අප්රිකාවට අයත්, නයිජීරියාවෙන් ද ඉබෝලා ආසාදියකු හමුවුණු බව පැවැසෙයි. රෝගී වී ඇත්තේ ද නයිජීරියානු වැසියෙකි. නයිජී
සයුරෙන් එතෙර
බ්රිතාන්යය - ඊශ්රායලය අතරේ රාජ්ය තාන්ත්රික අර්බුදය ඔඩුදුවයි
බ්රිතාන්යය සහ ඊශ්රායලය අතරේ හටගත් රාජ්ය තාන්ත්රික අර්බුදය දිනෙන් දින ඔඩුදුවන බව විදෙස් මාධ්ය පවසයි. ඊශ්
ප්රංශ සිසුන් උසිගන්වන්නේ ඉස්ලාමීය අන්තවාදීන් - ට්රම්ප්
ප්රංශ රජයට එරෙහිව විරෝධතා පවත්වන, පාසල් සිසුන් උසිගන්වන්නේ, ඉස්ලාමීය අන්තවාදීන් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්
භෞතික විද්යා නොබෙල් ත්යාගය ෆ්රැන්සිස් හැල්සන්ට
විශ්වයේ පරිණාමය පිළිබඳ ඉඟි සපයන නියුට්රිනෝ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ ඇගයීමට ලක් කරමින්, බෙල්ජියම් ජාතික භෞත
ජනප්රිය බ්රිතාන්ය ලේඛක ජෙෆ්රි ආචර් සමුගනී
ලෝ සුපතල අතිශය ජනප්රිය නවකතා රැසක් රචනා කළ බ්රිතාන්ය ලේඛක ජෙෆ්රි ආචර් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස
ෆ්ලයිඩුබායි ගුවන් නියමුවාට හදිසි සැත්කමක්
ඩුබායි සිට ඊශ්රායලයේ ටෙල් අවීව් බලා යද්දී, ඕමාන ජාතික සහාය නියමුවාගේ ප්රහාරයට ලක්වී දරුණු ලෙස තුවාල ලැබූ ෆ්ලයි
සිසු විරෝධතා ඔඩුදුවයි: ප්රංශයේ පාසල් වැසෙයි
ප්රංශය පුරා සිසුන් සහ කැරලි මර්දන පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන්, උසස් පාසල් 500 කට ආසන්න සංඛ්යාවක් වසා දැමීම
2026 වෛද්ය විද්යා නොබෙල් තෑග්ග
2026 වසර සඳහා නොබෙල් ත්යාගලාභීන් ප්රකාශයට පත් කිරීම මේ වනවිට ආරම්භ වී ඇත. අද (5) දින පළමුවෙන්ම ප්රකාශයට පත් කෙරුණේ
ඇමෙරිකන් සාමකතාවලට යුක්රේනයේ කැමැත්ත
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, ඇමෙරිකාව මැදිහත් වීමෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා යුක්රේනයේ කැමැත්ත හිමිවනු
සයිබීරියාවේ මහාමාරිය බියක්
‘මහාමාරිය’ බියක් හේතුවෙන්, රුසියාවට අයත් සයිබීරියාවේ ඉර්කුට්ස්ක් පළාතේ රෝහල් පහක් වසා දැමීමටත්, එම රෝහල්වල වෛද
ඉරාන තෙල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ඉරාන තෙල් අමාත්ය මොහොසන් පාක්නෙජාද් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු බව එරට මාධ්ය ඊයේ (5) වාර්තා කළේය. තමා තම ධුරයෙන් ඉල
බ්රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 25 වැනිදා
බ්රසීල ජනාධිපතිවරණය ඉකුත් 4 වැනිදා පැවැත්විණි. ජනපති ධුරය සඳහා අපේක්ෂකයන් 12 දෙනකු තරග වැදුණු අතර, 80 හැවිරිදි වත්ම
ට්රම්ප්ගෙන් ඉරානයට අනතුරු
‘ෆ්ලයි ඩුබායි’ ගුවන් යානය පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධිය පසුපස ඉරානය සිටිනවා යැයි හෝ එම සිද්ධියට ඉරානයේ කිසිය
යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස්
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි ද මැදිහත් වී සිටින අතර, යුද්ධය අවසන් කිර
ඉන්දීය කැරපාතු පක්ෂය යළිත් වීදි බසී
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂය’ යන නමින් හැඳින්වෙන ක්රියාකාරීන්, යළිත් වරක් නවදිල්ලි අගනුවර විරෝධතා ආරම්භ කර ඇතැයි
අසාර්ථක වුණු මරණ දඬුවම
ඇමෙරිකාවේ ටෙනෙසී ජනපදයේ, මරණ දණ්ඩනය නියම වී සිටි එකම කාන්තාව, ක්රිස්ටා පයික්ගේ මරණ දඩුවම ක්රියාත්මක කිරීමට ගොස
ඉන්දීය ගුවන් නියමුවා වීරයෙක් ට්රම්ප්-නෙදන්යාහු-මෝදිගෙන් පැසසුම්
පිහි ප්රහාරයෙන් තුවාල ලැබූ ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයේ සිටි, ඉන්දීය ජාතික ගුවන් නියමුවා වීර
සිංගප්පූරු රාජ්ය සේවයේ තනිකඩයන්ට මංගල සේවයක්
ජනගහන වර්ධන වේගය සහ උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන්, සිංගප්පූරු රජය එරට, රාජ්ය සේවකයන් සඳහා, ‘ෆස්
ඉරානයට මොකද කරන්නේ: ජනපති ට්රම්ප් දෙගිඩියාවෙන්
ඉරානය සමග ගැටී, ඉරානය මුළුමනින්ම විනාශ කර දමනවාද, නැතිනම් ඉරානය සමග පැහැදිලි එකගතාවක් ඇති කර ගන්නවාද යන්න සම්බන්
මොරොක්කෝවේ අගමැති ධුරය කාන්තාවකට
මොරොක්කෝවේ අග්රාමාත්ය ධුරයට, පළමු වරට කාන්තාවක පත් කිරීමට එරට 6 වැනි මොහොමඩ් රජු කටයුතු කළේය. අග්රාමාත්ය ධු
ඉරාකයේ රැඳී සිටි අවසන් ඇමෙරිකන් සෙබළු පිටවී යති
ඉරාක යුද්ධය අවසන් වී, වසර 23 ක් තිස්සේ, ඉරාකයේ හමුදා කඳවුරුවල රැඳී සිටි ඇමෙරිකන් සෙබළුන් සියලු දෙනා ඉවත් කර ගැනීමට ඇ
කොංගෝවේ ඉබෝලා ව්යාප්තිය දරුණු වෙලා
අප්රිකාවට අයත්, කොංගෝ රාජ්යයේ ව්යාප්තවන ඉබෝලා වසංගතය දිනෙන් දින දරුණු වෙමින් පවතින බවත්, මේ වනවිට ඉබෝලා ආසාදි
යුක්රේන ජනපතිට දකුණු කොරියා ජනපතිගෙන් චෝදනා
රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියාවට සහාය දක්වමින්, යුක්රේන හමුදා සමග සටනට ගොස්, යුද පිටියේ දී යුක්රේන හමුදා අත්අ
ඊශ්රායල අගමැති රහසේම අබුඩාබියට
එක්සත් අරාබි එමීර් ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සහ ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර රහ
සර්බියා ජනපති ධුරයෙන් ඉවත් වෙයි
වසරකට වැඩි කාලයක් පැවැති ජනතා විරෝධතාවලින් පසු, සර්බියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුචිච් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
නිව්යෝක් බොස්ටන් ජලයෙන් යටවෙයි
ඇමෙරිකාවේ ඊසානදිග ප්රදේශවලට මහ වැසි ඇද හැලෙයි. ඇමෙරිකන් මාධ්ය වාර්තා කළේ නිව්යෝර්ක් සහ බොස්ටන් යන නගර මහ වැසි
නේපාලයේ හිම කඳු නායයෑමක්: 12 ක් අතුරුදන්
නේපාලයේ, ‘හිම්ලුං හිමාල්’ කඳුවැටියේ හිම කඳු නායයෑමකින් 12 දෙනකු අතුරුදන් වුණු බවත්, අතුරුදන්වූවන්ගෙන් දෙදෙනකුගේ
චීන ජනපති තෑගි කළ පැන්ඩෝ ඇමෙරිකාවට
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ඇමෙරිකන් සංචාරයෙන් පසු, චීනය විසින් ඇමෙරිකාවට තෑගි කළ යෝධ පැන්ඩා වලසුන් දෙදෙනා, ඇමෙරි
පාප්තුමා පැරිසියේ
ශුද්ධෝත්තම 16 වැනි ලියෝ පාප්තුමා නිල සංචාරයක් සඳහා ප්රංශයට පැමිණ සිටී. පාප් ධුරයට පත්වීමෙන් පසු ලියෝ පාප්තුමා, ප්
පලස්තීන ජනපති වීඩියෝ තාක්ෂණයෙන් සමුළුව අමතයි
ඊශ්රායලයේ ප්රතිපත්ති, පලස්තීනුවන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවය පලස්තීන පාලන අධිකාරියේ ජන

