හොංකොං පරිපාලන නගරය මුල් කරගනිමින් සම්බාධක පැනවුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව චීනය අද (3) ඇමෙරිකා එක්සත් ජනපද
සයුරෙන් එතෙර
මෝදි ලඩාක් ප්‍රදේශයේ සංචාරයක
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උතුරු දිග හිමාලයානු කලාපයේ ලඩාක් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ බව බලධාරීහු
පාකිස්ථානයේ දුම්රිය අනතුරකින් 19 ක් මරුට
පාකිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයකදී මගී වෑන් රථයක් දුම්රියක ගැටී සුළුතර සික් ප්‍රජාවට අයත් වන බැතිමත්හු 19 දෙනෙක්
බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවේ උඩටම ඇමෙරිකාව එයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායනය කිරීමටත් ඇමෙරිකා එක්සත් ජනපදය ‘‘රතු ලැයිස්තුවට’’ ඇතුළත
ඇමෙරිකාව රතු ලැයිස්තුවට
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායනය කිරීමටත් ඇමෙරිකා එක්සත් ජනපදය ‘‘රතු ලැයිස්තුවට’’ ඇතුළත
මෙක්සිකෝවේ පුනරුත්තාපන මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 24 ක් මරුට
මෙක්සිකෝවේ මධ්‍යම ඉරාපුවාටෝහි මත්ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කළ ප්
ඉන්දියාවේ දුම්රිය පද්ධතිය පෞද්ගලික සමාගම්වලට විවෘත කෙරේ
ලොව විශාලම දුම්රිය පද්ධතිවලින් එකක් වන ඉන්දියාවේ දුම්රිය ප්‍රවාහන අංශය පෞද්ගලික සමාගම්වලට විවෘත කිරීමට පියවර ග
මියන්මාරයේ පතලක් කඩා වැටී 113 ක් මරුට
මියන්මාරයේ උතුරු දිග ජේඩ් පතලක සිදුවූ නායයෑමකින් මියගිය 113දෙනකුගේ සිරුරු සොයාගෙන ඇතැයි බලධාරීහු පවසති.
ඇමෙරිකාවේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දෙගුණ වෙලා
ඉකුත් ජූනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැය
තුර්කි ජනාධිපතිවරයාගෙන් යුරෝපා සංගමයට චෝදනාවක්
ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුර්කියට සැලකුවේ සී
ඉතියෝපියාවේ විරෝධතාවකදී 50ක් මරුට
ඉතියෝපියාවේ ඔරෝමියා කලාපයේ ජනප්‍රිය ගායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවති විරෝධතා අතරතුර ඇතිවූ ක
හොංකොං විරෝධතාකරුවෝ 180ක් පොලිස් අත්අඩංගුවට
බ්‍රිතාන්‍ය කොලනියක්ව පැවැති හොංකොං චීනයට පවරා දීමට විරෝධය පළ කරමින් පැවැති විරෝධතා අතරවාරයේදී 180කට අධික පිරිසක
‘ ට්‍රම්ප්-කිම් හමුවිය යුතුයි‘
එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්
ඉරානයේ වෛද්‍ය සායනයක පිපිරීමකින් 19 ක් මරුට
ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හි උතුරු දිග වෛද්‍ය සායනයක සිදුවූ පිපිරීමකින් 19 දෙනකු මියගොස් 06 දෙනකු තුවාල ලබා ඇත.
යුරෝපා සංගම් ආරක්ෂිත රටවල් ගොන්නට ඇමෙරිකාව නැහැ
යුරෝපා සංගමයේ ’’ආරක්ෂිත ගමනාන්ත’’ ලැයිස්තුවට ඇමෙරිකා එක්සත් ජනපදය අයත් නැතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග ස
වසංගතයක් බවට පත්විය හැකි තවත් උණ රෝගයක් චීනයෙන්
වසංගතයක් බවට පත්විය හැකි නව උණ රෝගයක් චීන විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ. මෑතකදී මතුවී ඇති මෙම උණ රෝගය ඌරන් අත
ඉන්දියාව ‘ටික් ටොක්’ ඇතුළු මෘදුකාංග 59ක් තහනම් කරයි
ජනප්‍රිය මෘදුකාංගයක් වන, ’ටික් ටොක්’ ඇතුළු තවත් චීන මෘදුකාංග 59ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
බංගලාදේශයේ බෝට්ටු අනතුරකින් 30 ක් මරුට
බංගලාදේශයේ ඩකා අගනුවර බෝට්ටු දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය
ට්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි ඉරාන අධිකරණයකින් වරෙන්තු
ඉරානයේ ප්‍රබලම ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩං
ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුරින් මිලියනයක් අවතැන්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් මේ වනවිට දෙදෙනකු මියගොස් මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇත.
පකිස්තානයේ කොටස් වෙළඳපොළට අවි රැගත් පැමිණි පිරිසක් වෙඩි තබති
පකිස්තානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළඳපොළට ගිනි අවි අතැතිව පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු කළ වෙඩිතැබීමකින් දෙ
ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට අවසර
බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කළ, අඩු මාත්‍රාවකින් යුත් අඩු මිල ‘ඩෙක්සෝමෙතසෝන්’ නම
මලාවි රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස චක්වෙරා මහතා දිවුරුම් දෙයි
මලාවි රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස ලාසරස් චක්වෙරා මහතා දිවුරුම් දී තිබේ.
අයර්ලන්තයට නව අගමැතිවරයෙක්
අයර්ලන්ත පාර්ලිමේන්තුවේ අද පැවති විශේෂ රැස්වීමකදී මිචෙල් මාටින් මහතා නව අගමැතිවරයා ලෙස පත් වී ඇත.
ඊජිප්තුව සීමා ලිහිල් කරයි
නව කොරෝනා වයිරසය හෙවත් ’කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා රැසක් ලිහිල් කිරීමට ඊජිප්තුව ප
ලතින් ඇමෙරිකානු කලාපයේ කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ලක්ෂය පනී
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වන මරණ ගණන ලක්ෂය ඉක්මවා
ඉන්දියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 15,968
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (24) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා
නවසීලන්තයේ කොරෝනා ආසාදිතයින් ගණන 11 දක්වා ඉහළට
නවසීලන්තයෙන් නව කොරෝනා හෙවත් ’කොවිඩ්-19’ වයිරස ආසාදිතයකු හමු වී ඇත.
මුඛ ආවරණ පළඳින්නැයි බ්‍රසීල විනිසුරුවරයකු එරට ජනාධිපතිට නියෝග කරයි
එළිමහනේදී මුඛ ආවරණ පළඳින්නැයි බ්‍රසීලයේ ෆෙඩරල් විනිසුරුවරයකු එරට ජනාධිපති ජාර් බොල්සනාරෝට නියෝග කර ඇත.
දකුණු අප්‍රිකාවේ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි
දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

