ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ එරට හි
සයුරෙන් එතෙර
ලෝක ජනගහනයෙන් මිලියන 270ක් හාමතේ
ලෝක ජනගහනයෙන් මිලියන 270කට ආසන්න පිරිසක් හාමතට පත්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන
පුපුරවා දැමූ ආදිවාසි ගුහා යළි ගොඩනගන්නයි ඕස්ට්‍රේලියාව කියයි
ඕස්ට්‍රේලියාවේ රියෝ ටින්ටෝ සමාගම විසින් පසුගිය වසරේ පුපුරුවා දැමූ වසර 46,000ක් පැරණි ආදිවාසී ගුහා පද්ධතිය නැවත ගොඩ
ඇමෙරිකාවේ කොරෝනා අසාදිතයින් මිලියන 15 ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (9) මිලියන 15 සීමාව ඉක්මවා ගියේය.
තවත් එන්නතක් සායනික අත්හදා බැලීම් අරඹයි
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පළමු තැනැන්තාට සායනික අත්හදා බැලීම්වල තිබෙන සිය එන්නත ලබාදුන් බව ඇමෙරිකා එක්සත් ජනපදය
හඳුනා නොගත් රෝගයකින් ඉන්දියාවේ අයෙක් මියයයි - 227 ක් රෝහලේ
ඉන්දියාවේ දකුණු දිග අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ හඳුනා නොගත් රෝගයකින් එක් අයෙකු මියගොස් 227 දෙනකු රෝහල් ගතකර තිබ
චීනයේ පළාත් ආණ්ඩු කොවිඩ්-19 එන්නත් ඇණවුම් කරයි
එක්සත් රාජධානිය සහ රුසියාව ‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ ක්‍රියාවලිය ආරම්භ කරමින් සිටින මොහොතක චීනයේ පළාත් ආණ්ඩ
බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන්ට ලබන අගහරුවාදා සිට එන්නත්
බ්‍රිතාන්‍ය රජය එරට කොරෝනා ආසාදිතයින්ට එළඹෙන අගහරුවාදා සිට එන්නත් ලබාදීම ආරම්භ කරයි.
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 95 දක්වා ඉහළට
ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 95ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සුවය ලැබූ ගණන ලක්ෂ 89ක් දක්වා ඉහළ ගොස් ඇත
රෝහින්ග්‍යා වැසියන් දුර බැහැර දූපතකට යවයි
බංගලාදේශයේ රැඳී සිටි රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් බෙංගාල බොක්කේ දුරින් පිහිටි දූපතකට නාවුක යාත්‍රා මගින් රැ
ඇමෙරිකාවෙන් පැය 24 ක් ඇතුළත කොරෝනා මරණ 3,157 ක්
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස මරණ ගණන ඊයේ (2) වාර්තා වූ අතර එම ගණන 3,157 ක් ලෙස දැ
ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු තිදෙනෙක් කොරෝනා එන්නත ගැනීමට යති
ජනතාව එන්නත් ලබාගැනීමට යොමු කිරීම සඳහාත් ඒ සඳහා ජනතාව අතර විශ්වාසය වැඩි කිරීම සඳහාත් ප්‍රසිද්ධියේ ‘කොවිඩ්-19’ එන
ෆේස්බුක් ආයතනයට එරෙහිව ඇමෙරිකාව නඩු පවරන්න යයි
නිව්යෝක් ඇතුඵ අමෙරිකාවේ ප්‍රාන්ත 40 කට අධික සංඛ්‍යාවක් ෆේස්බුක් ආයතනයට එරෙහිව ලබන සතියේ නඩු පැවරීමට සැලසුම් කර ඇ
බොලිවුඩ් නළු සනී ඩියෝල්ට කොරෝනා
බොලිවුඩ් රංගන ශිල්පියෙකු මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනී ඩියෝල් හට කොවිඩ්-19 වෛරසය ආ
ඇමෙරිකාව ස්වයං නිරෝධායන කාල සීමාව දින 10 ක් දක්වා අඩු කරයි
ස්වයං නිරෝධායනය විය යුතු කාලය දින 10 ක් දක්වා අඩු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය පියව
බෙදා හැරීමට අවසර හිමි වු එන්නත විධි තුනකින් බෙදා හරින බව එක්සත් රාජධානිය කියයි
එක්සත් රාජධානිය තුළ භාවිතයට අවසරය හිමි වූ ‘කොවිඩ්-19’ එන්නත විධි තුනක් යටතේ බෙදාහරින බව එරට සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය)
ෆයිසර් කොරෝනා එන්නතට එක්සත් රාජධානියේ අවසර
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ෆයිසර් සහ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය එක්ව අත්හදා බලමින් සංව
චැංජි -5 යානය සඳ මතට ගොඩ බසී
චීනය විසින් යවන ලද චැංජි -5 යානය සාර්ථකව සඳ මත ගොඩබස්වා තිබේ.සඳෙන් පාෂාණ සහ දූවිලි සාම්පල රැගෙන ඒම සඳහා නොවැම්බර් 24
තවත් අද්භූත කුලුනක් රුමේනියාවෙන්
ඇමරිකාවේ යුටා කාන්තාරයේ තිබී පසුගිය සතියේ අරුම පුදුම ලෝහ කණුවක් සොයාගැනීමෙන් පසු ඊට සමාන ව්‍යුහයක් රුමේනියාවෙන
නත්තලට පෙර කොරෝනා වැළැක්වීමේ එන්නත දෙන්න ඇමරිකාව සූදානම්
නත්තලට පෙර ෆයිසර් සමාගමේ ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරස වැළැක්වීමේ එන්නත ඇමෙරිකානු ජනතාවට ලබාදිය හැකි යැයි ඇමෙරි
ඉරාන නායකයාගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්
ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ පියා ලෙස සැලකෙන මොසේන් ෆක්රිසාදේ ඝාතනය කළ සියලු දෙනාට ‘‘හරි වේලාවට’’ දඬුවම් දෙන බව ඉරාන
ඩෙන්මාර්කයේ මින්ක් මුගටි වළ දැමූ තැන්වලින් කොරෝනා පැතිරීමේ අවදානමක්
ඩෙන්මාර්කයේ ’’මින්ක්’’ මුගටියන් වළදැමූ ස්ථාන වලින් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ප්‍රදේශවාසීන් පැ
ජර්මනියේ කොරෝනා ආසාදිතයින් මිලියනය පසුකරයි
ජර්මනියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය පසුකර තිබේ. බෝවන රෝග සඳහා වන රොබට් කොච් ආයතනයේ සංඛ්‍යාලේඛන වලට අනුව
රුසියානු එන්නතෙන් වසරකට මිලියන 100ක් නිපදවීමට ඉන්දියාව එකඟවෙයි
ඉන්දියාව වසරකට, රුසියාවේ ‘ස්පුට්නික් 5’ නව කොරෝනා වයිරසය වැළැක්වීමේ එන්නත් මාත්‍රා මිලියන 100කට වැඩි ප්‍රමාණයක් න
පන්ජාබයේ ගොවීහු දහස් ගණනක් විරෝධතා පාගමනක
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් දස දහස් ගණනක් විරෝධතා පා ගමනකින් දිල්ලි අගනුවර වෙත පැමිණෙමින් සිටින බව වාර
‘ස්පුට්නික් 5’ එන්නත ඉන්දියාවේදීත් හදන්න යයි
නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා රුසියාව හඳුන්වා දී තිබෙන ‘ස්පුට්නික් 5’ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාව තුළ ද නිෂ්පාද
අන්තර්ජාලයෙන් ලිංගික අපයෝජන කළාට 40 වසරක සිර දඩුවම්
අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපචාරවල නියැලීම සම්බන්ධයෙන් වරදකරු වූ දකුණු කොරියාවේ පුද්ගලයෙකුට එරට අධිකරණයෙන් වසර 40
’නිවාර්’ දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් දකුණු ඉන්දියාවට
’නිවාර්’ සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි වර්ෂාවක් පතිත වන බව වාර්තා වේ.
නවසීලන්ත චැතම් දූපත් වෙරළේ තල්මසුන් 100 ක් පමණ මියගිහින්
නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළට මියගිය තල්මසුන් 100ක් පමණ ගොඩගසා ඇතැයි වාර්තා වේ.
යුරෝපා සංගමය එන්නත් මිලදී ගන්න තවත් ගිවිසුමකට අත්සන් තබයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ මොඩර්නා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 160ක් මිලදී ගැනීම සඳහා යුරෝපා සංගමය තවත් ගිවිසුමකට

