ලතින් ඇමරිකාවේ පෙරළිකාර නායකයා වශයෙන් හැඳින්වෙන වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් පසුගිය ඉරිදා පැවැති ජනාධ
සයුරෙන් එතෙර
ඉම්රාන් ඛාන්ගේ නව දේශපාලන ඉනිම
ක්‍රිකට් ලෝකයෙන් දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන් පසුගිය සතියේ තවත් අභියෝගාත්මක ඉනිමකට පිවිසියේය. ඒ එක්සත් ජනපදය
නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණය
ඉකුත් 1 වැනිදා සිට 9 වැනිදා තෙක් පැවති දීපව්‍යාප්ත ජනමත සමීක්ෂණ අනුව පෙනී යන්නේ....
වෙනිසියුලාවේ අගමැති ධුරයට බස් රියැදුරෙක්
සිවුවැනිවරටත් විශිෂ්ට ජන වරමක් හිමිකර ගත් වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස් පෙරේදා (10) සිය නව අගමැතිවරයා
2012 රසායන විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකා විද්‍යාඥයන්ට
මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ‍්‍රයන් කොබිල්කා යන ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනා
තුර්කි ගුවන් හමුදාව සිරියානු මගී යානයක් බලෙන් රැගෙන යයි
රුසියාවේ සිට සිරියාව බලා පියාසර කළ සිරියානු මගී ගුවන් යානයක් ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානා යොදවා, උඩු ගුවනේදී වටක
තලේබාන් වෙඩි පහරට ලක් වූ දැරියගේ හිසෙන් උණ්ඩ ඉවත් කෙරේ
තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වුණු ළමා අයිතීන් වෙනුවෙන් හඬක් නැගූ සාම කි‍්‍රයාකාරිණියක ද වන 14 හැවැර
සිරියාවට පහර දෙන්න නේටෝව සූදානම්
සිරියා රජයේ හමුදා යළිත් වරක් තුර්කියට ප‍්‍රහාරයක් එල්ල කළහොත් සිරියාවට පහර දීමට තමන් සූදානමින් සිටින බව උතුරු අ
ළමා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ පාකිස්තාන දැරියට වෙඩි ප‍්‍රහාරයක්
ළමා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ 14 හැවිරිදි පාකිස්තාන ජාතික දැරියක තලේබාන් සටන්කාමීන් කළ වෙඩි තැබීමකින් පෙරේද
මිසයිල ගැන පුරසාරම් නොදොඩා රටේ ජනතාවගේ කුසගිනි නිවන්න
උතුරු කොරියා රජය තම මිසයිල ගැන පුරසාරම් නොදොඩා රටේ ජනතාවගේ කුසගිනි නිවීම කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නම් මැනැවි
ඇමෙරිකාවටත් පහරදිය හැකි මිසයිල අපට තිබෙනවා
ඇමෙරිකාවට පහරදිය හැකි නවීනතම මිසයිල තමන් සතු බව උතුරු කොරියා රජය ඊයේ(9) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි
න්‍යෂ්ටික අවි පාලනය කරන්න ඇමෙරිකාවේ උනන්දුවක් නෑ
න්‍යෂ්ටික අවි මෙළොවින් අතුගා දැමිය යුතු බවත් ඒ සඳහා වූ ඇමෙරිකාවේ දායකත්වය ඉතා අවම මට්ටමක පවතින බවත් සෝවියට් රුසි
ඉස්ලාම් සටන්කාමීන්ගේ වෙඩි පහරින් තායිලන්ත වැසියෝ 11ක් මරුට
තායිලන්තයේ පටානි පළාතේදී ඉස්ලාම් සටන්කාමීන් පිරිසක් ඊයේ(9) එල්ල කළ වෙඩි පහරින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිද්ධ
මාස කීපයකින් ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවන්න පුළුවන්
පරමාණු බෝම්බයක් තැනීමට අවශ්‍ය යුරේනියම් බලගැන්වීමේ කටයුතු තවත් මාස හතරක් ඇතුළත ඉරානය විසින් නිමා කරනු ඇතැයි වි
ආශා බෝස්ලේගේ දියණිය මියයයි
සුප්‍රකට ඉන්දීය සංගීතවේදිනියක වන ආශා බොස්ලේගේ දියණිය වර්ෂාබෝස්ලේගේ(56) මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහ
ඉස්ලාමීය බෙදුම්වාදීන් සමඟ සාකච්ඡා පවත්වන්න සූදානම්
වසර 40 ක් තිස්සේ පවතින ගැටුම් අසන් කරමින්, දකුණුදිග පිලිපීනයේ ප‍්‍රචණ්ඩ කියා පතුරුවන බෙඳුම්වාදී මුස්ලිම් සටන්කාම
සමාජවාදී නායක හියුගෝ චාවේස්ට සිවුවැනිවරටත් විශිෂ්ට ජනවරමක්
ලතින් ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාවේ ජනාධිපතිවරණය ඉකුත් සති අන්තයේ (7 වැනිදා) පැවැත්වුණු අතර කවුරුත් බලාපොරොත්ත
ඉන්දුනීසියා ගිනිකන්දක් දුම් වළා පිට කරයි
ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ පිහිටි ලොකොන් යමහල ඊයේ (8) යළිත් වරක් සකී‍්‍රය වී දුම්වළා පිට කිරීමට පටන් ගත්තේය. මීට
තලේබාන් මරණ තර්ජන නොතකා ඉම්රාන් ඛාන් දකුණු වසිරිස්තානයට
තලේබාන් සටන්කාමීන්ගේ මරණ තර්ජන නොතකා ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයෝ දහස් ගණනක් ඊයේ (7) පාකිස
සියලූ අපේක්ෂකයන් මැතිවරණ ප‍්‍රතිඵල පිළිගත යුතුයි
මෙවර ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල සියලූ දේශපාලන පක්ෂ විසින් පිළිගත යුතු බවත් වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් ප
යේමන හමුදාව අල් කයිඩා කාර් බෝම්බය සොයා ගනී
ඇමෙරිකා හමුදා ඉලක්ක කර ගනිමින්, යේමන ගුවන් කඳවුරක පුපුරා යෑමට සැලැසුම් කර තිබුණු කාර් බෝම්බයක් සොයා එය නිෂ්කී්
ඊශ්‍රායලය නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් බිම දමයි
(රොයිටර්* දකුණු ඊශ්‍රායල ගුවන් සීමාවට ඇතුළු වූ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමට ඊශ්‍රායල ගුවන් හම
සිරියාවෙන් තුර්කියට මෝටාර් ප‍්‍රහාරයක්
දේශසීමා හරහා සිරියාවෙන් එල්ල වූ මෝටාර් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් තුර්කි හමුදාව පෙරේදා (6) සිරියා හමුදා නිලධ
හිසරදයට කොට්ට මාරු කරන චීනයේ දේශපාලනය
ලොව දෙවැනි විශාල ආර්ථිකය වන චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය දේශීය මෙන්ම විදේශීය නිරීක්ෂකයින්ගේ අවධානයට ල
ඇෆ්ගන් යුදබිමේ වැනසුණු සෙබළ ජීවිත 2000 ඉක්මවයි
පසුගිය සතියේ සෙනසුරාදා, ඇමරිකාව විසින්ම පුහුණු කොට සන්නද්ධ කළ ඇෆ්ගන් භට කණ්ඩායමක් හා ඇමරිකානු භට කණ්ඩායමක් අතර ස
චීනයේ ප‍්‍රාථමික පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුහු 18 ක් පණ පිටින් වැළලෙති
(ඒ.එෆ්.පී.* ගිණිකොනදිග චීනයේ ප‍්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක් මතට ඊයේ (4) උදෑසන හදිසියේම පස් කන්දක් කඩා වැටීමෙන් සිසුන
බැරැක් ඔබාමා - මිට් රොම්නි රූපවාහිනී විවාදය උණුසුම්
ලබන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක‍්‍රටික අපේක්ෂක ජනපති බැරැක් ඔබාමා සහ ප‍්‍රති
ගඩාෆි මරන්න ප‍්‍රංශ බුද්ධි අංශය කැරැලිකරුවන්ට උපදෙස් දුන්නැයි රුසියානු ජනපති පුටින් හෙළිකරයි
ප‍්‍රංශයේ හිටපු ජනපති නිකලස් සාර්කෝසිගේ අණ පරිදි එරට බුද්ධි අංශ නිලධාරීන්, කර්නල් මුවම්මාර් ගඩාෆි මරන්න ලිබියා
සිරියාවෙන් තුර්කියට ෂෙල් වෙඩි වරුසාවක්
සිරියානු හමුදා අසල්වැසි තුර්කියේ මායිම් ගම්මානයකට පෙරේදා (3) ෂෙල් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ තුර්කි හමුදා
මාලදිවයිනේ මන්තී‍්‍ර ඝාතන සැකකරුවෝ අත්අඩංගුවට
මාලදිවයිනේ පාලක පක්ෂ මන්තී‍්‍ර අෆ්රෂීම් අලී ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මාලේ පොලි

