ජපානයේ උමං වහළක් කඩා වැටේ By None // 2012 දෙසැ 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජපානයේ ටෝකියෝ නුවර හා ජපානයේ මධ්‍යම ප‍්‍රදේශය යා කරනා සසාගෝ උමං මාර්ගයේ වහළය කඩා වැටී ඇතැයි වාර්තා වේ. කොන්කී‍්‍රට් පැනල කිහිපයක් කඩා වැටී ඇත්තේ මිනිසුන් හා වාහන උමගේ සිර කරමිනි. වහළ කඩා වැටී ඇත්තේ උමගේ මුවවිට සිට කිලෝමිීටර 1.7 ක දුරකිනි.කම්පනය හේතුවෙන් වාහනයක ඉන්ධන ටැංකිය පුපුරා ගිනිගැනීම නිසා මුළු උමගම දුමෙන් වැසී සහන සේවකයන්ට ඇතුළට යාමට බාධා ඇතිවිය .උමගේ වහළ තවතවත් කඩා වැටීමේ අවදානමක්ද පවතින බව සදහන්ය. කෙසේ හෝ සුන්බුන් වලට යටවී සිටි කිහිප දෙනෙක් මේ වන විට බේරා ගනු ලැබූහ. ඔවුන්ගෙන් කිසිව කුටත් බරපතළ තුවාළ සිදුවී නැත. සහන සේවකයන් පවසන්නේ උමඟ ඇතුළේ තවත් මිනිසුන් සිරවී සිටිනා බවය.ඔවුන් මුදා ගැනීමට දිගටම මෙහෙයුම් ක‍්‍රියාත්මකය. කෝ.වී Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත