ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ තවත් දෙදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
සයුරෙන් එතෙර
මෙක්සිකෝවේ ආදිවාසී ගම්මානයක 15 දෙනකු ඝාතනය කරති
මෙක්සිකෝවේ දකුණු දිග ආදිවාසී ගම්මානයේ පුද්ගලයන් 15දෙනකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර
දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 181,020ක්
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් දිනයේදී ලොව නන්දෙසින් නව කොරෝනා ආසාදිතයන් 1,81,020 දෙ
යුරෝපා සංගමයේ බෙදීමක් : වැටුණු ආර්ථිකය ගොඩගන්න යූරෝ බිලියන 750ක යෝජනාවක්
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා යුරෝපා සංගම් නායකයන් විඩියෝ ත
ඉන්දු-චීන දේශසීමා අර්බුදය ගැන සාකච්ඡාවට ඉන්දියාවේ අගමැති ඇතුළු පක්ෂ නායකයෝ රැස්වෙති
චීන හමුදා සමඟ මේ සතිය මුලදී නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍ර
සිංගප්පූරුවේ කඩසාප්පු-අවන්හල් විවෘත කෙරේ
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් කඩසාප්පු සහ අවන්හල් විවෘත කිරීමට සිංගප්
නවසීලන්තයේ දේශසීමාවලට හමුදාව යොදවයි
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සාර්ථකව මැඬ පැවැත්වූ බවට පිළිගත් නවසීලන්තයෙන් නව ආසාදිතයන් දෙදෙන
දේශසීමාවේ චීන හමුදා සමඟ ගැටුමෙන් ඉන්දීය සෙබළු 20ක් මරුට
මතභේදාත්මක හිමාලයානු දේශසීමාවේදී චීන හමුදා සමඟ ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි
කොරියානු දේශ සීමාවේ ඒකාබද්ධ සන්නිවේදන මධ්‍යස්ථානය පුපුරුවා හැරේ
දකුණු කොරියාව සමඟ ඒකාබද්ධව පිහිටුවා තිිබූ සන්නිවේදන මධ්‍යස්ථානය පුපුරුවා හැරීමට උතුරු කොරියාව කටයුතු කර තිබේ.
වර්ගවාදය - පොලිස් ප්‍රචණ්ඩත්වය ගැන මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයක්
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රමානුකූලව සිදුවන වර්ගවාදී ක්‍රියාකාරකම්, පොලිස් ප්‍රචණ්ඩත්වය සහ සමාකාමී විරෝධතාව
මාස තුනකට පසු යුරෝපයේ දේශසීමා විවෘත කරයි
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දේශසීමා වසා දැමීමට ගත් දැඩි පියවර ලි
ලොක්ඩවුන් කාලයේදී ඉන්දීය මාධ්‍යවේදීන් 50 වැඩි පිරිසක් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවෙලා
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඉන්දීය මාධ්‍යවේදීන් 55 දෙනකුට ආසන්න ප
දෙවැනි එළිසබෙත් රැජිනගේ 68 වසරක රාජකීය පාලන සැමරුම මෙවර නොපැවැත්වෙයි
දෙවන එළිසබෙත් මහ රැජිණගේ 68 වසරක රාජකීය පාලනය සැමරීම වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උත්සවය මෙවර නොපැවැත්වීමට තීරණය ක
පාකිස්තානයේ හිටපු අගමැතිට - හිටපු ක්‍රිකට් නායක අෆ්රිඩිට කොරෝනා
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට සහ එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ෂහිඩ් අෆ්රි
දෙවැනි දිනටත් ඉන්දියාවේ දිනක කොරෝනා ආසාදිතයන්ගේ ගණන 11,000 ඉක්මවයි
ඉන්දියාවෙන් අඛණ්ඩව දෙවැනි දිනටත් දිනක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 11,929ක් අද (14) වාර්තා විය.
චීනයේ ඉන්ධන ට්‍රක් රථයක පිපිරීමකින් 19 දෙනෙක් මිය යති
චීනයේ ෂෙන්ජියැං ප්‍රාන්තයේ සිදු වූ ට්‍රක් රථ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තවත් 172 ක් තුවාල ලබා ඇති බව ව
බ්‍රිතාන්‍ය ආර්ථිකය පහළට
‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවලදී බ්‍රිතාන්‍ය ආර්ථිකය 25%කින් පහත වැටී ඇත.
‘ගාන්ධි’ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් බව ට්‍රම්ප් කියයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර පිහිටි ‘මහත්මා ගාන්ධි’ගේ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් යැයි එරට ජනා
ඇමෙරිකාවේ විරෝධතා ශබ්දකෝෂයත් වෙනස් කරයි
‘රේසිස්ම්’ (racism) යන වදනට දී තිබෙන අරුත කළු ජාතික තරුණියක කළ ඉල්ලීමකට අනුව වෙනස් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ශබ්දක
බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපති මියයයි
බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපති පියරේ නුරුන්සිසා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇත. 2005 වර්ෂයේ සිට බුරුන්ඩි හි ජනාධිපත
නයිජීරියාවේ ගම්මානයකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් 59 ක් මරුට
නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේ ගුබියෝ දිස්ත්‍රික්කයේ ගම්මානයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් ඒල්ල කළ
උතුරු-දකුණු කොරියාව අතර සන්නිවේදනය නවතී
දකුණු කොරියාව සමඟ පවතින සියලු සන්නිවේදන සම්බන්ධතා නතර කරන බව උතුරු කොරියාව පවසයි.
ටැන්සානියාව කොරෝනාවලින් නිදහස්
නැගෙනහිර අප්‍රිකානු රටක් වන ටැන්සානියාව නව කොරෝනා වයිරසයෙන් නිදහස් රටක් යැයි එරට ජනාධිපති ජෝන් මගුෆුලී නිවේදනය
ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා එංගලන්තයෙත්
අමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්තයේ සිදුකරන විරෝධතා අතරතුර පොලීසිය හා විරෝධතාකරු
මෙක්සිකොවේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 10 ක් මරුට
මෙක්සිකෝවේ ඉරාපුවාටෝ නගරයේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තැබීම හේතුවෙන් 1
පාප් වහන්සේ ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක බිරින්දෑවරුන් සමග වීඩියෝ සාකච්ඡාවක
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ ලතින් අමෙරිකානු රාජ්‍යයන්වල ජනපති ආර්යාවන් අතර වීඩියෝ සාකච්ඡාවක් පවත්ව
වොෂින්ටන් අගනුවර විරෝධතාකරුවන්ගෙන් පිරෙයි
සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්රචණත්ඩත්වයට ගොදුරු වී මියගිය ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත
ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව බ්‍රිතාන්‍යයෙත් විරෝධතා
ඇමරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව අද (06) බ්‍රිතාන්‍යයේ නගර කිහිපයකම දහස් ගනනකගේ සහභාගීත්වයෙන්
අල්කයිඩා නායකයෙකු ප්‍රංශ හමුදා විසින් ඝාතනය කරයි
අප්‍රිකාවේ උතුරු ප්‍රදේශයන්හි අල්කයිඩා නායකයා ලෙස කටයුතු කළ අබ්දෙල්මාලෙක් ඩ්‍රක්ඩෙල් මාලි රාජ්‍යයේ මෙහෙයුමක
රයිනෝ සතුන් දඩයම් කිරීම වැළැක්වීමට අං කපා දමයි
දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ සෆාරි උද්‍යාන තුනක රයිනෝසිරස් සතුන් දුසිම් ගනනකගේ අං කපා ඉවත් කළ බව උද්‍යාන පාලකයෝ ප

