ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් අයිඑස් ත්රස්තවාදීන් පරාජය කරන තුරු සිය රටේ හදිසි නිතිය පවත්වාගෙන යාමට සි
සයුරෙන් එතෙර
සෙල්ලම ලෙල්ලම වෙයි
දකුණු අප්‍රිකාවේ වයඹදිග කකමාස් නගරයේ නිවසක ක්‍රීඩා කරමින් සිටි ඥාතී දරුවන් පස් දෙනකු ශීතකරණයක සිරවී මියගොස්
උතුරු ඇමරිකාවට දරුණු හිම කුණාටුවක්?
ඉතා දරුණු හිම කුණාටුවක් උතුරු ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වලට කඩා වදිනු ඇති බවට එරට කාළගුණික දෙපාර්තමේන්
පරණ ඔත්තුකරු මැරුවේ පුටින්ගේ අනුදැනුමෙන්?
බ්‍රිතාන්‍ය ඔත්තු සෙවයේ නියුතුව සිටියදී 2006 වසරේ ලන්ඩනයේදී ඝාතනයට ලක් වූ ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝගේ ඝාතනය  
හීත්රෝ පන්සල ලක් නිදහස සමරයි
"නිදහසට අරුතක්" යන තේමාව යටතේ සිවුවැනි වතාවටත් සංවිධනය වන ශ්‍රී ලාංකික ජාතික නිදහස් උත්සවය "සිංහ අදියර 4&qu
දිල්ලියට ගහන අයි.එස් සැලසුම වරදී : හතරක් සැකපිට
දිල්ලිය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රහාරයක් දියත් කිරිමට අයි එස් සටන්කාමින් ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ඇති බව ඉන
ආයෙත් ඉරාන තෙල් ලංකාවට?
ඉරාන රජයට එරෙහිව පනවා තිබු ආර්ථික සම්බාධක ඉවත්කිරීමත් සමඟම උදාවී ඇති නව වාතාවරණය යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන ලබ
චීනයේ භූකම්පනයක්
වයඹ දිග චීනයේ රික්ටර් මාපකයේ 6.4 ක අගයකින් යුත් භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. භූකම්පනයෙන
සිංගප්පූරුවට ග්‍රහ ලෝක පහක් පේනවාලු
වසර 10කට පසු සිංගප්පූරුවට ග්‍රහලෝක පහක් එකවර පියවි ඇසින් නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් ලැබී ඇතැයි එරට මාධ්‍ය වාර්ත
අයිඑස් කුරිරුකම් හෙළිවේ
අයිඑස් සංවිධානය විසින් ඉරාකයේ කාන්තාවන් හා ළමයින් 3500ක් වහලුන් ලෙස රඳවාගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකු
පකිස්තාන සරසවියකට තුවක්කුකරුවෝ පනිති
වයඹ දිග පකිස්තානයේ චාර්සදා ප්‍රදේශයේ ‘බචා ඛාන්‘ විශ්ව විද්‍යාලයට තුවක්කුකරුවන් තිදෙනකු ඇතුළුවී වෙඩි තබා
ජිහාදි ජෝන් මිය ගිය බව තහවුරු වෙයි
නොවැම්බර් මාසයේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ජිහාදි ජෝන් මියගිය බව අයිඑස් සංවිධානය තහවුරු කර ඇතැයි විදෙස් මාධ
බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි බැරි මුස්ලිම් කතුන් අමාරුවේ
බ්‍රිතාන්‍යයේ සිටින ඉංග්‍රීසි භාෂාව නොදන්නා මුස්ලිම් කාන්තාවන් රටින් පිටුවහල් කරන බව එරට අගමැති ඩේවිඩ් කැම
ඉන්දියාවෙන් තවත් චන්ද්‍රිකාවක්
සන්නිවේදන චන්ද්‍රිකාවක් සහිත රොකට්ටුවක් අද (20) අභ්‍යාවකාශ ගත කරන බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය පවසයි
වයස්ගත ම සීයා මියයයි
ලෝකයේ ජීවත්ව සිටි වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුලත්ව සිටි ජපානයේ යසුටාරෝ කොයිඩෙ නගොයා නගරයේදී අ
ප්‍රංශ ජනපතිට ඉන්දියාවේ දී තර්ජන
ඉන්දීය ජනරජ දිනයේ දී ප්‍රධාන ආරාධිතයා ලෙස එරටට පැමිණෙන ප්‍රංශ ජනාදිපිත ප්‍රාංශුවා හොලන්ඩ්ට අයිඑස් සංවිධ
යූ ටියුබ් තහනම ඉවතට
අන්තර්ජාල වීඩියෝ හුවමාරු අඩවිය වන යූ ටියුබ් සඳහා පකිස්ථානයේ තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය ව
ලන්ඩන් නුවර අලුත් නේපාල පන්සලක්
ලන්ඩන් නුවර හවුන්ස්ලෝ නඟරයේ නේපාල ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ ඉල්ලීම පරිදි නව විහාරස්ථානයක් ආරම්භ කිරීමට කටයුත
රක්ෂණ වන්දි ගන්න කාරය ගිනි තියලා
ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පුද්ගලයකු සිය කාරයට සිතා මතා ගිනි තැබීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ව
හිම කන්ද මරු කැඳවයි
ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය ආසන්නයේ පුහුණුවීමක යෙදුන විදේශීය සොල්දාදුවන් කණ්ඩායමක් මතට හිම කන්දක් කඩාවැටීම නි
මාලදිවයින් හිටපු ජනපති වෙනුවට ඥාතියෙක් නිවාස අඩස්සියට
වසර 13ක සිර දඬුවමකට ලක්ව සිටන මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් පිටකොන්දේ ඇති වූ ආබාධයකට ශල්‍යකර්මයක් සිදු ක
ඉරානයට යළි සම්බාධක පනවයි
ඉරානයට පනවා තිබු සම්බාධක ඉවත් කර පැය විසි හතරක් යන්නට මත්තෙන් ඇමෙරිකාව නැවතත් ඉරාන සමාගම් කිහිපයකට සහ ප
ප්‍රංශ ප්‍රහාරයේ සැකකරුවෙක් මොරොක්කෝවෙන්
පැරිස් ප්‍රහාරයට සම්බන්ධ බෙල්ජියන් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව මොරොක්කෝව පවසයි. පසුගිය වසරේ නොවැම්බර් මාසය
සෞදි කවියාගේ මරණ දඬුවම ස්ථිරයි
සෞදි අරාබියේ අෂ්රෆ් ෆයාද් නමැති කවියාට එරට අධිකරණය පැනවූ මරණ දණ්ඩනය ස්ථිර වී ඇතැයි විදෙස් පුවත් සේවා කියයි. ඉ
ලෝක ප්‍රසිද්ධ ගායිකා සෙලින් ඩියෝන් කඳුළු සලයි
ලෝක ප්‍රසිද්ධ කැනේඩියා ජාතික පොප් ගායිකා සෙලින් ඩියෝන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූ සුප්‍රසිද්ධ සංගීත කළමණ
සර්වඥ ධාතු වන්දනාවක් දකුණු කොරියාවේ
දකුණු කොරියාවේ තේගු බුල්ගියෝ තේ හක් ක්වනම්සා කොරියා විහාරස්ථානයේ ඉදි වෙමින් පවතින සෑ රජුන් තුළ තැන්පත් කිරීම ස
බෝම්බයට 13ක් බිලි
ඇෆ්ගනිස්ථානයේ ජලලාභාද් නගරයේ ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් රැස්වී සිටි නිවාසයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ
බ්‍රසීලයේ රසායනික ගින්නක්
බ්‍රසීලයේ සාවෝ පෝලෝ ප්‍රාන්තයේ සැන්ටෝස් ප්‍රදේශයේ රසායනික බඩු ගබඩාවක පිපිරීමකින් රසායනික ගින්නක් ඇතිවූ බ
ඔබාමාගේ කලිසම් සාක්කුවේ රහසක් හෙළිවෙයි
අමෙරිකා ජනපති බැරක් ඔබාමා තමාගේ කලිසම් සාක්කුවේ නිරන්තරයෙන් බහා තබාගෙන යන යන තැන රැගෙන යන විශේෂ මතක සටහන් කිහිප
ත්‍රස්ත ප්‍රහාරයෙන් අන්තර්ජාලයට අවහිරයක්
ඉන්දුනීසියාවේ ජාකර්තා නගරයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු එරට ක්‍රියාත්මක වූ වෙබ් අඩවි එකොළහක් සහ

