කෘත්රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය දිනෙන් දින වේගයෙන් වර්ධනය වෙද්දී, රැකියා සුරක්ෂිත කිරීමට දැඩි නීතිරීති පනවන්න
සයුරෙන් එතෙර
ආරක්ෂක ප්රධානීන් ඩ්රෝන ප්රහාරයකින් නූලෙන් බේරෙති
රාජ්ය තාන්ත්රිතයන් සහ ආරක්ෂක අංශ ප්රධානීන් පිරිසක් යුක්රේනයේ දී රුසියන් හමුදා ඩ්රෝන ප්රහාරයකින් ‘අනූ නවය
මහ ඇමති විජේ සුපිරි නළු අජිත් කුමාර් සමග තරග බිමට
මහා බ්රිතාන්යයේ පැවැත්වෙන ප්රකට ‘සිල්වර්ස්ටෝන් මෝටර් රථ ධාවන තරගය’ නැරැඹීමට තමිල්නාඩු මහ ඇමැති මෙන්ම ජනප්
චීන ජනපති දිල්ලි ගියේ විශේෂ ආරක්ෂාවක් මැද
ඉන්දියාවේ නවදිල්ලියේ පැවැති, 18 වැනි බ්රික්ස් රාජ්ය නායක සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් පැමිණියේ විශේෂ ආරක්ෂ
මෝදි සහ චීන ජනපති හමුවක්
18 වැනි බ්රික්ස් සමුළුවට සහභාගී වීම සදහා වසර 7 කට පසු ඉන්දියාවේ නවදිල්ලියට පැමිණි චීන ජනාධිපති ෂී ජින් පිං සහ ඉන්ද
AI නියාමනයක් ඕනෑ
තව තවත් අලුත් විදියේ කෘත්රිම බුද්ධි (AI)මෙවලම් සංවර්ධනය කිරීම අඩු කර, දැනට භාවිතයට ගන්නා AI මෙවලම් නියාමනය කළ යුතු ය
9/11 දේශප්රේමීන්ගේ දිනය වෙයි
2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ත්රස්ත ප්රහාරයට වසර 25ක් පිරීම නිමිත්තෙන්, ඉකුත් 2026 සැප්තැම්බර් 11 වනද
යේමනයේ මොචා වරාය නගරයත් හූති සටන්කාමීන්ට
යේමනයේ නගර සහ යේමනයට ඔබ්බෙන් රතු මුහුදේ කුඩා දූපත් එකිනෙක හූති සටන්කාමීන්ගේ ග්රහණයට පත්වෙයි. විදෙස් මාධ්ය වාර
ඇල්ජීරියා - එමිරේට්ස් හොඳහිත පළුදු වෙයි
එක්සත් අරාබි එමීර් රාජ්යය සමග සියලු රාජ්ය තාන්ත්රික සබඳතා වහාම අත්හිටුවීමට ඇල්ජීරියානු රජය තීරණය කර ඇත. එක්ස
බ්රික්ස් සමුළුව නවදිල්ලියේ
18 වැනි ‘බ්රික්ස්’ රාජ්ය නායක සමුළුව, හෙට (12) සහ අනිද්දා (13) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පැවැත්වෙයි. ‘බ්රික්ස්’ ය
ඇමෙරිකාවෙන් අල්ලා ගත් ඩ්රෝන සබ්මැරීනය ප්රති නිර්මාණය කරලා
ඉරාන හමුදාව අතට පත් වුණු ඇමෙරිකන් නාවික හමුදාවට අයත් නියමුවන් රහිත ‘ඩයිව් එල් ඩී’ නමැති ඩ්රෝන සම්බැරීනයක්, ප්ර
පිලිපීනයේ මගී පාරුවක ගින්නක්
පිලිපීනයේ දෙස් විදෙස් සංචාරකයන් නිතර ගැවසෙන, පලවාන් පළාතේ මුහුදු තීරයේ දී මගී පාරුවක ගින්නක් හටගත්තේය. ගින්න ට බ
උතුරු කොරියා නායකයාට තවත් දරුවෙක්
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ පවුලේ තවත් සාමාජිකයකු ගැන අනාවරණය කර ගැනීමට දකුණු කොරියානු බුද්ධි අංශ සමත් වී
Foldable iPhone එයි
ඇපල් සමාගම සිය පළමු Foldable iPhone ස්මාට් ෆෝන් දුරකතනය එළිදක්වා ඇත. මෙය iPhone Duo ලෙස නම් කර ඇත. මෙය පොතක් මෙන් දෙපසට නැමිය හැකි ආ
කොරියා ජනපති සිවු දිනක් ප්රංශයේ
සිවුදින නිල සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංග් සහ බිරිඳ ප්රංශයේ පැරිස් අගනුවර බලා පැම
හසීනාගේ දියණියටත් දූෂණ වංචා චෝදනා
ලෝක සෞඛ්ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය ප්රධානියා ලෙස කටයුතු කරන සයිමා වසේඩ් සිය තනතුරෙන් ඉල්ලා අස්වූවාය
මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වේවි
ඇමෙරිකාවේ මධ්යවාර මැතිවරණය, ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වෙයි. මෙය ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ජනප්රියත්වය උ
සෙලෙන්ස්කී ඩ්රෝන ප්රහාරයකින් නූලෙන් බේරෙයි
යුක්රේන ජනාධිපතිවරයා ගමන් කරමින් සිටි ගුවන් යානයට රුසියන් ඩ්රෝන ප්රහාරයක් එල්ල වීමට ගිය බවත්, යුක්රේන ජනාධිප
සේවක වර්ජනයෙන් අයිෆල් කුලුන වසයි
ප්රංශයේ පැරිස් අගනුවර ප්රධාන සංචාරක ආකර්ෂණය ලෙස සැලකෙන අයිෆල් කුලුනේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. වැ
රුසියාව උතුරු කොරියාව යා කරමින් නව පාලමක්
රුසියාව සහ උතුරු කොරියාව යා කෙරෙන, ප්රථම පාලම උතුරු කොරියානු සහ රුසියන් බලධාරීන්ගේ ප්රධානත්වයෙන් විවෘත කෙරුණ
හැරී මේගන් රජ පවුලේ ක්රියාකාරී සාමාජිකයන් නොවේ
බ්රිතාන්ය රජ පවුලේ සියලු කටයුතුවලින් ඉවත් වී, ඇමෙරිකාවේ පදිංචියට ගොස්, වසර 5 කට පසු දැන් යළිත් වරක් බ්රිතාන්ය
ඉන්දීයාවේ සංචාරයට ඉරාන ජනපති සූදානම්
‘බ්රික්ස්’ රාජ්ය නායක සමුළුව, ලබන 12 සහ 13 දෙදින ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පැවැත්වෙන අතර, ඉරාන ජනාධිපති මෙෂූඩ්
ඇමෙරිකා රාජ්ය ලේකම් ලතින් ඇමෙරිකා සංචාරයක
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමග සමීපව කටයුතු කරන, ඔහුට හිතවත් රාජ්ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අර
රුසියාවේ ජර්මන් රාජ්ය තාන්ත්රිකයන් නෙරපයි
රුසියාවේ, ශාන්ත පීටර්ස්බර්ග් නුවර, ජර්මන් කොන්සල් කාර්යාලය වසා දැමීමට රුසියානු රජය තීරණය කර ඇත. ඒ අනුව, එම කොන්සල්
ඒ ගමන ට්රම්ප් සුපිරි වීරයෙක් වෙලා
‘සඳ අපේ’ (ඇමෙරිකාවේ) යැයි සිය සමාජ මාධ්ය ගිණුම ඔස්සේ සටහනක් පළ කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, තමන් සුපිර
හඳ අයිති අපට - ට්රම්ප්
සඳ අයිති ඇමෙරිකාවට යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. ට්රම්ප් මෙසේ පැවැසුවේ, සිය ‘ටෲත් සෝෂල්’ සමාජ ම
ජර්මන් මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශිකයන්ට ජය
ජර්මනියේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර එයින් ජයග්රහණය කළේ ප්රධාන විපක්ෂය ලෙස කටයුතු කරන අන්ත දකුණාංශික ‘ජර
බෙසෝස්ගේ හිටපු බිරිඳ අංක එකේ දානපතිනියක්
ලෝ ප්රකට ඇමසන් ආයතනයේ නිර්මාතෘ ජෙෆ් බෙසොස්ගේ හිටපු බිරිඳ මැකෙන්සි ස්කොට් ලොව අංක එකේ දානපතිනියක බව විදෙස් මාධ්
ඉන්දුනීසියා කන්ද පිපිරී ගුවන් ගමන් අඩාල වෙයි
ඉන්දුනීසියාවේ අනැක් ක්රැකටෝවා ගිනි කන්ද පුපුරා යෑම සහ අහසට නැගුණු දුම්වලා හේතුවෙන්, ජකාර්තා අගනුවර සුකර්නෝ ජා
දිල්ලි නේවාසිකාගාරයක් කඩා වැටේ
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර විශ්ව විද්යාලයකට නුදුරින් පිහිටි මහල් හයකින් සමන්විත නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඊයේ

