රසායනික අවියක් ලෙස සැලකෙන ‘සෙරීන්’ විස වායුව යොදා ගනිමින් සිරියානු නගරවලට ප්‍රහාර එල්ල වනු ඇතැයි ඉරාන රජ
සයුරෙන් එතෙර
ආච්චි මෝරුන්ගෙන් බේරී වාර්තාවක් තබයි
කියුබාවේ සිට ෆ්ලෝරිඩා දක්වා සැතපුම් 103ක් මුහුදු තීරය තරණය කරමින් නව වාර්තාවක් පිහිටුවීමට ඇමරිකා කාන්තාවක සමත්
බිරියට ඇඳුම් ලක්ෂ බාගයක්
විවාහ වී ගතකර ඇති වසර 56 ක් පුරා තම බිරිඳ ඇදුම් පැළදුම් 55,000 කට අධික සංඛ්‍යාවක් මිලදී ගෙන දී ඇති ස්වාමිපුරුෂයෙක් ඇම
සේවයෙන් පහ කළැයි අටක් කුරුසියේ ඇණ ගහගෙන
සේවයෙන් පහ කිරීම නිසා කුරුසියේ ඇණ ගසාගෙන සිටින රියැදුරන් පිරිසක් ගැන වාර්තා වන්නේ පැරගුවේ රාජ්‍යයෙනි. බස් ර
සිරියාවට පහර දෙන්න එපා:
සිරියාවට හමුදාමය මැදිහත් වීමක් නොකරන්නැයි ඔබාමා පරිපාලනයට බල කරමින්, ඊයේ (2) ද ඇමෙරිකාවේත් ලොව සෙසු රටවලත් විරෝධ
ඉරාන නියෝජිතයෝ සිරියා ජනපති හමුවෙති
ඉරාන පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඊයේ (2) සිරියාවේ ඩැමස්කස් අගනුවරට පැමිණ සිරියානු ජනපති බෂීර් අල් අසාද් ප්
ඔබාමාට කොංග්රස් අනුමැතිය දෙන්න: සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉල්ලති
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට අනුමැතිය ලබා දෙන්නැයි සිරි
ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රහාරයෙන් තලේබාන් සටන්කාමීහු 25 ක් මරුට
ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතේ ගිරිෂ්ක් නගරයේ ඊයේ (2) සිදුවුණු දරුණු ගැටුම්වලින් තලේබාන් සටන්කාමීන් 25 දෙනකු මරා
මරණය පෙනී පෙනී බේරෙයි
අඟල් ගණනකින් වෙනසකින් පැමිණීමට තිබූ මරණයෙන් දිවි ගලවාගැනීමට තායිලන්ත රියැදුරෙක් සමත් විය. අසල පිහිටි කන්දක
වැසිකිළියෙත් අධ්‍යාත්මික සුවය
අධ්‍යාත්මික සුවය පතා පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ යෙදෙන සංගමයක් ගැන වාර්තා වන්නේ ජපානයේ ටෝකියෝ නුවරිනි. බ
විනිසුරු උසාවියේදී සගයාට ගහයි
නඩුව විභාග කිරීම අමතක කර දමා තම වෘත්තීය සගයෙකුට අතින් පයින් සංග්‍රහ කළ විනිසුරුවරයෙක් ගැන වාර්තා වන්නේ මෙක්ස
පෙම්වතාට මාරු වී යන්න බැරිවේ
පිරිමින් බිය ගැන්වීමේ සමත් තවත් වැඩකටයුත්තකට කාන්තාවන් අත ගසා ඇත. මේ දිනවල අන්තර්ජාලයේ භාණ්ඩ විකිණීමේ වෙබ්
චේතිය ජර්මනියේ උපදී
පැටි්රක් උල්මර් දිවි සරි කරගන්නේ තම සේවාදායකයන්ට බොරු ගොතා දීමෙනි. අනියම් සබදතා ඇති ස්වාමිපුරුෂයින් හා භාර
පාප්තුමා සම්ප්රදාය බැහැර කරයි
පාප් වහන්සේ නැවතත් සම්ප්රදාය වෙනස් කරමින් ජෝර්දාන රැජිනට ආචාර කරන ඡායාරූප පෙළක් ඩේලිමේල් වෙබ් අඩවියේ පළ කර ඇ
තක්කාලි නාන්න විසිදාහක් එති
ලොව විශාලතම තක්කාලි සටන පසුගියදා ස්පාඤ්ඤයේ පැවැත්විණි. වාර්ෂිකව තක්කාලි සටන ස්පාඤ්ඤයේ කිලෝමීටර 60ක් පමණ දිග
මාර්ටිං ලුතර් කිං දෙසුමට අඩ සියවසයි
ඇමෙරිකා කළු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම වෙනුවෙන් හඬ නැගු මාටින් ලුතර් කිං විසින් 1963 දී පවත්වන ලද ‘මට සිහින
සිරියා රජයට සහාය නොදෙන්නැයි රුසියාවට සෞදි රජයෙන් අල්ලසක්
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය නොදක්වන්නේ නම්, ඒ වෙනුවෙන් රුසියානු රජය සමඟ ප්‍රධාන පෙළේ අවි ග
රුසියානු යුද නැව් මධ්‍යධරණී මුහුදට
රුසියානු යුද නැව් දෙකක් ඊයේ (29) මධ්‍යධරණී මුහුදට සේන්දු විය. සිරියානු රජයට සහාය දක්වන රුසියාව, එම යුද නැව් සිරි
සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමෙන්....
සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළැකී සිටින ලෙසටත් සිරියානු අර්බුදයට මැදිහත් නොවන ලෙසටත් බි්ර
ඉන්දීය මුජහදීන් නායකයා නේපාලයේදී කොටුවෙයි
භට්කාල් ඉන්දියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන මුජහදීන් ඉස්ලාමීය සටන්කාමී
ආදීමයා ඕකිඩ් මලටත් එයි
වඳුරෙකුගේ හැඩරුව ගත් ඔකිඩ් විශේෂයක් ඉක්වදෝර් පෙරු කොලොම්බියා වැනි රටවල වැවෙන බව පරිසර වේදිහු පවසති. මිටර් 2000
එ.ජා. පරීක්ෂණ වාර්තාව අද
සිරියාවේ ඩමැස්කස් අගනුවරට නුුදුරු නගර කිහිපයකට ඉකුත් 21 වැනිදා එල්ල වූ විස වායු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ
සිරියාවට පහර දෙන්න එ.ජා. අනුමැතිය ඕනෑ නෑ
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා සිරියාවට එරෙහිව යෝජනාවලියක් සම්මත කර ගැනීමට නොහැකි නම්, ආරක්ෂක මණ්ඩලයේ අනු
සාමය උදා කරන්න සහාය දෙනවා
ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සඳහා, එරට රජයට හැකි සෑම අයුරින්ම සහාය දෙන බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පවසා ඇත.
ඊශ්‍රායල - පලස්තීන සාම කතා නවතී
බටහිර ඉවුරේ පලස්තීන සරණාගත කඳවුරක දී ඊශ්‍රායල ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයකු ජීවිතක්ෂයට
පුතා තිස් වසරක් ගල් ගේක
තම එකම දරුවා වසර 30 ක් පුරා ගලින් සැදු කුටියක සිරකරගෙන සිටිනා දෙමාපිය යුවළක් ගැන වාර්තා වන්නේ චීනයෙනි. ඔවුන්ගේ
සත්තු එළියේ මිනිස්සු කූඩුවේ
සතුන්ගේ තැන නරඹන්නන්හටත් නරඹන්නන්ගේ තැන සතුන් හටත් ලබාදී ඇති සත්ත්වෝද්‍යානයක් ගැන වාර්තා වන්නේ නවසීලන්තයේ ක
ආදරය ගිටාර පහරින් බොඳවේ
ඩුබායිහි සාප්පු සංකිරණයකදී ප්‍රසිද්ධියේ සිය පෙම්වතියගේ අත පැතූ පෙම්වතකුට අවසානයේ සිදුවූයේ පෙම්වතියගෙන්ම
දසවසරකදී ලක්ෂයක ඉලක්කයක්
වාර්තාවන් හඹා යන ලොකයේ ශිෂ්ට සම්පන්න මානව හැදියාවන් පසෙකලා තවත් එක් වාර්තාවක් පසුපස හඹා යන තරුණියක් පිලිබද පුව
ආහාර සුරක්ෂිතතා පනතට ඉන්දීය පාර්ලිමේන්තුවේ අනුමැතිය
සාගින්න සහ මන්දපෝෂණය තුරන් කිරීමේ අරමුණින්, ඉන්දීය කොංග්රස් පක්ෂ රජය ඉදිරිපත් කළ ආහාර සුරක්ෂිතතා පනත් කෙටු

