ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණ සටනේ ප්රධානතම අපේක්ෂකයින් ලෙස හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්රම්ප් තරග කිරීමට
සයුරෙන් එතෙර
අනවසරයෙන් ආවොත් ආ පයින්ම ගම රටට
මින්පසු යුරෝපා සංගමයේ සාමාජික රටවල් වලට යුරෝපා නොවන සංක්රමණිකයන් අනවසරයෙන් ඇතුළු වු විට සිරගත කිරීම සිදු නොව
නීතීඥයා වැරහැලි ඇඳන් උසාවි එයි
චීනයේ නීතිඥවරු නිතරම හිරිහැර කිරීම්,අනවසර රඳවා ගැනීම් සහ සිරගත කිරීම් වලට බොහෝ ලෙස ලක්වෙයි. නමුත් මේ දිනවල ඉරුණ
මොළය මිය ගිය කාන්තාවකගෙන් දරු ප්රසූතියක්
පෘතුගාලයේ මාස හතරක සිට මොළය මිය ගොස් සිටි කාන්තාවකට දරුවෙක් උපන් සිද්ධියක් පිළිබද ලිස්බන් රෝහලේ බලධාරීහු පවසත
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ මොලාකා දූපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.6ක අගයකින් යුත් භූකම්පනයක් ඇතිව ඇතැයි විදෙස් මාධ්ය වාර්ත
ඉස්තාන්බුල් නුවර පිපිරීමකින් 11ක් මරුට
තුර්කියේ ඉස්තාන්බුල් අගනුවරට එල්ලවූ කාර් බෝම්බ ප්රහාරයකින් 11 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා පවසය
හිලරි ක්ලින්ටන් ඉතිහාසගත කඩයිමක
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයේ ඡන්දයෙන් ප්රතිවාදියා විශාල ප්රතිශතයකින් ජය නොගතහොත් හිලරි ක්
ළමා අපචාර 71ක් කළාට වසර 22ක් හිරේට
ළමා අපචාර 71ක් සඳහා වැරදිකරුවකු වූ පුද්ගලයකුට අවුරුදු 22ක සිර දඬුවමක් ලබාදීමට ලන්ඩන් අධිකරණය පසුගියදා තීරණය කළ බව
අන්තවාදියෙක් අත්අඩංගුවට
මේ සිකුරාදා(10) ප්රංශයේදී ආරම්භ වීමට නියමිත යුරෝ 2016 පාපන්දු තරගාවලියට ප්රහාරයක් එල්ල කිරීමේ අදිටනින් පැමිණි ප
මාලදිවයින් උප ජනපති සිරගෙට
මාල දිවයිනේ හිටපු උප ජනාධිපතිවරයා වන මොහොමඞ් ජමිීල් අහ්මඞ් වසර දහයක් සිර ගත කිරීමට එරට අධිකරණය තීන්දු කළේය. ඔ
ඇෆ්ගනිස්ථානයේ ත්රස්ත ප්රහාර වැලක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් ඇෆ්ගන් විනිසුරුවරයෙක් සහ තවත් පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් තිබ
රොක් තරුව මැරිලා නැහැ
ඇමෙරිකා රොක් සංගීත තරුවක් වන ජැක් බ්ලැක් මිය ගිය බවට පහුගිය දින වල සමාජ ජාල වල දැකගන්නට තිබිණි. එයට හේතු වුයේ ඔ
ප්රංශ සංචාරක බස් රථයකට ප්රහාරයක්
ප්රංශයේ මාර්සෙයිල් සහ සොල්ස් රොන් අතර මාර්ගයක ගමන් කරමින් තිබූ සංචාරක බස් රථයකට එල්ලවූ වෙඩි ප්රහාරයකින
පොලිස්පති නිව්යෝක් නුවරදී පිංකමකට එක්වෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පොලිස් ප්රධානීන්ගේ සමුළුවට සහභාගීවීමට ඇමරිකාවට පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්
හිලරි ඉස්සර වෙයි
ඇමරිකා ජනපතිවරණ අපේක්ෂ සටනේ පොටෝරිකෝ ප්රාන්තයේ ඩිමොක්රටික් පක්ෂයේ ජය තහවුරු කර ගැනීමට හිලරි ක්ලින්ටන් ස
ධීවරයන් නිදහස් කරගන්නැයි ජයලලිතා මොදිට කියයි
මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් සහ යාත්රා වහා නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලි
බැග්ඩෑඩ් නුවර යළි ලේ ගලයි
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පැත්තට එල්ල වූ බෝම්බ ප්රහාර වලින් 15 දෙනෙක් මරුමුවට පත් වූහ. බැග්ඩෑඩ් නගරයේ පොලිස් මුර ප
ලොව දිගම උමං දුම්රිය පාර යුරෝපයේ
කිලෝ මීටර් 57ක් දිග දිගම උමං මාර්ගය පසුගිය ජූනි 01 වැනිදා ස්විට්සර්ලන්තයේදි සඳහා විවෘත විය. ස්විට්සර්ලන්ත අගමැති
ටයිගර් පංසල ළඟින් ව්යාග්රයන් 140ක් ඉවතට
තායිලන්තයේ පන්සලක් ආශ්රිතව සිටි ව්යාග්ර 140 දෙනකු පමණ ඉවත් කිරීමට දියත් කරන ලද සතියක මෙහෙයුමක් අවසන් වූ බව එ
මොහොමඩ් අලි අභාවප්රාප්ත වෙයි
ලෝකයේ ප්රසිද්ධම බොක්සිං ක්රීඩක මොහොමඩ් අලි අද (4) අභාවප්රාප්ත විය. ඔහු ඇමෙරිකාවේ ඇරිසෝනා ප්රාන්තය
යුරෝපය ගංවතුරින් යටවෙයි
මේ දිනවල යුරෝපය පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජර්මනියේ, ප්රංශයේ සහ ඔස්ට්රියාවේ නගර සහ ගම් බොහෝ ගණන
කල්ගිය ප්රශ්නයක් විසඳෙයි
දේශපාලන හේතු මත හෝ වෙනත් රාජ්ය තර්ජන හේතුවෙන් ජීවිතය බේරා ගැනීම සඳහා තම මව්බිම හැර ගොස් විදේශ රටවල ජීවත් වන ශ්&z
කටාර් ජනරාල්වරයාට ලාංකිකයෙක්ගෙන් තෑග්ගක්
කටාර් රාජ්යයේ එමීර්වරයාගේ ආරක්ෂක උපදේශක ලෙස පත් කැරුණු මේජර් ජනරාල් හමාඩ් බින් අලි අල් අතියා ගේ රුව චිත්රයට
සුමාත්රා ආසන්නයේ භූකම්පනයක්
ඉන්දුනීසියාවේ සුමාත්රා දූපත් ආසන්නයේ අද (2) රිච්ටර් මාපාංකයේ 6.5ක භූකම්පනයක් ඇතිව ඇතැයි විදෙස් මාධ්ය වාර්තා ප
ලෝකයේ ප්රථම වයින් කෞතුකාගාරය විවෘත වෙයි
දකුණු දිග ප්රංශයේ බෝර්ඩෝ නුවර ලොව ප්රථම වයින් කෞතුකාගාරයක් ප්රංශ ජනාධිපති ප්රංශුවා ඔලොන්ද්
ඇෆ්ගනිස්ථානයේ වෙඩි ප්රහාරයකින් හයක් මරුට
ඇෆ්ගනිස්තානයේ අධිකරණ ගොඩනැගිල්ලකදී තලේබාන් තුවක්කුකරුවන් තැබූ වෙඩි ප්රහාරයකින් සිවිල් වැසියන් 5 දෙනකු හා ප
පකිස්තාන අගමැතිට හදවත් සැත්කමක්
පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අද(31) එංගලන්තයේ ලන්ඩන් නුවර රෝහලකදී විවෘත හදවත් සැත්කමකට ලක් කැරෙන බව විදෙස් පුවත
ඉන්දීය වෙඩි බෙහත් ගබඩාවක ගින්නකින් 17ක් මරු දකිති
ඉන්දියාවේ මහාරාෂ්ට ප්රාන්තයේ පුල්ගාඔන් හි පිහිටි ඉන්දීය හමුදාවට අයත් මධ්යම වෙඩි බෙහෙත් ගබඩාවක ඇතිවූ අනතුර
ලංකාවේ මියගිය අය වෙනුවෙන් ඇමරිකාවේදී පිං පමුණුවති
ශ්රී ලංකාවේ පසුගියදා ඇතිවූ නායයෑම් වලින් මියගිය පිරිස් සිහිකරමින් ඇමරිකාවේ නිව්යෝක් නුවර කුයින්ස් බෞද්ධ වි
දරුවා බේරන්න ගෝරිල්ලාට වෙඩි තබයි
ඇමරිකා එක්සත් ජනපදයේ සින්සිනාටි සත්වෝද්යානයේදී සිව් හැවිරිදි දරුවකු බේරාගැනීමට ගෝරිල්ලකුට වෙඩි තබා මරා දැම

