සිරියාවෙන් පිටවී, තම දරුවන් පස් දෙනා සමඟ ඩුබායිහි ජීවත් වන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ එකම සොහොයුරිය බුෂ්රා අ
සයුරෙන් එතෙර
ඔබාමා ඉදිරියෙන්
සැප්තැම්බර් 4 වැනිදා සිට 16 වැනිදා තෙක් සිදුකළ ජනමත සමීක්ෂණයෙන් පෙනී යන්නේ ලබන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය
ඉස්ලාම් දහමට නිග‍්‍රහ කළ ඇමෙරිකානුවා මැරුවොත් පාකිස්තාන ඇමැතිවරයකුගෙන් ඩොලර් ලක්ෂයක්
මුස්ලිම් ලොව කලඹවමින් නබි නායකතුමාටත් ඉස්ලාම් දහමටත් නිගරු වන අන්දමේ චිත‍්‍රපටය නිර්මාණය කළ ඇමෙරිකානු ජාතිකයා
‘එන්ඩෙවර්’ අභ්‍යවකාශ යානය අවසන් වරට ගුවන්ගත වෙයි
ඇමෙරිකා අභ්‍යාවකාශ ක්ෂේත‍්‍රයට සුවිසල් මෙහෙයක් ඉටු කළ ‘එන්ඩෙවර්’ අභ්‍යවකාශ ෂටලය පසුගියදා අවසන්වරට ගුවන්ගත කෙ
දකුණු කොරියාව මිසයිල ආරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ සූදානමක
උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය දෙගුණයකින් තර කිරීමට දකුණු කොරියා රජය ඇමෙරිකාව ස
ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයාගෙන් ඉන්දීය අගමැතිගේ දේශනයට බාධා
නවදිල්ලි අගනුවර පෙරේදා (22) පැවැති අන්තර් ජාතික නීති සමුළුව ඇමැතීමට ඉන්දීය අගමැති මන්මෝහන් සිං සූදානම් වූ අවස්ථාව
ඇමෙරිකාවේ සුපිරි බලය සමග ඔට්ටු වෙන අරාබි ලෝකයේ කල්ලිවාදියෝ
2001 සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල කළ ප‍්‍රහාරවලින් මියගිය අය සිහිපත් ක
දේශපාලන කුළල් කෑමෙන් අවුල්වන නේපාලය
නේපාලයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා තෝරාපත් කර ගන්නා ලද ව්‍යාවස්ථා සම්පාදක මණ්ඩලයට එම කාර්
අගමැති සිංගේ ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව දැවැන්ත වැඩවර්ජනයක්
විදෙස් සිල්ලර වෙළෙඳ යෝධයන් ලෙස සැලකෙන වෝල්මාට් සහ ටෙස්කෝ යන වෙළෙඳ සමාගම්වලට ඉන්දියාවේ ආයෝජන අවස්ථා ලබාදීමට අගම
සූ කී ඇමෙරිකා කොංග‍්‍රස් සම්මානයෙන් පිදුම් ලබයි
මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී හට ඇමෙරිකා කොංග‍්‍රසයෙන් පිරිනැමෙන උසස්ම සම්මානය වන කොංග
පිලිපීන බෝට්ටු අනතුරින් 7ක් මරුට
දකුණු පිලිපීනයේ ඊයේ(20) සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් හත් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පස් දෙනකු අතුරුදන්ව
කරච්චියේ වෙළෙඳ පොළක බෝම්බ 2 ක් පිපිරී 6 ක් මරුට
පාකිස්තානයේ කරච්චි නුවර වෙළෙඳපොළක ඊයේ (19) බෝම්බ දෙකක් පුපුරා ගිය අතර පුද්ගලයෝ 6 දෙනෙක් ඊට බිලිවූහ. විසි පස්දෙනෙක් ත
ති‍්‍රණමූල් කොංග‍්‍රසය ඉන්දීය සන්ධාන රජයෙන් ඉවත් වෙයි
ඉන්දීය රජය හඳුන්වා දීමට සූදානම් වන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට විරෝධය පාමින් සන්ධාන රජයෙන් ඉවත් වීමට තමන් තීරණ
මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාවන දිනය වැඩි ඈතක නොවේ
ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා යන ගමනේදී මියන්මාරය ‘පළමු කඩඉම’ පසු කළ බවත්, එරටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා වීමේ දිනය
ති‍්‍රණමූල් කොංග‍්‍රසයෙන් ඉන්දීය සන්ධාන රජයට රතු එළියක්
ඉන්දීය රජය හඳුන්වා දීමට සැරසෙන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට විරෝධය පාමින්, එරට සන්ධාන රජයේ ප‍්‍රධානතම පක්ෂයක් ව
ජනපතිට එරෙහි චෝදනා ඉවත් කරගන්නැයි ස්විට්සර්ලන්ත බලධාරීන්ට ලිපියක් යවනවා
පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජය පාකිස්තානයෙන
ඇමෙරිකා ගිය සූ කීට උණුසුම් පිළිගැනීමක්
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට ඊයේ (18) පැමිණි මියන්මාර ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කීට උණුසුම් පිළිගැනීම
කාබුල් නුවර බෝම්බ ප‍්‍රහාරයට දකුණු අපි‍්‍රකානුවෝ අටක් බිලි
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට දකුණු අපි‍්‍රකානු ජාතිකයන් අට දෙනකු ඇතුළ
පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටී 25 දෙනෙක් මරුට: 100 කට තුවාල
පාකිස්තානයේ මගී දුම්රිය දෙකක් ඊයේ (17) උදෑසන එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 25 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 100 කට වැඩි පිරි
පාප්තුමන්ගේ ලෙබනන් සංචාරය අවසන්
ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප්තුමන්ගේ තෙදින ලෙබනන් සංචාරය පෙරේදා (16) සවස අවසන් වූ අතර එතුමන්ට සමුදීමට ලෙබනන් ජනප
සිරියා අර්බුදය මැදපෙරදිගටත් ලෝකයටත් ප‍්‍රබල තර්ජනයක්
දිනෙන්දින උග‍්‍රවෙමින් පවතින සිරියා අර්බුදය මැදපෙරදිග කලාපයටත් සමස්ත ලෝකයටත් ප‍්‍රබල තර්ජනයක් බව ජාත්‍යන්තර
ලිබියා තානාපති කාර්යාල ප‍්‍රහාරයේ වගකීම ‘යේමන අල් කයිඩාව’ බාරගනී
ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට තමන් ප‍්‍රහාර එල්ල කළේ සිය සංවිධානයේ දෙවැනි නායකයා මරා දැමීමට කළ පළිගැනීමක්
දශක දෙකකට පසුව සූ කී ඇමෙරිකාවේ සංචාරයක
මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී දශක දෙකකට පසුව ඇමෙරිකා සංචාරයක් සඳහා ඊයේ(16) පිටත් වූ බව එර
ඇෆ්ගන් පොලිස් ප‍්‍රහාරයෙන් නේටෝ භටයන් 4 ක් මරුට
දකුණු ඇෆ්ගනිස්තානයේ පිහිටි කඳවුරකදී ඇෆ්ගන් පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (16) සිදු කළ වෙඩි තැබීමකින් නේටෝ හමුදා භට
ජනපති පුටින්ට එරෙහිව මොස්කව් නුවර විරෝධතා
රුසියා ජනපති ව්ලැදිමීර් පුටින්ගේ පාලනයට එරෙහිව එරට විපක්ෂ කි‍්‍රයාකාරීහු දහස් ගණනක් මොස්කව් නුවර දැවැන්ත විරෝ
සුඩාන සහ ටියුනීසියාවේ සිටින ඇමෙරිකානු දුතයන් වහා කැඳවයි
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් වහාම සුඩානයෙන් සහ ටියුනීසියාවෙන් පිටවන්නැයි ඇමෙරිකා ර
ලෝකයේ ගමන් මඟ වෙනස්කළ 2001- සැප්තැම්බර් 11
පසුගිය සැප්තැම්බර් 11 වැනිදා නූතන ලෝක ඉතිහාසයේ ගමන් මඟ තීරණාත්මකව වෙනස් කළ සන්ධිස්ථානයක් වන එක්සත් ජනපදයේ නිව්යෝ
එක රටක් ක්‍රම දෙකක් තවත් කොපමණ කලකටද?
ශතක එක හමාරකට ආසන්න කාලයක් බි‍්‍රතාන්‍යයේ පාලනයට යටත්ව තිබූ කුඩා දිවයින් රාජ්‍යයක් වන හොංකොං 1997 දී චීනයේ පාලනයට
බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු සිය බිරිඳ වන කැතරින් කුමරිය සමඟ...
බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු සිය බිරිඳ වන කැතරින් කුමරිය සමඟ සිංගප්පූරුවේ ජාතික ඕකිඞ් උයනට සපැමිණි අවස්ථාවේද
මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් සෝමාලියා නව ජනපති නූලෙන් බේරෙයි
සෝමාලියාවේ නව ජනාධිපති හසන් ෂීක් මොහමඞ් ඉලක්ක කරගෙන පෙරේදා (12) එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් ජනාධිපතිවරයා දිවි

