ඇමෙරිකාව සිරියාවට පහරදීමක් කළොත් එම සටනට සිරියානු රජයට සහාය පළ කරන රුසියාව ඊට මැදිහත් නොවනු ඇතැයි ඇමෙරිකානු රා
සයුරෙන් එතෙර
‘ජී20’ සමුළුව රුසියාවේදී ඇරැඹේ
ජී 20 රාජ්ය නායක සමුළුව ඊයේ (5) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ආරම්භ වූ අතර මෙවර සමුළුවේ වැඩි අවධානය යොමු වූය
ඇෆ්ගන් බුද්ධි අංශ ප්රහාරයෙන් පාකිස්තානුවෝ දෙදෙනෙක් මරුට
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ෂියා මුස්ලිම් පල්ලියකට කඩා වැදී එහි සිටි බැතිමතුන්ට වෙඩි තැබීමට පටන් ගත් පාකිස්තාන
මුල් පෙළේ කොංග්රස් සභිකයන්ගේ අනුමැතිය ඔබාමාට හිමිවෙයි
සිරියා රජයට එරෙහිව හමුදා ප්රහාරයක් එල්ල කිරිමට උත්සහ කරන ඇමෙරිකන් ජනපති ඔබාමාට ඊයේ (4) එරට කොංග්රස් මණ්ඩල
ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය නැතිව සිරියාවට පහර දෙන්න එපා
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිරියාවට පහර දීමක් නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්
විස වායු ප්රහාරයට සිරියා රජය සම්බන්ධ නම් ඔප්පු කරන්න
සිරියාවට එරෙහිව හමුදා කි්රයා මාර්ගයක් ගැනීමට පෙර, සිරියාවේ සිදුවුණු විස වායු ප්රහාරය එරට රජය විසින් සිද
ඉරාකයේ බෝම්බ පිපිරේ: 70 ක් මරුට: 100 කට තුවාල
ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සහ ඒ අවට පළාත් කිහිපයක ඊයේ (4) උදෑසන බෝම්බ 11 ක් පුපුරා ගියේය. ඉතා සැලැසුම් සහගතව සිදු කළ එම බ
නරියාට බොක්ක බාර දීලා
වෘකයකුට තම බැටලූ රැල බලා කියා ගැනීමේ වගකීම පැවරූ පුද්ගලයෙක් ගැන වාර්තා වන්නේ පෝලන්තයේ සිටී. වනයේ සිට හමුවී ඇත
බ්ලේයාර්ට කුණු අල ප්රහාරයක්
තායිලන්තයේ සංචාරයක යෙදෙන හිටපු බි්රතාන්යය අගමැති ටෝනි බ්ලෙයාර්ට අර්තාපල් අල ප්රහාරයක් එල්ල විය. &nb
කොංග්රස් අනුමැතිය නැතිව සිරියාවට පහර දෙන්න ජනපති ඔබාමාට පුළුවන්
කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය නැතිව, සිරියානු රජයට එරෙහිව හමුදා කි්රයා මාර්ගයක් ගැනීමට ජනපත
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීහු සීරුවෙන්
ඇමෙරිකාවෙන් ප්රහාරයක් එල්ල වුවහොත් සිරියානු රජයට සහාය දීමට තම බලඇණි කිහිපයක් සිරියාවට යැවූ බව ලෙබනනයේ හිස
සෝමාලි ජනපති ගමන් කළ රථ පෙළට අල් ෂෙබාබ් සටන්කාමීහු පහර දෙති
සෝමාලි ජනාධිපති හසන් ෂෙයික් ගමන් කළ රථ පෙළ ඊයේ (3) සවස අල් ෂෙබාබ් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්රහාරයකට ලක් විය. ප&z
නේටෝ රථ පෙළට තලේබාන් ප්රහාරයක්
ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදා සෙබළුන්ට භාණ්ඩ ප්රවාහනය කරමින් තිබුණු ට්රක් රථ පෙළකට සහ ඇමෙරිකන් හමුදා කඳවුර
සිරියාවේ විස වායු ප්රහාරය: ඉරානය කල්තියා ඇමෙරිකාවට අනතුරු අඟවලා
රසායනික අවියක් ලෙස සැලකෙන ‘සෙරීන්’ විස වායුව යොදා ගනිමින් සිරියානු නගරවලට ප්රහාර එල්ල වනු ඇතැයි ඉරාන රජ
ආච්චි මෝරුන්ගෙන් බේරී වාර්තාවක් තබයි
කියුබාවේ සිට ෆ්ලෝරිඩා දක්වා සැතපුම් 103ක් මුහුදු තීරය තරණය කරමින් නව වාර්තාවක් පිහිටුවීමට ඇමරිකා කාන්තාවක සමත්
බිරියට ඇඳුම් ලක්ෂ බාගයක්
විවාහ වී ගතකර ඇති වසර 56 ක් පුරා තම බිරිඳ ඇදුම් පැළදුම් 55,000 කට අධික සංඛ්යාවක් මිලදී ගෙන දී ඇති ස්වාමිපුරුෂයෙක් ඇම
සේවයෙන් පහ කළැයි අටක් කුරුසියේ ඇණ ගහගෙන
සේවයෙන් පහ කිරීම නිසා කුරුසියේ ඇණ ගසාගෙන සිටින රියැදුරන් පිරිසක් ගැන වාර්තා වන්නේ පැරගුවේ රාජ්යයෙනි. බස් ර
සිරියාවට පහර දෙන්න එපා:
සිරියාවට හමුදාමය මැදිහත් වීමක් නොකරන්නැයි ඔබාමා පරිපාලනයට බල කරමින්, ඊයේ (2) ද ඇමෙරිකාවේත් ලොව සෙසු රටවලත් විරෝධ
ඉරාන නියෝජිතයෝ සිරියා ජනපති හමුවෙති
ඉරාන පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඊයේ (2) සිරියාවේ ඩැමස්කස් අගනුවරට පැමිණ සිරියානු ජනපති බෂීර් අල් අසාද් ප්
ඔබාමාට කොංග්රස් අනුමැතිය දෙන්න: සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉල්ලති
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව හමුදාමය කි්රයා මාර්ගයක් ගැනීමට අනුමැතිය ලබා දෙන්නැයි සිරි
ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්රහාරයෙන් තලේබාන් සටන්කාමීහු 25 ක් මරුට
ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතේ ගිරිෂ්ක් නගරයේ ඊයේ (2) සිදුවුණු දරුණු ගැටුම්වලින් තලේබාන් සටන්කාමීන් 25 දෙනකු මරා
මරණය පෙනී පෙනී බේරෙයි
අඟල් ගණනකින් වෙනසකින් පැමිණීමට තිබූ මරණයෙන් දිවි ගලවාගැනීමට තායිලන්ත රියැදුරෙක් සමත් විය. අසල පිහිටි කන්දක
වැසිකිළියෙත් අධ්යාත්මික සුවය
අධ්යාත්මික සුවය පතා පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ යෙදෙන සංගමයක් ගැන වාර්තා වන්නේ ජපානයේ ටෝකියෝ නුවරිනි. බ
විනිසුරු උසාවියේදී සගයාට ගහයි
නඩුව විභාග කිරීම අමතක කර දමා තම වෘත්තීය සගයෙකුට අතින් පයින් සංග්රහ කළ විනිසුරුවරයෙක් ගැන වාර්තා වන්නේ මෙක්ස
පෙම්වතාට මාරු වී යන්න බැරිවේ
පිරිමින් බිය ගැන්වීමේ සමත් තවත් වැඩකටයුත්තකට කාන්තාවන් අත ගසා ඇත. මේ දිනවල අන්තර්ජාලයේ භාණ්ඩ විකිණීමේ වෙබ්
චේතිය ජර්මනියේ උපදී
පැටි්රක් උල්මර් දිවි සරි කරගන්නේ තම සේවාදායකයන්ට බොරු ගොතා දීමෙනි. අනියම් සබදතා ඇති ස්වාමිපුරුෂයින් හා භාර
පාප්තුමා සම්ප්රදාය බැහැර කරයි
පාප් වහන්සේ නැවතත් සම්ප්රදාය වෙනස් කරමින් ජෝර්දාන රැජිනට ආචාර කරන ඡායාරූප පෙළක් ඩේලිමේල් වෙබ් අඩවියේ පළ කර ඇ
තක්කාලි නාන්න විසිදාහක් එති
ලොව විශාලතම තක්කාලි සටන පසුගියදා ස්පාඤ්ඤයේ පැවැත්විණි. වාර්ෂිකව තක්කාලි සටන ස්පාඤ්ඤයේ කිලෝමීටර 60ක් පමණ දිග
මාර්ටිං ලුතර් කිං දෙසුමට අඩ සියවසයි
ඇමෙරිකා කළු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම වෙනුවෙන් හඬ නැගු මාටින් ලුතර් කිං විසින් 1963 දී පවත්වන ලද ‘මට සිහින
සිරියා රජයට සහාය නොදෙන්නැයි රුසියාවට සෞදි රජයෙන් අල්ලසක්
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය නොදක්වන්නේ නම්, ඒ වෙනුවෙන් රුසියානු රජය සමඟ ප්රධාන පෙළේ අවි ග

