පාලමක් මත සිටගෙන ඡායාරූප ගැනීමේ සිහියෙන් පසුවූ පියාගේ කර මත සිටි සිගිති දියණිය පහළින් ගලා ගිය ගඟට වැටී මියයාමේ
සයුරෙන් එතෙර
ඊජිප්තුවේ ප්රචණ්ඩ කි‍්‍රයා උග්‍ර වෙයි
බලයෙන් නෙරපා දැමුණු ජනපති මොහොමඞ් මොර්සිට සහාය දක්වන ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය විසුරුවා හැරීමටත් එය රටේ ත
පාකිස්තානයට ගංවතුර
මහ වැසි හේතුවෙන් පාකිස්තානයේ පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවූ අතර හදිසියේ හටගත් එම ජල ගැලීම්වලට 98 දෙනෙක් බ
ඊජිප්තුවේ ගැටුම්වලින් මියගිය ගණන 700 ක්
බලයෙන් නෙරපා අත්අඩංගුවට ගත් ජනපති මොහොමඞ් මොර්සි යළි ජනපති ධුරයට පත් කරන්නැයි වත්මන් අන්තර්වාර රජයට බල කරමින්,
පිලිපීනයේ මගී පාරුවක් භාණ්ඩ ප්‍රවාහන නැවක ගැටේ
800 කට වැඩි පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පිලපීන මගී පාරුවක් භාණ්ඩ ප්‍රවාහන නැවක හැපී ගිලී යාමෙන් එහි සි
කොටි මිනිහෙක් ඇමෙරිකාවේ
ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ මිනිස් දිවියෙක් (මැනිමල්) වෙසෙන බව වාර්තා වේ. හතළිස් හැවිරිදි ලාන්ස් බි්රස්ක් නම්
වැරැදි හදන පෑනක් ජර්මනියේ
අතින් ලිවීමේදී සිදු වන වැරදි පරීක්ෂා කිරීම සඳහා ජර්මන් ජාතිකයෝ දෙදෙනෙක් විසින් විශේෂ පෑනක් හඳුන්වා දෙති. ලන්
සිංහයා බලු වෙයි
බල්ලෙකු සිංහයෙකු කරන්නට තැත් කළ සත්වෝද්‍යානයක් ගැන චීනයේ හේනාන් ප්‍රදේශයෙන් වාර්තා වේ. ටිබෙට් මැස්ටිෆ්
වෙඩි තියාගත් පුහුණුවේදී වෙඩි කයි
ගිනි අවි භාවිතය ගැන පැවැත්වුණු පන්තියකට සහභාගී වූවකුට පන්තියේ උපදේශකවරයා වෙඩි තැබීමේ පුවතක් ඇමරිකාවේ ඔහයෝ ප
පදනමෙන් සිසුන් හතරකට ශිෂ්‍යාධාර
සෞදි අරාබියේ අසරණ සරණ සිසු සහන පදනමෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසු දරුවන් සඳහා මූල්‍යාධාර ලබාදී
‘කණ කැස්බෑවා වියසිදුරෙන් අහසත් දකී‘
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ "බෝල්ට්" යන ඉංග්‍රීසි වචනයට දීඇති අර්ථ අතර "දීප්තිමත් අකුණ" යන්නත් ඇතුළත්ව ඇත. අදනම
ගූගල් සමාගමත් අනුන්ගේ ලියුම් කඩයි
තම සේවා දායකයන්ගේ පෞද්ගලික තොරතුරු හාරා අවුස්සා බලන බව ගූගල් සමාගම පිළිගෙන තිබේ. ගූගල් සමාගම මේ බව පිළිගෙන
දැඩි රැකවල් මැද ඉන්දියාව නිදහස සමරයි
ලෂ්කාර් ඊ තයිබා ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වේ යැයි බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීම් හේතුවෙන් දැඩි ආ
ඊජිප්තු පොලිසියේ වෙඩි පහරින් විරෝධතාකරුවෝ 278 ක් මරුට
බලයෙන් පහ කෙරුණු ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ අධාරකරුවන් කයිරෝ අගනුවර පිහිටුවා ගෙන තිබූ විරෝධතා කඳවුරට ඊ
අල් කයිඩාව පිහිටුවා වසර 25 යි
ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන්ගේ අනුග්‍රහය යටතේ, අල් කයිඩා සංවිධානය පිහිටුවා අදට වසර 25 ක් ගත ඇති බවත් අද එය ඇම
මිලිබෑන්ඩ්ට බිත්තර ප්‍රහාරයක්
එංගලන්තයේ කම්කරු පක්ෂ නායක එඩ්වඩ් මිලිබෑන්ඩ් මහතා විරෝධ කරුවකුගේ බිත්තර ප්‍රහාරයකට ලක් වීය. ජීවන වියදම ඉහ
පවුලක් වසරක්ම කාරයේ
නිවසක් නැතිව වසරක කාලයක් කාරයේ නිදා ගත් එංගලන්තයේ පවුලක් බලධාරීන්ට චෝදනා කරයි. ඔවුන්ට නිවසක් කුලියට ගැනීමට තරම
‘චීන බස්වල මව්කිරි’
චීනයේ සෙන්ෂෝ නගරයේ පෞද්ගලික බස් රියේ මව් කිරි කුටියක් ඇත. දරුවන්ට මව් කිරි දීමට පෙළඹවීමට සහ කාන්තාවන්ට පොදු ස
ඉන්දීය සබ්මැරීනයක් පිපිරී නාවික භටයෝ 18 ක් මරුට
ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ඊයේ (14) අලූයම හැටිහැටියේ පුපුරා යෑමෙන් ඒ තුළ සිටි නාවික භටයෝ 18 දෙනාම ජීවිත
පලස්තීන සිරකරුවෝ 26 දෙනෙක් නිදහස ලබති
අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතික දේශපාලන සිරකරුවන් 26 දෙනකු නිදහස් කිරීමට ඊශ්‍රායල රජය ඊයේ (14) පියවර ගත්තේය. එම සි
ජනපති මොර්සිගේ ආධාරකරුවන්ට පොලිසියෙන් වෙඩි: 15 ක් මියයති
හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහ කළ ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ ආ
පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් එ.ජා. මහ ලේකම් හඬ නගයි
පාකිස්තානයේ සංචාරයක යෙදෙන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (14* එරට අධ්‍යාපන අමත්‍යාංශ නිලධාරීන්, අධ්
බ්‍රිතාන්‍ය සිසුවා ගුරු ගෞරවය ‘රකි’
තම ගුරුවරිය පන්ති කාමරයේ සිර කරගෙන ඇයට අඩත්තේට්ටම් කළේයැයි කියන 14 හැවිරිදි සිසුවකු වසර 4 ක කාලයකට පුනරුත්ථාපන කඳ
එ.ජා. මහ ලේකම් පාකිස්තානයේ සංචාරයක
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (13) පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණියේය. මහ ලේකම්වරයාගේ එම පාකි
කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයා උග්‍ර වෙයි
පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැළකෙන කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවටත් ඒවා මර්දනය කිරී
ඇමෙරිකා තානාපති කාර්යාලය වසා දැම්මේ පදනමක් නැතිව
ඇමෙරිකා රජය, යේමනයේ සානා අගනුවර සිය තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව වසා දැම්මේ කිසිදු පදනමක් නැතිව යැයි නම
සිරියා අර්බුදයට විසඳුමක් දෙන්න ඉරානයට හැකියාව තියෙනවා
සිරියානු අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කිරීමට ඉරානයට හැකියාවක් ඇතැයි රුසියානු නියෝජ්‍ය විදේශ ඇමැති ජෙනඩි ගැටිල
ත්‍රස්තවාදය මඩින්න සෞදියෙන් කෝටි 1130
ජාත්‍යන්තර ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා එක්සත්ජාතින්ගේ සංවිධානයේ ත්රස්ත්රවාදය පිටුදැකීමේ ආයතන
දස්කම් හොඳකට හරවා ගනී
නගරයේ සෑම මහා මාර්ග, දුම්රිය මාර්ග පද්ධතියක්ම විස්තර කළ හැකි පුද්ගලයෙකු පිළිබඳ ඇමරිකාවේ නිව් යෝක් නගරයේ සිටී. ඩ
පපුව ලස්සන කරන්න හිඟමනේ යයි
ඇමරිකාවේ පෙන්සකෝලා නගරයේ වීදි වල සිගමන් යදින ක්‍රිස්ටිනා ඇන්ඩෲස් සිය සගයින් මෙන් හිසට සෙවණක් හෝ ආහාර සපයා ගැනීම

