පිලිපීනයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර, හදිසියේ හටගත් එම ජල ගැලීම්වලට පුද්ගලය
සයුරෙන් එතෙර
කරච්චියේදී හමුදා ට්‍රක් රියකට බෝම්බ ප්‍රහාරයක්
පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චියේ හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කර ගනිමින් පෙරේදා (22) සවස බෝම්බයක් පුප
ඉරාකයේ යළිත් බෝම්බ පිපිරේ:
ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පෙරේදා (22) බෝම්බ 6 ක් පුපුරා ගිය අතර පුද්ගලයෝ 26 දෙනෙක් එයින් ජීවිතක්ෂය
මුදු රකුසෙක් ස්පාඤ්ඤේ
හඳුනාගත නොහැකි අඩි 13 ක් දිග සත්ත්ව සිරුරක ඇට සැකිල්ලක් ස්පාඤ්ඤයේ ගිණිකොන දිග වෙරළතීරයට ගොඩගසා ඇත. බොහෝ දෙනා ම
මඟුල් සීනු බයිසිකලයෙන් හැඬවේ
අමුතු තාලයේ පාපැදි විවාහයක් පිළිබඳව චීනයේ බෙයිජිං නුවරින් වාර්තා වේ. මානාළ යුවල 16ක් මංගල ඇඳුම් ඇඳ පාපැදි වලින් ව
නිරුවත් මිනිසාට සමාජය එපා වෙයි
හුදෙකලාව සැපතක් කරගෙන වසර 20 ක් පුරා කදුකරයේ ගල් ගුහාවක ජීවත් වන පුද්ගලයෙක් චීනයේ සිටී. ෆෙන්ග් මින්ග්ෂාන් 1993 වස
ධවල මන්දිරයට අලූත් සාමාජිකයෙක්
ධවල මන්දිරයට අලූත් බලූ සාමාජිකයෙක් එක් වී සිටී. ඒ, සනී නමැති බලූ සුරතලාය. මේ වන තෙක් ම ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා,
ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඇපමත නිදහස්
දුෂණ වංචා සහ මිනීමැරුම් චෝදනා මත සිරභාරයට ගනු ලැබ සිටි ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඊයේ (21) ඇපමත නිදහ
බටහිර රටවල් සිරියානු රජය අමාරුවේ දමන්න හදනවා
සෙරීන් විස වායු යොදා ගෙන අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළේ යැයි චෝදනා කර, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙර
‘මානව සංහාරය’ ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන්න ඕනෑ
සිරියානු රජයේ හමුදා එල්ල කළ විස වායු ප්‍රහාරයකින් කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියන් 1,300 ක් ජීවිතක්ෂයට පත්වීම
නැසුණු ලොව අභිමුවෙහි
සිරියාවේ ඩමස්කස් නගරයට එල්ලවූ රසායනික අවි ප්‍රහාරයෙන් මියගිය ගණන 1300 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර වැ
තැනේ හැටියට ඇනේ ගසයි
මොරොක්කෝවේ මේඩි වන් රූපවාහිනී සේවයේ පුවත් විකාශය අතරතුරදී සිදුවූයේ අපූරු දෙයකි. නිවේදිකාවගේ පසුපසින් පැමි
දුවිලි මිනිසෙක්
මෝල්ටා ජාතික ජෝර්ජියෝ ටී ප්‍රචලිතව ඇත්තේ ‘‘මිනිස් බුමතුරුණ‘‘ ලෙසය.ඒ ඔහු ඔබේ මගේ පයට පෑගෙන ‘‘බුමතුර
පාකිස්තාන පොලිසිය ටොන් 100 ක පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගනී
බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා ටොන් 100 ක පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පාකිස්තාන පොලිසිය ඊයේ (21) සමත් විය. පො
සිම්බාබ්වේ රාජ්‍යයට පැනැවූ සම්බාධක ඉවත් කරන්නේ නෑ
සිම්බාබ්වේ රාජ්‍යයේ ඉකුත් 31 වැනිදා පැවැති ජනපතිවරණය නිදහස් සහ සාධාරණ ජනපතිවරණයක් ලෙස තමන් පිළි නොගන්නා හෙයින
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ යළිත් විකිරණ කාන්දුවක්
මීට වසර 3 කට පෙර, ජපානය කැළැඹූ අති ප්‍රබල භූමි කම්පාවෙන් හානියට පත්ටෝකියෝ නුවරට නුදුරින් පිහිටි ෆුකුෂිමා න්
පාකිස්තානයේ ගංවතුරින් මියගිය ගණන 108 ට නගී
පාකිස්තානයට ඇද හැළෙන මහ වැසි සහ ඒ සමඟ ප්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 108 තෙක් ඉහළ ගොස් ඇති බවත
පාකිස්තානයේ කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වෙයි
පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවටත් ඒවා මර්දනය කිරීම
සිරියාවේ ලටාකියා පළාත කැරැලිකරුවන්ගෙන් මුදා ගැනේ
බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ නිජබිම ලෙස සැලකෙන ලටාකියා පළාත කැරැුලිකර
බැනුම් නැතිව කළ හැකි වැඩේ වැරැද්දුවොත් දඩ
පොදු වැසිකිළි නිසියාකාරව භාවිතා නොකරන්නන්හට යුආන් 100ක (රුපියල් 2200) දඩයක් නියම කිරීමට චීනයේ ෂෙන්සෙන් නගරයේ බලධාරී
දුම්රිය පාරේ සිටි 37ක් මරුට
හින්දු වන්දනාකරුවන්ගෙන් පිරි ගිය නැගෙනහිර ඉන්දියා දුම්රියපොළක දුම්රියක් පදවා තිස්හත් දෙනකු මරණයට පත් කර හතලි
අම්මලා දෙන්නයි : තාත්ලා දෙන්නයි
ළඳරු අවදියේදී පැහැර ගෙන ගිය දරුවකු අවුරුදු විස්සකට පසු නැවත තම සැබෑ දෙමව්පියන් සමග එකතු වීමේ පුවතක් වාර්තා වන
ඊජිප්තුවේ හිටපු ජනාධිපති මුබාරක්ට නිදහස හිමිවන ලකුණු
දූෂණ වංචා සහ මිනීමැරුම් චෝදනා මත සිරභාරයට ගනු ලැබ සිටින ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඉදිරි දින කිහි
ඉන්දියාව සමඟ සාමයට සූදානම්:
අසල්වැසි ඉන්දියාව සමඟ හොඳ හිත වර්ධනය කර ගෙන දෙරට අතරේ සාමය ස්ථාපිත කර ගැනීමට තමන් සූදානම් යැයි පාකිස්තාන අගමැති
බලයෙන් නෙරපා දැමුණු මොර්සිට මිනීමැරුම් චෝදනා
ජනපති මොහොමඞ් මොර්සි බලයේ සිටිද්දී, විපක්ෂ කි‍්‍රයාකාරීන් පස් දෙනකු වද බන්ධනයට ලක් කර මරා දැමීමට අණ කළේ යැයි ච
මෙහෙව් දොළ දුකක්
ඉස්පන්ජි හා වැලි සිය දොළදුක නිවා ගැනීමට අනුභව කරනා ගර්භණී කාන්තාවක බි්රතාන්යයේ සිටී. ගර්භණී සමයේ තම පි&z
මරු ජයගත් වාසනාව
ඇමරිකා ජාතික ඩැරිල් සී ලොව වාසනාවන්තම පුද්ගලයායැයි කීමේ වරදක් නැත.ඒ පැයට සැතපුම් 110 ක වේගයෙන් ගමන් කළ දුම්රියක හ
දිනුවත් වැඩක් නෑ
උතුරු ඉරානයේ ක්වාශ්වින් නගරසභා මැතිවරණයට ඉදිරිපත් වු නිනා ෂිඅක් හාලි මොරාදි (27) නෑමෑති රුමත් තරුණිය වෑඩිම ඡන්ද ප
බොලිවියා මිනිසාට 123 යි
දකුණු ඇමෙරිකාවේ බොලිවියාවේ කර්මෙලෝ ෆ්ලොරෙස් ලව්රා දැනට මෙලොව ජීවත්වන වයස්ගතම පුද්ගලයා බව වාර්තා ගතවී ඇත.
රතුපස්වලට බේතක් ඩෙන්මාර්කයෙන්
වැසිකිළි පොච්චියක ඇති ජලය වුවත් පානය කළ හැකි තත්ත්වයට පිරිසිදු කිරීමේ සමත් අපූරු ‘‘බීම බටයක්‘‘ නිපදවීමට

