නේපාලයේ සහ චීන පාලනය යටතේ පවතින ටිබෙටයේ ජීවිත බිලිගත්, ග්ලැසියර් කඩා වැටීම සහ හදිසි ජල ගැල්මට හේතුව, මිනිස් ක්රි
සයුරෙන් එතෙර
දරුවන් බේරාගත් විදුහල්පති
නේපාලයේ මහා ජල ගැලීම හමුවේ, විදුහල්පතිවරයකුගේ ක්ෂණික තීරණයක් නිසා පාසල් සිසු දරු දැරියන් 900 දෙනකුගේ ජීවිත නූලෙන්
නොර්වේ රජු සමුගනී
දුර්ලභ රුධිර රෝගයක් සඳහා ප්රතිකාර ලබමින් සිටි නෝර්වේ රාජ්යයේ, පස්වන හැරල්ඩ් රජු ඊයේ (28) උදෑසන අභවප්රාප්ත විය. අ
හදිසි ජල ගැලීම නේපාල ආර්ථිකයට මරු පහරක්
මහා ජීවිත සහ දේපොල හානියක් සිදු කරමින්, නේපාලයට බලපෑ හදිසි ජල ගැලීම, එරට ආර්ථිකයට ද මරු පහරක් එල්ල කළ බව නේපාල අග්
ඇමෙරිකන් බුද්ධි ලොක්කා රහසේම රුසියන් සංචාරයක
‘ඇමෙරිකා මධ්යම බුද්ධි අංශය’ හෙවත් ‘සී.අයි.ඒ’ සංවිධානයේ ප්රධානී, ජෝන් රැට්ක්ලිෆ් රහසේම, රුසියාවේ මොස්කව් අගනුව
ඔන්ටේරියෝ විලේ නම වෙනස් කරන්න නියෝගයක්
ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර පිහිටි‘ඔන්ටේරියෝ’ විල, ‘ඇමෙරිකා විල’ ලෙස වෙනස් කිරීමේ විධායක නියෝගයට ඇමෙරික
ප්රවීණ හඬ නළු පීටර් කැලන් සමුගනී
අති දක්ෂ ප්රවීණ හඬ නළු පීටර් කැලන් දිවි ගමන අවසන් කළේය. පීටර් කැලන් චිත්රපට රැසක විවිධ චරිතවලට, කාටූන් කතාමාලාව
සිදුවුණේ ග්ලැසියර් විලක් පිටාර ගැලීමක්
නේපාලයේ නිහඬ, සුන්දර කඳුකර නිම්නය හරහා පහළට ආ සුනාමියක් බදු ඒ සැඬ ජල පහර, ගම්මාන, මාර්ග, පාලම් සුනුවිසුනු කරමින් ජී
පාප්තුමාගේත් කනගාටුව
නේපාලයේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් ශුද්ධ වූ ලියෝ පාප්තුමන් ද දැඩි ලෙස
ඩෙන්මාර්ක අගමැතිනියගේ මුහුණේ ඉන්නා ප්රශ්නයක් වෙලා
ඩෙන්මාර්ක අග්රාමාත්ය මෙට් ෆ්රෙඩෙරික්සන්ගේ නාසය අසල පැහැදිලිව පෙනෙන ඉන්නකු සිටින අතර, එම ඉන්නා මේවනවිට පුවත්
අගමැති නිවසේ හොල්මන් කළ කැරපොත්තා
ජපාන අග්රාමාත්ය සනායි තකායිචිගේ නිල නිවස සහ කාර්යාලය වන ‘කන්ටෙයි’ මන්දිරයේ හොල්මන් කළ කැරපොත්තකු පණ පිටින් අ
නේපාලයට ආධාර
හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වුණු, නේපාලයට අවශ්ය සහාය කඩිනමින් ලබා දිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ
නේපාල ජල ගැලීම: මරණ 270 පසුකරයි
මහ ව්යසනයක් සිදුකළ නේපාල ගංවතුර හේතුවෙන් මියගිය ගණන 270 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්ය පවසයි. 1,500කට වැඩි පිරිස
නේපාලයේ හදිසි ජල ගැලීමක්: 400 ක් ගසාගෙන යයි
නේපාල සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ හදිසියේ හටගත් ජල ගැලීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සුනාමියක් සේ සැණින් කඩා ව
ඉන්දීය විදේශ ඇමැති රැසියන් ජනපති හමුවෙයි
දෙරට අතර පවතින ආර්ථික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්යන එස්. ජයිශංකර්, රුසියාව
ඕමාන විදේශ ඇමැති ඉරානයට
ඕමාන විදේශ අමාත්ය සයියිඩ් බදර් බින් හමාද් අල් ඉරානයේ නිල සංචාරයක නියැලුණි. ඒ, ඇමෙරිකාවේ දැඩි විරෝධය මධ්යයේය.
ත්රස්ත ලැයිස්තුවෙන් සිරියාව ඉවතට
සිරියාව තවදුරටත්, ත්රස්තවාදයට අනුග්රහය දක්වන රටක් නොවන බව ඇමෙරිකාව පවසයි. ඒ අනුව, ඇමෙරිකාව විසින් නම් කරනු ලැබ
සෞදි කුමරු ප්රංශයේ
සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්රංශයේ දෙදින නිල සංචාරයක නිරත වෙයි. කුමරු, ප්රංශ ජනාධිපති ඉමැනු
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක
ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැ
ගිනියා කුණු කන්ද 30 දෙනකු බිලි ගනී
බටහිර අප්රිකාවට අයත් ගිනියා රාජ්යයේ කොනැක්රි අගනුවර කුණු කන්දක් නායයෑමෙන්, 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම කු
ක්රිකට් නායකයන්ගෙන් පාකිස්තාන අගමැතිට ලිපියක්
දූෂණ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්රාමාත්ය මෙන්ම, පාකිස්තාන විපක්ෂ නායකයා ද වන ඉම්
නවසීලන්ත දරුවන්ට සමාජ මාධ්ය තහනමක් ?
අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්ය භාවිතය තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් නවසීලන්ත රජය එරට පාර්ලිමේන්තුව
ඇමෙරිකා කැනඩා වෙළෙඳ යුද්ධයක්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් , කැනඩා භාණ්ඩ සදහා සියයට 50 කට වැඩි තීරුබදු පැනවීමත් සමග කැනඩා අග්රාමාත්ය මාර
ඉන්දියාවට ඔබ්බෙන් යපස් නැවක් මුහුදුබත්
ඉන්දියාවේ, ඔඩිෂා වෙරළට නාවික සැතපුම් 240ක් පමණ ඔබ්බෙන් මුහුදේ දී, යපස් ටොන් 1,700ක් පටවාගත් පැනමා රාජ්යයේ ලියාපදිංචි
ජගත් මහ ලේකම් තේරීමේ රහස් ඡන්දයට පෙරහුරුවක්
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට නියමිත අතර, ඒ සදහා පෙරහුරුවක් ලෙස, රහස් ඡන්දයක් පැවැත්විණි.
ඉම්රාන් නිදහස් කරන්නැයි ඉල්ලමින් විරෝධතා පා ගමනක්
දූෂණ චේදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඩුවම් විදින හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි
චීන රොබෝ උසේන් බෝල්ට්ගේ වාර්තාව කඩලා
ජැමෙයිකා සුපිරි කෙටි දුර ධාවන ශූර යුසේන් බෝල්ට් තැබූ මීටර්100 ලෝක වාර්තාව බිඳ දැමීමට, චීනයේ නිෂ්පාදිත මානව රූපී රො
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල්
බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපත
ට්රම්ප්ගෙන් ආර්ථික ක්රියාමාර්ග: හිස්බුල්ලාට අලුත් සම්බාධක
නව ආර්ථික ක්රියාමාර්ග හරහා ඉරාන රජය මුළුමනින්ම බැඳ වැටීමට ඇමෙරිකාව සූදානම් වෙයි. ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කො
හිරේ ඉන්න ඉම්රාන් පෞද්ගලික රෝහලකට
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඬුවම් විදින පාකිස්තාන හිටපු අග්රාමාත්යවරයා මෙන්ම, එරට ප්රධාන විපක්ෂ න

