බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා ටොන් 100 ක පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පාකිස්තාන පොලිසිය ඊයේ (21) සමත් විය. පො
සයුරෙන් එතෙර
සිම්බාබ්වේ රාජ්‍යයට පැනැවූ සම්බාධක ඉවත් කරන්නේ නෑ
සිම්බාබ්වේ රාජ්‍යයේ ඉකුත් 31 වැනිදා පැවැති ජනපතිවරණය නිදහස් සහ සාධාරණ ජනපතිවරණයක් ලෙස තමන් පිළි නොගන්නා හෙයින
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ යළිත් විකිරණ කාන්දුවක්
මීට වසර 3 කට පෙර, ජපානය කැළැඹූ අති ප්‍රබල භූමි කම්පාවෙන් හානියට පත්ටෝකියෝ නුවරට නුදුරින් පිහිටි ෆුකුෂිමා න්
පාකිස්තානයේ ගංවතුරින් මියගිය ගණන 108 ට නගී
පාකිස්තානයට ඇද හැළෙන මහ වැසි සහ ඒ සමඟ ප්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 108 තෙක් ඉහළ ගොස් ඇති බවත
පාකිස්තානයේ කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වෙයි
පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවටත් ඒවා මර්දනය කිරීම
සිරියාවේ ලටාකියා පළාත කැරැලිකරුවන්ගෙන් මුදා ගැනේ
බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ නිජබිම ලෙස සැලකෙන ලටාකියා පළාත කැරැුලිකර
බැනුම් නැතිව කළ හැකි වැඩේ වැරැද්දුවොත් දඩ
පොදු වැසිකිළි නිසියාකාරව භාවිතා නොකරන්නන්හට යුආන් 100ක (රුපියල් 2200) දඩයක් නියම කිරීමට චීනයේ ෂෙන්සෙන් නගරයේ බලධාරී
දුම්රිය පාරේ සිටි 37ක් මරුට
හින්දු වන්දනාකරුවන්ගෙන් පිරි ගිය නැගෙනහිර ඉන්දියා දුම්රියපොළක දුම්රියක් පදවා තිස්හත් දෙනකු මරණයට පත් කර හතලි
අම්මලා දෙන්නයි : තාත්ලා දෙන්නයි
ළඳරු අවදියේදී පැහැර ගෙන ගිය දරුවකු අවුරුදු විස්සකට පසු නැවත තම සැබෑ දෙමව්පියන් සමග එකතු වීමේ පුවතක් වාර්තා වන
ඊජිප්තුවේ හිටපු ජනාධිපති මුබාරක්ට නිදහස හිමිවන ලකුණු
දූෂණ වංචා සහ මිනීමැරුම් චෝදනා මත සිරභාරයට ගනු ලැබ සිටින ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඉදිරි දින කිහි
ඉන්දියාව සමඟ සාමයට සූදානම්:
අසල්වැසි ඉන්දියාව සමඟ හොඳ හිත වර්ධනය කර ගෙන දෙරට අතරේ සාමය ස්ථාපිත කර ගැනීමට තමන් සූදානම් යැයි පාකිස්තාන අගමැති
බලයෙන් නෙරපා දැමුණු මොර්සිට මිනීමැරුම් චෝදනා
ජනපති මොහොමඞ් මොර්සි බලයේ සිටිද්දී, විපක්ෂ කි‍්‍රයාකාරීන් පස් දෙනකු වද බන්ධනයට ලක් කර මරා දැමීමට අණ කළේ යැයි ච
මෙහෙව් දොළ දුකක්
ඉස්පන්ජි හා වැලි සිය දොළදුක නිවා ගැනීමට අනුභව කරනා ගර්භණී කාන්තාවක බි්රතාන්යයේ සිටී. ගර්භණී සමයේ තම පි&z
මරු ජයගත් වාසනාව
ඇමරිකා ජාතික ඩැරිල් සී ලොව වාසනාවන්තම පුද්ගලයායැයි කීමේ වරදක් නැත.ඒ පැයට සැතපුම් 110 ක වේගයෙන් ගමන් කළ දුම්රියක හ
දිනුවත් වැඩක් නෑ
උතුරු ඉරානයේ ක්වාශ්වින් නගරසභා මැතිවරණයට ඉදිරිපත් වු නිනා ෂිඅක් හාලි මොරාදි (27) නෑමෑති රුමත් තරුණිය වෑඩිම ඡන්ද ප
බොලිවියා මිනිසාට 123 යි
දකුණු ඇමෙරිකාවේ බොලිවියාවේ කර්මෙලෝ ෆ්ලොරෙස් ලව්රා දැනට මෙලොව ජීවත්වන වයස්ගතම පුද්ගලයා බව වාර්තා ගතවී ඇත.
රතුපස්වලට බේතක් ඩෙන්මාර්කයෙන්
වැසිකිළි පොච්චියක ඇති ජලය වුවත් පානය කළ හැකි තත්ත්වයට පිරිසිදු කිරීමේ සමත් අපූරු ‘‘බීම බටයක්‘‘ නිපදවීමට
පින්තූරෙ ගන්න ගිහින් දරුවා ගඟට බිලි
පාලමක් මත සිටගෙන ඡායාරූප ගැනීමේ සිහියෙන් පසුවූ පියාගේ කර මත සිටි සිගිති දියණිය පහළින් ගලා ගිය ගඟට වැටී මියයාමේ
ඊජිප්තුවේ ප්රචණ්ඩ කි‍්‍රයා උග්‍ර වෙයි
බලයෙන් නෙරපා දැමුණු ජනපති මොහොමඞ් මොර්සිට සහාය දක්වන ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය විසුරුවා හැරීමටත් එය රටේ ත
පාකිස්තානයට ගංවතුර
මහ වැසි හේතුවෙන් පාකිස්තානයේ පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවූ අතර හදිසියේ හටගත් එම ජල ගැලීම්වලට 98 දෙනෙක් බ
ඊජිප්තුවේ ගැටුම්වලින් මියගිය ගණන 700 ක්
බලයෙන් නෙරපා අත්අඩංගුවට ගත් ජනපති මොහොමඞ් මොර්සි යළි ජනපති ධුරයට පත් කරන්නැයි වත්මන් අන්තර්වාර රජයට බල කරමින්,
පිලිපීනයේ මගී පාරුවක් භාණ්ඩ ප්‍රවාහන නැවක ගැටේ
800 කට වැඩි පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පිලපීන මගී පාරුවක් භාණ්ඩ ප්‍රවාහන නැවක හැපී ගිලී යාමෙන් එහි සි
කොටි මිනිහෙක් ඇමෙරිකාවේ
ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ මිනිස් දිවියෙක් (මැනිමල්) වෙසෙන බව වාර්තා වේ. හතළිස් හැවිරිදි ලාන්ස් බි්රස්ක් නම්
වැරැදි හදන පෑනක් ජර්මනියේ
අතින් ලිවීමේදී සිදු වන වැරදි පරීක්ෂා කිරීම සඳහා ජර්මන් ජාතිකයෝ දෙදෙනෙක් විසින් විශේෂ පෑනක් හඳුන්වා දෙති. ලන්
සිංහයා බලු වෙයි
බල්ලෙකු සිංහයෙකු කරන්නට තැත් කළ සත්වෝද්‍යානයක් ගැන චීනයේ හේනාන් ප්‍රදේශයෙන් වාර්තා වේ. ටිබෙට් මැස්ටිෆ්
වෙඩි තියාගත් පුහුණුවේදී වෙඩි කයි
ගිනි අවි භාවිතය ගැන පැවැත්වුණු පන්තියකට සහභාගී වූවකුට පන්තියේ උපදේශකවරයා වෙඩි තැබීමේ පුවතක් ඇමරිකාවේ ඔහයෝ ප
පදනමෙන් සිසුන් හතරකට ශිෂ්‍යාධාර
සෞදි අරාබියේ අසරණ සරණ සිසු සහන පදනමෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසු දරුවන් සඳහා මූල්‍යාධාර ලබාදී
‘කණ කැස්බෑවා වියසිදුරෙන් අහසත් දකී‘
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ "බෝල්ට්" යන ඉංග්‍රීසි වචනයට දීඇති අර්ථ අතර "දීප්තිමත් අකුණ" යන්නත් ඇතුළත්ව ඇත. අදනම
ගූගල් සමාගමත් අනුන්ගේ ලියුම් කඩයි
තම සේවා දායකයන්ගේ පෞද්ගලික තොරතුරු හාරා අවුස්සා බලන බව ගූගල් සමාගම පිළිගෙන තිබේ. ගූගල් සමාගම මේ බව පිළිගෙන
දැඩි රැකවල් මැද ඉන්දියාව නිදහස සමරයි
ලෂ්කාර් ඊ තයිබා ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වේ යැයි බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීම් හේතුවෙන් දැඩි ආ

