
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ පවුලේ තවත් සාමාජිකයකු ගැන අනාවරණය කර ගැනීමට දකුණු කොරියානු බුද්ධි අංශ සමත් වී ඇත.
නායක කිම් ජොන් උන්ගෙන් පසු, රටේ නායකත්වය හිමිවනු ඇතැයි පැවැසෙන්නේ කිම් ජොන් උන්ගේ දියණිය කිම් ජූ ඒ ටය.
දකුණු කොරියානු බුද්ධි අංශ පවසන ආකාරයට, කිම් ජූ ඒ ට බාල සොහොයුරකු හෝ සොහායුරියක සිටින බව පැවැසෙයි.

