අපූරු හිතවත්තු By None // 2012 දෙසැ 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රාත්තල් 378 බරැති බෙංගාල ව්‍යාඝ‍්‍ර දේනුවක සමග හිතවත්කමක් ගොඩනගාගත් තරුණයෙක් පිළිබඳව ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. මුලාන් නැමැති මේ ව්‍යාඝ‍්‍ර දේනුව සිව් වස් වියැතිය.ඇයගේ සමිපතම හිතවතා අබ්දුල්ලාහ් ෂෝලෙහ් වේ.මුලාන් කුඩා අවදියේ සිටම ඇය රැකබලාගෙන ඇත්තේ අබ්දුල්ලාහ් විසිනි. මේ දෙනානා කන්නේද නිදා ගන්නේ ද එකටය. ඇතැම් අවස්ථාවන්හි මුලාන්ගේ චණ්ඩ ගති මතුවුවද සිය හිතවතාට වැඩි හානියක් නොකිරීමට මුලාන් වගබලා ගන්නා සෙයකි. කෝ.වි Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත