මිනියැපොලිස් නුවර කළු ජාතිකයකු වූ ජෝජ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා ඇමෙරිකා එක්සත් ජනපදයේ
සයුරෙන් එතෙර
තුර්කිය සීමා ලිහිල් කරයි
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට තුර්කිය පි
ඇමරිකාවේ විරෝධතා ප්‍රාන්ත 15 කට පැතිරෙයි
සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට එරෙහිව ඇමෙරිකා
බ්‍රිතාන්‍යට අගුලු දැමීමෙන් පසු ප්‍රථම වරට රැජින ප්‍රසිද්ධියේ පෙනී සිටියි
බ්‍රිතාන්‍යයේ කොරෝනා වයිරස අගුලු දැමීම ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට එළිසබත් මහ රැජින එළිමහනේ ප්‍රසිද්ධියේ පෙන
ඕස්ට්‍රේලියාවේ යපස් ව්‍යාපෘතියක් නිසා වසර 46 000ක් පැරණි ගුහා සමූහයක් විනාශ වෙයි
ඕස්ට්‍රේලියාවේ බටහිර පිල්බරා ක්ලාපයේ යපස් ව්‍යාපෘතියක් සිදුකිරීමේ දී වසර 46 000 ක් පමණ පැරණි ආදිවාසී ගුහා සමූහයක්
ඇමෙරිකාවේ විරෝධතා උත්සන්න වෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට දරුණු තත්ත්වයකට හැරී තිබෙන අතර විරෝධතාකරුවන් ධවල මන්දිරය ආසන්
ඇමරිකානු ගගනගාමීහු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වෙති
ගගනගාමීන් දෙදෙනකු රැගෙන පසුගිය සෙනසුරාදා (30) ඇමරිකාවේ ෆ්ලොරීඩා හි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ග
බර්කිනා ෆාසෝ හි වෙඩි ප්‍රහාරයකින් 30ක් මරුට
අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝ හි කොම්පියැන්ගා නගරයේ ජනාකිර්ණ වෙළඳපොළකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් 30 දෙනකු පමණ ම
මෝල්ටාවේ ගුවන් තොටුපළ ජූලි 1 දා විවෘත කෙරේ
මෝල්ටාව ජූලි මස 1 වනදා සිට මගී ගුවන් ගමන් සඳහා ගුවන්තොටුපල විවෘත කරන බව එරට අග්‍රාමාත්‍ය රොබට් අබෙලා මහතා පවසයි.
සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් 6ක් මරුට
සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි මාර්ගයක අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙන් ඒ ආසන්නයෙන් ගමන් කරමින් තිබූ බස් රථයක ස
තායිලන්තය 5 ජී සංවර්ධනයට අත ගසයි
තායිලන්තයේ 5ජී (5G) තාක්ෂණය සහ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා එරට අග්‍රාමාත්‍ය ප්රායුත් චාන් ඕ චා ගේ ප්‍රධාන
වොෂින්ටන් නුවරට ජාතික ආරක්ෂක බළකාය කැඳවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් නුවරට ජාතික ආරක්ෂක බළකාය කැඳවීමට එරට බලධා
ඇමෙරිකාවේ නගර 17ක 1,400ක් පොලිස් අත්අඩංගුවට
සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩතේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ ආරම්භ
මිනසෝටා ප්‍රාන්තයේ විරෝධතා ආවරණය කිරීමට ගිය වාර්තාකරුවන්ට පොලිසියෙන් රබර් උණ්ඩ ප්‍රහාරයක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් හි පැවැත්වෙන විරෝධතා ආවරණය කිරීමට ගිය රොයිටර්ස් ටීවී පු
ජී -7 සමුළුව කල්දමයි
ජී -7 සමුළුව පැවැත්වීම කල් දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතා පවසයි.
විදුලි බලයෙන් පමණක් ක්‍රියාකරන ලොව විශාලතම යානය ගුවන් ගත කරයි
සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව විශාලතම ගුවන් යානයේ ප්‍රථම චාරිකාව ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේද
ඇමරිකාවේ කළු ජාතිකයාගේ මරණයට ජනතා විරෝධය
ඇමරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මිනියාපොලිස්හි තුන්වන දිනටත් පැවති විරෝධතා අතර තුර විරෝධතාකරුවන
කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රිලවු ඩැහැගනිති
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මීරුට්හි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රැගෙන යමින් සිට
මුම්බායි නුවර රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරෙයි
දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ මුම්බායි නුවර පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන
‘හොංකොං’ නව ආරක්ෂක නීතිවලට චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය
හොංකොං පරිපාලන ප්‍රදේශයට හඳුන්වා දුන් නව ආරක්ෂක නීතිරීතිවලට අද (28) චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
‘හොංකොං’වලට තවදුරටත් විශේෂයෙන් සලකන්න බැහැ : ඇමෙරිකානු රාජ්‍ය ලේකම්
ඇමෙරිකා එක්සත් ජනපද නීතිය යටතේ විශේෂ සැලකිලි ලැබීමට ‘හොංකොං’ තවදුරටත් සුදුසු නැතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික්
ඉන්දියාවේ ප්‍රාන්ත පහකට පළඟැටියෝ කඩාවදිති
පාකිස්තානයේත් නැගෙනහිර අප්‍රිකාවේත් වගාබිම් අක්කර ගණනක් විනාශ කළ කාන්තාර පළඟැටියන් මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන
දිල්ලි නුවර දැඩි උණුසුම් කාලගුණයක්
ඉන්දියාවේ අගනුවර වන දිල්ලි ඇතුළු ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අධික ලෙස ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.
සවුදි අරාබියේ අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් 06දෙනකු මරුට
සවුදි අරාබියේ, යේමන දේශසීමාව ආසන්නයේ පිහිටි අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් ඇතැයි වා
ඔස්ට්‍රේලියාව - නවසීලන්තය අතර ගමන් ලබන මාසයේදී
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් බිමන් ලබන මාසයේදී ආරම්භ කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩ
ඇමෙරිකාවේ මරණ ලක්ෂයට ළඟා වෙද්දි ට්‍රම්ප් ගොල්ෆ් ගසයි
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන පළමු ලෝක යුද්ධයේදී යුද
කියුබාව රහසක් හෙළි කරයි
කියුබාවේ කොවිඩ් මරණ අවම වීමේ රහස වනුයේ කොවිඩ් - 19 ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සමනය කළ
'ඇමරිකාව සීතල යුද්ධයකට අපව තල්ලු කරනවා'
ඇමෙරිකා එක්සත් ජනපදය’’ චීනය සමඟ පවතින සබඳතා ‘‘නව සීත යුද්ධයකට’’ තල්ලු කරමින් සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් ය
මෙක්සිකොවේ මිකොආකන් ප්‍රාන්තයේ ට්‍රක් රථයක සිරුරු 12ක් තිබී හමුවේ
මෙක්සිකෝවේ බටහිර මිකොආකාන් ප්‍රාන්තයේ සෙන්ට් ලූකස් නගර සභා බල ප්‍රදේශයේ තිබී පුද්ගලයන් 12දෙනකුගේ සිරුරු හමුවී ඇ
තලේබාන් සංවිධානයෙන් දින 3 ක සටන් විරාමයක්
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන රජය සමඟ දින 3 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

