පාකිස්තානයේ බාලිකා අධ්යාපනය වෙනුවෙන් හඬ නගන මලාලා යූසොෆ්සායි දැරිය, පෙරේදා (19) බකිංහැම් මාලිගයේ දී දෙවැනි එලි
සයුරෙන් එතෙර
ඉතාලි විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති
සුබ සාධන සේවා සහ රැකියා කප්පාදු කිරීමට ඉතාලි අගමැති එන්රිකෝ ලෙටාගේ රජය ගත් තීරණයට විරෝධය පළ කරමින්, ඊයේ (20) රෝම අග
ඕස්ටේ්රලියාවට ලැව් ගිනි තර්ජන
ඕස්ටේ්රලියාවේ නිව් සවුත්වේල්ස් ප්රාන්තයේ ප්රදේශ රැසක් පුරා පැතිර යන ලැව් ගිනි පාලනය කිරීමට, එරට ග
අනවසරයෙන් ඉන්දියාවට ආ ආයුධ නැවේ කාර්ය මණ්ඩලය අධිකරණය හමුවට
පෙර දැනුම් දීමකින් හෝ අවසර ගැනීමකින් තොරව, ආයුධ සහ ඞීසල් බැරල් තොගයක් සමඟ තම මුහුදු සීමාවට ඇතුළු වීමේ වරදට, ඉන්දී
ජනපතිවරණය නැවැත්තුවාට මාලදිවයින විපක්ෂයේ විරෝධය
මාලදිවයිනේ පෙරේදා (19) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය, අවලංගු කිරීමට මැතිවරණ කොමිසම පියවර ගැනීමත් සමඟ එරට විපක්
සෝමාලියාවේ අවන්හලකට බෝම්බ ප්රහාරයක්
අපි්රකාවට අයත් සෝමාලියාවේ, අවන්හලක පෙරේදා (19) බෝම්බයක් පුපුරා යෑමෙන් 16 දෙනෙක් මියගියහ. ප්රහාරයට හසුවීමෙන
බ්රසල්ස් නුවර සංදර්ශනයකදී කුඩා ගුවන් යානයක් කඩා වැටේ
බෙල්ජියමේ බ්රසල්ස් නුවර ගුවන් කරණම් සංදර්ශනයක් පැවැත් වෙද්දී, ඊට එක් වුණු කුඩා ගුවන් යානයක් හිටිහැටියේ කඩා
රූප පෙට්ටියේ තරු වැහි වැහැලා
මේ දිනවල ශී්ර ලංකාවේ මොන රූපවාහිනී චැනලය කැරකූවද ඇත්තේ‘‘තරුය‘‘.‘‘නටන තරු‘‘ ‘‘ගයන තරු‘‘ &lsq
අයි ෆෝනයක් ගන්න බබා විකුණයි
අයි ෆෝනයක් මිලදී ගැනීමට අවශ්ය මුදල් සොයාගැනීමට තම අලූත උපන් දියණිය විකිණූ යුවළක් ගැන චීනයෙන් වාර්තා වේ.
වැරැදි එස් එම් එස් පණිවුඩෙන් කුඩුකාරිය අසුවේ
මත්කුඩු ජාවාරමක් ගැන තම මිතුරියකට දැනුම්දීම සදහා යැවූ කෙටි පණිවුඩයක් නොම්මරය වැරදී පොලිස් නිළධාරියකුට ලැබීමෙ
මාලදිවයිනේ ජනාධිපතිවරණය අද
මාලදිවයින් දුපත් රාජ්යයේ ඉකුත් සැප්තැම්බර් හත් වැනිදා පැවැති ජනපතිවරණය අවලංගු කිරීමට එරට අධිකරණය පියවර ගැන
සිරියා හමුදා ජනරාල්වරයෙක් ස්නයිපර් ප්රහාරයකින් මරුට
සිරියානු හමුදා බුද්ධි අංශයට සම්බන්ධ, හමුදා ජනරාල්වරයකු ඝාතනය කිරීමට තම ස්නයිපර් තුවක්කුකරුවන්ට හැකිවුණු බව එර
ඉරාකයේ බෝම්බ පිපිරීම්වලින් 66ක් මරුට
ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප්රහාර රැුසකින් පුද්ගලයන් 66දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.එ
මලාලාට කැනඩාවේ පුරවැසිභාවය
ළමා අයිතිවාසිකම් හා ළමා අධ්යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි තැබී
ඇමෙරිකාවට යළි පණ ලැබේ
අය වැය අනුමත නොවීමෙන් අකි්රය වුණු ඇමෙරිකා කොංග්රසය යළි සකි්රය කිරීමේ පණතකට ඇමරිකාවේ සෙනට් සභාවේ අනුම
චෙක් අවන් හලේ කාලා හිරබතුත් කන්න යයි
චෙක් ජනරජයේ පීටර් ස්වාතා තම පි්රයතම අවන්හලේ භෝජනයක් රසවිදිමින් සිටියේ දවස පුරා වෙහෙසවී වැඩ කීරීමෙන් පසුවය
‘කුඩු ගුරා’ට සිහිය එනතුරු පොලිස් මුර
ඇමරිකාවේ පිට්ස්බර්ග් හි පාසලක ගුරුවරයකු තම ඉගැන්වීම් ආරම්භ කිරීමට ප්රථමයෙන් හෙරොයින් ශරීරගත කර ගැනීමට පුර
බිරිය නැතිව සැමියා මධු සමයට යයි
මධුසමය ගත කිරිම සදහා ඈත පළාතකට යමින් සිටි ජර්මන් ජාතික ව්යාපාරිකයෙකුට ඉන්දන පිරවුම් හලකදී තම අලුත බැඳපු බිරි
මුද්ද ගන්න වැසිකිළි පෝච්චියට අත දාලා
මංගල මුදුවක් නිසා ආත්ම ගරුත්වයත් නැති කර ගත් පුද්ගලයෙකි චීන ජාතික සෙන්ග්. හදිසියේ ඇසෙන්නට වූ සෙන්ග්ගේ විලාප
කුඩු කාරයා දෙවැනි වරටත් එල්ලයි
මත්ද්රව්ය ප්රවාහනය කිරීමේ වරදට මරණය දණ්ඩනය නියම වු පුද්ගලයෙකු වරක් නොව දෙවරක්ම එල්ලා මරා දැමිමට නියෝග න
මග මරුවන්ට චීනයෙන් පාඩමක්
මහපාරේ ‘‘රේස්‘‘ යෑමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ පුද්ගලයෙකුගේ මළ සිරුර අන් අයටත් දැක ගැනීමේ අරමුණින් අනතු
අනවසරයෙන් ආ ඇමෙරිකන් ආයුධ නැව ඉන්දීය අත්අඩංගුවට
පෙර දැනුම් දීමකින් හෝ අවසර ගැනීමකින් තොරව, අවි ආයුධ තොගයක් ද සමඟ තම මුහුදු සීමාවට ඇතුළු වූ ඇමෙරිකානු සමාගමකට අයත
මෙල්බර්න් ගුවන්තොටුපොළට කැන්ගරුවෙක් කඩා වැදිලා
ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර ජාත්යන්තර ගුවන් තොටුපොළට ඊයේ (16) කැන්ගරුවකු කඩා වැදීම නිසා මහා කලබලයක් හටග
නවසීලන්ත ගත්කතුවරිය බුකර් සම්මානයෙන් පිදුම් ලබයි
නවසීලන්ත ගත් කතුවරියක වන එලිනෝර් කැටොන් ඊයේ (16) 2013 වසර සඳහා පිරිනැමෙන බුකර් සාහිත්ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
‘වයිපා’ ජපානය හරහා යයි
පැයට කිලෝ මීටර් 120 ක වේගයකින් ඇදී ආ ‘වයිපා’ සුළි කුණාටුව ඊයේ (16) ජපානයේ පැසිෆික් වෙරළ තීරයට කඩා වැදුණි. පොලිසිය
තායිලන්තයේ ගුවන් අනතුරින් මගීහු 44ක් මරුට
ලාඕ ගුවන් සේවයට අයත් යානයක් තායිලන්තයේ පාක්ස්හි දකුණු ප්රදේශයේ පිහිටි වියන්ටියානේහිදි අනතුරට පත්වූ බව තා
පාවහන් බේරා ගනී
තම පාවහන් නොතෙමි තබා ගැනීමට සාමාන්ය වැසියෙකුගේ කරෙන් ගිය චීන රජයේ නිළධරයෙකු සේවයෙන් පහ කිරීමට යයි. ගංවතුරි
හිලරි ක්ලින්ටන්ටත් දඩ කොලයක්
හිටපු ඇමරිකා රාජ්ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මෝටර් රථයටත් දඩ කොළයක් නිකුත් කිරීමට තරම් නිර්භීත වූ පොලිස් නිළධා
ඉසුරු සොයා ගොස් නූපන් දරුවාත් මරුට
පසුගියදා ඉතාලි ලම්පෙදූසා දුපත ආසන්නයෙදි ගිළී ගිය යාත්රාවෙන් අතුරු දන් වු පුද්ගලයින් සෙවීමේ යෙදී සිටින කිමිද
ඉන්දීය කෝවිලේ තෙරපීම: මියගිය ගණන 109 ට නගී
ඉන්දියාවේ මධ්ය ප්රදේශයේ දුර්ගා දේව මැණියන්ගේ කෝවිලක පෙරේදා (13) උදෑසන සිදුවුණු තෙරැුපීමෙන් මියගිය ගණන 109 තෙ

