පිලිපීන මුස්ලිම් ගරිල්ලන් සහ රජයේ හමුදා අතර පවතින ගැටුම් දිනෙන් දින උත්සන්න වන බවත් මේ වනවිට 70 දෙනකු ජීවිතක්ෂයට
සයුරෙන් එතෙර
ගුජරාට මහ ඇමැති මෝඩිට බි්රතාන්ය අගමැතිගෙන් පැසැසුම්
ඉන්දීය ගුජරාඨ ප්‍රාන්ත මහ ඇමැති මෙන්ම ලබන මහ මැතිවරණයේදී අගමැති ධුරයට තරග කිරීමට සූදානමින් සිටින නරේන්ද්‍ර
ඉරාන ජනපති හමුවෙන්න බැරැක් ඔබාමා සූදානම් නෑ
ලබන සතියේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, ඉරානයේ නව ජනාධිප
ඇමෙරිකාවේ හමුදා ආයතනවල ආරක්ෂාව තර කිරීමට තීරණයක්
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට ඉකුත් 16 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු,
ඇෆ්ගනිස්තාන පොලිසියක වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට
ඇෆ්ගනිස්තානයේ පොලිස් ස්ථානයක අභ්‍යන්තරයේ සිදුවු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ
රසායනික අවි විනාශ කරන්න ඩොලර් බිලියනයක් වැය වෙනවා
තමන් සතුව ඇති රසායනික අවි විනාශ කර දැමීමට ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් වැය වන බව සිරියානු ජනාධිපති බෂීර් අල්
වඳුරාට පස්සේ පූසෙක් ඉරානයෙන් උඩු ගුවනට
මිනිසෙකු අභ්‍යවකාශයට යැවීමේ ඉරාන ව්‍යාපෘතිය යටතේ සතෙකුද ඒ සමාගම අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් වෙයි. ඒ සඳහ
නිරූපනයට වයසක් නෑ
බ්‍රිතාන්‍ය නිරූපණ ක්ෂේත්රයේ වයස්ගතම කාන්තාවෝ දෙදෙනෙක් සිටිති. 75 හැවිරිදි ජීන් වුඩ්ස් සහ 85 වියැති ඩැෆ
ඕස්ටේ්රලියා නව අගමැති ටෝනි ඇබොට් දිවුරුම් දෙයි
ඉකුත් 7 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එරට විපක්ෂ නායක ටෝනි ඇබොට් ඊයේ (18) ඕස්ටේ්රලියාවේ නව අගම
ඇෆ්ගනිස්තානයේ කුන්දුස් ප්‍රාන්ත මැතිවරණ කොමසාරිස් මරා දැමේ
ඇෆ්ගනිස්තානයේ කුන්දුස් ප්‍රාන්ත මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ (18) උදෑසන සිය නිවස ඉදිරිපිටදී ඝාතනයට ලක්විය. මැති
එ.ජා. වාර්තාව සකසා තිබෙන්නේ බටහිර රටවලට වාසි වෙන්න
සිරියාවේ ඉකුත් අගෝස්තු මස 21 වැනිදා සිදුවුණ ‘සෙරීන්’ විස වායු ප්‍රහාරය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ පරීක්
සිරියා - තුර්කි දේශසීමාවේ කාර් බෝම්බයක් පිපිරේ
සිරියානු තුර්කි දේශසීමා පිවිසුම් මාර්ගයේ ඊයේ (18) උදෑසන අධි බලැති කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් හත් දෙනකු ජීවිතක්ෂ
ක්ෂමා සංවිධානයේ ඉහළම ගෞරව සම්මානය මලාලාට
පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන යොවුන් මානව කි‍්‍රයාකාරිනියක ලෙස ප්‍රසිද්ධියට පත් පාකිස
ඇමෙරිකා නාවික හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට පෙරේදා (16) උදෑසන කඩා වැදුණු තුවක්කුකරුවකු
සිරියාවේ සිදු වුණේ සෙරීන් රසායනික විස වායු ප්‍රහාරයක්
සිරියාවේ ඉකුත් අගෝස්තු මස 21 වැනිදා සිදුවුණේ ‘සෙරීන්’ නමැති රසායනික විස වායු ප්‍රහාරයක් බව ඒ සම්බන්ධයෙන් ප
තලේබාන් නායකයා මුදා හරින්න පාකිස්තාන රජය තීරණය කරයි
තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමේ අරමුණින්, තම අත්අඩංගුවේ සිටින එම සංවිධානයේ ප්‍රධාන පෙළේ නායක ම
කරච්චියේ ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කළ සන්නද්ධ කල්ලි නායකයෝ දැලේ
වසර කිහිපයක් තිස්සේ පාකිස්තානයේ කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කළ සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයන්
මොට්ටක්කිලිය ලන්ඩනයට බෑ
මුස්ලිම් කාන්තාවන්ගේ ‘නිකාබ්’ නමින් හඳුන්වන මුහුණ වැස්ම එංගලන්ත විදුහල් වල තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වා
බ්‍රිතාන්‍ය අගමැතිට ‘හා කන්‘
එංගලන්තයේ ‘බ්රිටිෆ් ලයන්ස්‘ රග්බි කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම පරදා ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය සැමරීම සදහ
මේත් ගිනස් වාර්තා
2014 වර්ෂයේ ගිනස් වර්තාවන් කිහිපයක් මේ වනවිට නම්කර තිබේ. රෝද සවිකල ලෑල්ලක් මත මිටර් 36ක් දුර තත්පර 25 දි ඈවිද යන එළුවා,
ඇමෙරිකා කොලරාඩෝ ජනපදයේ ජල ගැලීම්:
ඇමෙරිකාවේ කොලරාඩෝ ජනපදයට ඇදහැළෙන මහ වැස හේතුවෙන්, හදිසියේ හටගත් ජල ගැලීම් නිසා 500 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැය
එ.ජා. පරීක්ෂණ වාර්තාව මහ ලේකම් බෑන් කී මූන්ට
සිරියාවේ සිදුවුණු විස වායු ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම සැකැසූ වාර්තාව ඊයේ (16) එක
මෙක්සිකෝවට ප්රචණ්ඩ සුළි කුණාටු 2 ක් කඩා වදී
අති ප්‍රබල සුළි කුණාටු දෙකක් ඊයේ (16) මෙක්සිකෝවට කඩා වැදුණි.සුළි කුණාටු මෙක්සිකෝවට ඇතුළු වූයේ දිශා දෙකකිනි. කා
‘මැන් යී’ සුළි කුණාටුව ජපානය හරහා හමා යයි
‘මැන් යී’ නමැති ප්‍රබල සුළි කුණාටුව ඊයේ (16) මධ්‍යම ජපානය හරහා හමා ගිය අතර, ලක්ෂ 3 කට වැඩි පිිරිසක් ආරක්ෂිත ස්
ඉන්දියාව දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි
න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි ආකාරයේ දිගුදුර මිසයිලය පෙරේදා (15) සාර්ථකව අත්හදා බැලූවේය. අත්හදා බැලීම සි
සින්දුව සබකෝලයට පාර කපයි
බි්රතාන්යයයේ ඉලෙක්ට්‍රොනික උපකරණ බෙදා හැරීමේ සමාගමක් වන ‘‘කරිස්‘‘ හි නව රැකියා අවස්ථා බලාපොරොත්ත
ඇමෙරිකාවට ගැහුවාට සාදයක්
ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී පසුගිය 11 වැනිදාට වසර 12 ක් සැපිරීම නිමිති කොට ගෙන
පිටසක්වල ජීවීන් සිටින බවට සාක්කි
පිටසක්වල ජීවය පවතින බවට සාක්කි සොයාගත හැකි වියැයි බි්රතාන්යය පර්යේෂණ කණ්ඩායමක් පවසයි. මේ පරීක්ෂණ කණ්ඩ
යුක්තිය ඉටු වුණා: නවදිල්ලි උද්ඝෝෂකයෝ පී‍්‍රතිඝෝෂා කරති
ඉන්දියාවේ නවදිල්ලි නුවර වෛද්‍ය සිසුවිය සමූහ දුෂණයට ලක් කර මරා දැමූ චූදිතයන් සිව් දෙනාට මරණ දඬුවම දීමට නවදිල්ල
ටෝනි ඇබොට්ගේ දිවුරුම්දීම කල්යයි
ඕස්ටේ්රලියා මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ, එරට විපක්ෂ නායක ටෝනී ඇබොට්, අගමැති ධුරයේ දිවුරුම් දීම ලබන සති

