ඉන්දික හේවාවිතාරණ
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් මේ වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල්‍් කාර්යාලයට ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම පසුගිය 07 වැනි දින අවසන් විය.
පසුගිය 27වැනි දින සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට ලබා දීම ආරම්භ කළ බවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් අතිබහුතරයක් නිවෙස් වෙත බෙදා දී තිබෙන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් හෙට සිට (11දා) සිට 14 දා බ්‍රහස්පතින්දා දක්වා කාලයෙහිදී තැපැල් කාර්යාලයට ගොස් නිලඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බවද එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර’ සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
381
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලද අයට අවස්ථාවක්