ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානී පීටර් මෝරර් ඊයේ (4) සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියානු ජනපති බෂීර
සයුරෙන් එතෙර
සිරියානු ජනපති විරෝධී ජංගම දුරකතන නාද රටා
සිරියා ජනපති බෂීර් අල් අසාද්ට බලයෙන් ඉවත් වන්නැයි බල කරමින් ගැයෙන ගීතයක් ඇතුළත් ඡුංගම දුරකතන නාද රටා සිරියානු වි
හොලිවුඩයේ ‘කළු යෝධයා’ දිවියෙන් සමුගනී
සුප්‍රකට ‘ගී්රන් මයිල්’ චිත්‍රපටය හරහා ජනපි‍්‍රය වූ ‘හොලිවුඩයේ කළු යෝධයා’ යනුවෙන්ද සිනමා විචාරකයන්ගේ පැස
දකුණු අපි‍්‍රකා රන් ආකර සේවකයන්ට පොලිස් ප්‍රහාර
වැටුප් වැඩි කරන්නැයි ඉල්ලමින් දකුණු අපි‍්‍රකාවේ රන් ආකර සේවකයන් පිරිසක් ද ඊයේ (04) වීදි බැස විරෝධතා පැවැත් වූ අතර ප
ඇමෙරිකානු කොන්සල් රියට පාකිස්තානයේදී බෝම්බ ප්‍රහාරයක්
පාකිස්තානයේ පෙෂවෝර් නුවර ඇමෙරිකානු කොන්සල් කාර්යාලයට අයත් මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් ඊයේ (3) එල්ල වූ මරාගෙන මැ
න්‍යෂ්ටික වැඩසටහන ගැන ඉරානය දැනුම්වත් කර නෑ
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මතභේදයකට ලක්ව ඇත්තේ, එය කි‍්‍රයාත්මක විය යුත්තේ කෙසේද යන්න ගැන ලෝක ප්‍රජාව කල් තියා ඉරාන
යේමන හමුදා ප්‍රහාරයෙන් අල් කයිඩා නායකයා දිවි ගලවාගනී
යේමනයේ අල් කයිඩා ප්‍රදේශීය නායකයකු ඝාතනය කිරීමට එරට ගුවන් හමුදාව ඊයේ (3) ගත් උත්සාහයක් අසාර්ථක විය. ගුවන් හමුදාව
ඇමෙරිකානුවෝ 10,000ක් මාරක වෛරස අවදානමක
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි යොසිමයිට් ජාතික උද්‍යානයේ කඳවුරු ලා සිටි දසදහසකට ආසන්න සංචාරකයන් පිර
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කරන්න දැන් ප්‍රමාදයි
ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කළත්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමට දැන් ප්‍රමාද වැඩි යැයි ඇමෙරිකා හමුදාපති
මාලදිවයිනේ යළි ප්රචණ්ඩ කි‍්‍රයා
මාලදිවයිනේ ජනාධිපති ධුරය හෙබවූ මොහොමඞ් නෂීඞ් බලයෙන් නෙරපීමට කුමන්ත්‍රණයක් සිදු නොවූ බව ඒ ගැන පරීක්ෂණ පැවැත් ව
ඇෆ්ගන් ඇමෙරිකා හමුදා කඳවුරට තලේබාන් ප්‍රහාරයක්:
ඇෆ්ගනිස්තානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරට පෙරේදා (1) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකට සිවිල් වැසියන් 15
බින් ලාඩන් පොතට එරෙහිව ඇමෙරිකන් රජය නඩු මඟට
අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු හැටි සහ එම ඝාතන මෙහෙයුම සම්බන්ධයෙන් එම මෙහෙයුමට සම්බන්ධ වුණු ඇමෙරික
ආසියා රටවල් සමඟ එක්වී කලාපීය ආරක්ෂාව තහවුරු කරන්න චීනය සැරසේ
තමන් දකුණු ආසියානු රටවල් සමඟ සමීප සබඳතා ඇති කර ගන්නේ කලාපීය ආරක්ෂාව තහවුරු කර ගැනීමට මිසක් ‘තෙවැනි පාර්ශ්වයකට’ ත
හක්කානී සටන්කාමීන්ට ඇමෙරිකාවෙන් රතු එළියක්
පාකිස්තානයේ කි‍්‍රයාත්මක ‘හක්කානී’ නමැති ඉස්ලාමීය සටන්කාමීන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනවාද නැද්ද යන
වර්ණ භේදයෙන් මිදී තවමත් නිදහස සොයන දකුණු අපි‍්‍රකාව
වර්ණ භේදවාදයට ලක්ව තිබූ දකුණු අප්‍රිකාවේ ෂාප්විල් (1960) හා සොවිටෝ (1976) ඝාතන සිහිපත් කරවන තවත් ඝාතනයක් පසුගිය අගෝස්ත
නොබැඳි ජාතීන්ගේ ටෙහෙරාන් සමුළුව ලෝක ජනමතයේ කැඩපතක් වෙයිද?
දෙවන ලෝක යුද්ධයෙන් පසු බල කඳවුරු දෙකකට බෙදුණ ලෝකයේ අසූ ගණන්වල සෝවියට් කඳවුර බිඳවැටීමෙන් පසු අදාළත්වයෙන් හා බලශක
බින් ලාඩන් මරා දැම්මේ හිසට වෙඩි තැබීමෙන්
පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමුණේ ඔහුගේ හිසට වෙඩි තැ
ඇමෙරිකාවේ අත්අඩංගුවට පත්වුණොත් විකිලීස්ක් සංස්කාරකට මරණ දඬුවම හිමිවේවි
විකිලීක්ස් සංස්කාරක ජුලියන් ඇසන්ජ් ඇමෙරිකාවේ අත්අඩංගුවට පත්වුවහොත් ඔහුට නිසැකවම මරණ දඬුවම හිමිවනු ඇතැයි එක්ව
අඟහරු යානයට හමුවුණේ සපත්තුවක හැඩැති ගලක්
අඟහරු යැවූ ‘කියුරියෝසිටි’ රොබෝ යානය පෘථිවියට එවූ එක් ඡායාරූපයක ‘සපත්තුවක්’ වැනි යමක් තිබීමත් සමඟ මහත් ආන්දෝලනය
බටහිර විරෝධය මැද නොබැඳි රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙයි
බටහිර රටවලත් ඇමෙරිකාවේත් ඊශ්රායලයේත් විරෝධය මැද නොබැඳි ජාතීන්ගේ 16 වැනි රාජ්‍ය නායක සමුළුව ඊයේ (30) ආරම්භ විය. ගෝ
ලෝක බලවතුන්ගේ විරෝධය නොතකා එ. ජා. මහලේකම් නොබැඳි සමුළුවට
16 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුව ඉරානයේ තෙහෙරාන් නුවරදී අද ආරම්භවන අතර ඊට සහභාගී වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය
ඔබාමාගේ ප්‍රතිවාදියා මිට් රොම්නි
ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති බැරැුක් ඔබාමා සමඟ තරග කරන තම අපේක්ෂකයා මිට්
යුරේනියම් බලගැන්වීම අඛණ්ඩව සිදු කරනවා
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල විවේචනයට බඳුන්ව ඇති ඉරාන න්‍යෂ්ටික වැඩසටහන යටතේ සිදු කෙරෙන යුරේනියම් බලගැන්වීමේ
තලෙයිබාන් ප්‍රහාරයෙන් පාකිස්තාන හමුදා භටයන් 8ක් මරුට
වයඹදිග පාකිස්තානයේ හමුදා මුරපොළකට තලෙයිබාන් සටන්කාමීන් ඊයේ(29) එල්ල කළ ප්‍රහාරයකින් හමුදා භටයෝ හය දෙනෙක් ජීවිතක
ඊජිප්තු නව ජනපති චීනයේ සංචාරයක
ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඊජිප්තු නව ජනාධිපති මොහොමඞ් මොර්සි ඊයේ (28) තෙදින නිල සංචාරයක් සඳ
පැසිෆික් සාගරයේ භූමිකම්පාවක්
එල් සැල්වදෝරයට ඔබ්බෙන් පැසිෆික් සාගර පතුළේ පෙරේදා (27) රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.4 ක් සටහන් කළ භූමි කම්පාවක්
ෆාර්ක් ගරිල්ලන් එක්ක සාම කතා පවත්වනවා
දශක පහක් තිස්සේ කොලොම්බියා රජය සමඟ සටන් වැද සිටින ෆාක් ගරිල්ලන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් යැයි එරට
‘අයිසෙක්’ සුළි කුණාටුව ඇමෙරිකාවට කඩා වදී
‘අයිසෙක්’ නමැති හරිකේන් සුළි කුණාටුව ඊයේ (28) ඇමෙරිකාවේ ලූවිසියානා, මිසිසිපි සහ ඇලබාමා යන ප්‍රාන්ත හරහා හමා යන්න
ප්‍රාණ ඇපයේ සිටි නයිජීරියා සේවකයෝ 28 දෙනා බේරා ගැනෙති
නයිජීරියාවේ නයිගර් ඩෙල්ටාවේ කි‍්‍රයාත්මක අපරාධ කල්ලියක ප්‍රාණ ඇපයේ සිටි තෙල් කැණීම් සේවකයෝ 28 දෙනෙකු මුදා ගැනී
පාකිස්තාන නව අගමැති යළිත් අධිකරණය හමුවට
පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දීමට අප

