ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ හා බංගලාදේශය හරහා හමා ගිය අම්ෆන් සුළි කුණාටුවෙන් රටවල් දෙකෙහි පුද්ලයන් 102 දෙනකු පමණ ම
සයුරෙන් එතෙර
පකිස්තානයේ ගුවන් අනතුරින් 97ක් මරුට
පකිස්ථානයේ කරච්චි නුවර ඊයේ(22) සිදුවූ ගුවන් අනතුරින් 97 දෙනකු මියගොස් ඇතැයි මේ වනවිට තහවුරු වී ඇති බව සින්ද් පළාතේ ස
13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසි වාරය බෙයිජිංහිදී
13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැයිවාරය බෙයිජිංහි දී ආරම්භ වෙයි.
බොලිවියානු සෞඛ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට
ඉහළ මිලක් ගෙවමින් ස්වසන සංවාතන යන්ත හෙවත් හුස්ම ගැනීම පහසු කරවන ‘වෙන්ටිලේටර්’ යන්ත්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන්
බ්‍රසීලයෙන් දිනකදී කොරෝනා රෝගීන් 17,000 ක්
ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් කොරෝනා ආසදිතයින් 17,408 දෙනෙකු හා මරණ 1,179 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
රුසියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ තුන ඉක්මවයි
රුසියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 300,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
සිංගප්පූරුවේ විනිසුරුවරයෙක් ‘සූම්’ ඇමතුමකින් මරණ දඬුවම නියම කරයි
මත්ද්‍රව්‍ය ගනුදෙනුවකට සම්බන්ධව වරදකරු වූ තැනැත්තකුට සිංගප්පූරු විනිසුරුවරයකු විසින් ‘සූම්’ විඩියෝ තාක්ෂණය ඔ
ඉතාලියේ ආපනශාලා-බීමහල් විවෘත කරයි
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් වසා දැමුණු ආපනශාලා, තේපැන්හල්, බීමහල් විවෘත කිරී
ඊශ්‍රායලයේ චීන තානාපතිවරයාගේ මළසිරුර ඔහුගේ නිවසින් හමුවෙයි
චීනයේ ඊශ්‍රායල තානාපතිවරයා ලෙස සේවය කළ ඩු වෙයි මහතාගේ මළසිරුර උතුරු ටෙල් අවිව් ප්‍රදේශයේ හෙර්ස්ලියාහි පිහිටි ඔ
ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 ක් මරුට
ඉන්දියවේ උතුරු දිග ඌරියා ප්‍රදේශයේදී සංක්‍රමණික කම්කරුවන් පිරිසක් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 දෙනකු
ටැන්සානියාවෙන් පෞරණික මිනිස් පා සළකුණු රැසක්
ටැන්සානියාවෙන් පෞරාණික මිනිස් පා සටහන් සමූහයක් සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.
සිංගප්පූරුවේදී ‘කොවිඩ්-19’ නියෝග කැඩූ ඇමෙරිකානු ගුවන් නියමුවාට සති 4ක සිර දඬුවමක්
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනයට පැනවූ නියෝග කඩ කළ ඇමෙරිකානු ගුවන් නියමුවකුට ස
කොරෝනා ලොවෙන් තුරන් වෙන්නේ නැහැ: ඒ සමඟ ජීවත් වෙන්න පුරුදු වෙන්න
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සඳහටම ලොවෙන් තුරන් නොවන බවත් ලෝකවා
ඇෆ්ගනිස්තාන හමුදා කඳවුරකට තලේබාන් ප්‍රහාරයක්
සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කරන්නැයි ඇෆ්ගනිස්තාන රජය එරට හමුදාවලට ප්‍රකාශ කිරීමත් සමඟ ඇෆ්ගන් හමුදා කඳවුර
බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් තිදෙනක් පිටුවහල් කරති
බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ ප්‍රධානියා සහ තවත් විශේෂඥයන් තිදෙනකු රටින් පිටුවහල් කිරීමට පියවර ගත්
චීනයේ නගරයකට අගුළු දමයි
කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේනගරයකට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධා
ඩුබායි නුවර උද්‍යාන-සංචාරක හෝටල් විවෘත කරයි
කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු ඩුබායි නුවර උද්‍යාන, සංචාරක හෝටල්, පෞද්ගලික වෙරළ තීර විවෘත කරන බව එක්සත් අර
හෙදියන්ට දෑත් සේදීමේ පහසුකම් නැහැ
ලොවපුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවලින් හයෙන් එකකට සෞඛ්යාරක්ෂිත අත්සේදීමේ පහසුකම් සහ ප්‍රමාණවත් හෙද
ඇෆ්ගන්ස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 15 ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කුස් කුනාර් දිස්ත්‍රික්කයේ අවමංගල්‍ය උත්සවයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්
ඉතාලියේ වසා දැමූ බීමහල්, අවන්හල්, රූපපලාවන්ය මධ්‍යස්ථාන විවෘත කිරීමට යයි
‘කොවිඩ්19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වසා දැමූ බීමහල්, අවන්හල්, කොණ්ඩා සකසන ස්ථාන, බාබර් සාප්පුසහ
කාබුල් අගනුවර වෛද්‍යවරුන් - වෛද්‍ය කාර්යමණ්ඩලවල රැසකට කොරෝනා
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක් වාර්තා වන්නේ වෛද්‍යවරුන් සහ අනෙකු
වුහාන් නුවර මිලියන 11 ක් කොවිඩ් - 19 පරීක්ෂාවට
චීනයේ වුහාන් නගරයේ මිලියන 11ක් පමණ වන සියලුම ජනතාව කොවිඩ් - 19 සඳහා පරීක්ෂා කිරීමට සැලසුම් සකස් කර ඇති බව එරට රාජ්‍ය ම
ස්පාඤ්ඤයට යන සියලු දෙනාම දින 14 ක නිරෝධායනයට
විදෙස් ගතව සිට පැමිණෙන සෑම අයකුම දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු යැයි ස්පාඤ්ඤ ආණ්ඩුව අද (12) නි
රුසියාවේ රෝහලක ගින්නකින් කොරෝනා ආසාදිතයන් 5දෙනෙකු මරුට
රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ රෝහලක ඇතිවූ ගින්නකින් එහි ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වයිරස රෝගීන් පස් දෙන
ඇමෙරිකානු නාවික හමුදා ප්රධානියාත් නිරෝධායනයට
අමෙරිකානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මයිකල් ගිල්ඩේ ස්වයං නිරෝධායනයට යොමු වීමට පියවර ගෙන ඇතැයි ගාඩියන් පුවත
නවසීලන්තයේ වසා දැමුණු ආපනශාලා- සිනමාශාලා - සාප්පු සංකීර්ණ විවෘත කරයි
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ආපනශාලා, සිනමාශාලා සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත
ගල්ෆ් අරාබි රාජ්‍යයන්හි කොරෝනා රෝගීන් 100,000 ඉක්මවයි
නිල සංඛ්‍යාලේඛන වලට අනුව අද (11) දිනය වනවිට ගල්ෆ් අරාබි රාජ්‍ය හයේ කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව 100 000 ඉක්මවා ගියේය.
පකිස්තානයේ වෙළදපොලවල් දින කිහිපයක් විවෘත කරන්න අවසර
දින කිහිපයක් සඳහා වෙළෙඳපොළ විවෘත කිරීමට අවසර ලබාදීමට පාකිස්තාන ආණ්ඩුව තීරණය කර ඇත.
තුර්කියේ සාප්පු සංකීර්ණ - බාබර් සාප්පු විවෘත කිරීමට අවසර
නව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කරමින් සාප්පු සංකීර්ණ සහ බාබර් සාප්පු විවෘත කිරීමට
චීනයේ සීමා ලිහිල් කිරීමෙන් යළි කොරෝනා හිස ඔසවයි
චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා වයිරස රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බ

