චීන භාෂාව කතාකරන රටක පළමු රාජ්‍ය නායිකාව බවට පත්වීමට තායිවානයේ ට්සි යින්ග් සමත්ව සිටින්නීය. ස්වාධීන තායිවානයක
සයුරෙන් එතෙර
අල්කයිඩා ප්‍රහාරයෙන් විසි දෙනෙක් මරුට
බර්කිනා ෆාසෝ රාජ්‍යයේ අගනුවර පිහිටි හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් විසි දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර
ඔබාමා තිරසාර සාමයක් පතයි
අමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා සිය අවසන් ජාතිය ඇමතීමේ කතාව පසුගියදා සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බස් රිය ප්‍රපාතයේ : 11 ක් අවසන් ගමනේ
ජම්මු කාෂ්මීර් ප්‍රදේශයේ උදම්පූර් දිස්ත්‍රික්කයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් එහි
ඇලන් රික්මන් දිවියට සමුදෙයි
බ්‍රිතාන්‍ය ජාතික ප්‍රසිද්ධ නළුවකු වූ ඇලන් රික්මන් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී මිය ගිය බව විදෙස් ප
ජාකර්තා නුවර බෝම්බ වැලක් පුපුරයි
ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයකින් අඩු ගණනේ සිවිල් වැසියන් තිදෙනකුවත් මිය ගොස් ඇත
ජපානයේ භූ කම්පනයක්
උතුරු දිග ජපානයේ හොකයිඩෝහි ප්‍රබල භූකම්පනයක් වාර්තාවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. රික්ටර් මාපකයේ 6.7ක අගය
ඩාවින්චිගේ පරපුරේ පුරුක් ඉතාලි පදික වේදිකාවේ
ඉතාලිය කලා ශිල්පින් ගේ තෝතැන්නකියි කීම අතිශයෝක්තියක් නොවේ. ලියනාර්දෝ ඩාවින්සි ,මයිකල් ආන්ජෙලෝ වැනි ජගත් සිත
ෆ්රෑන්ක්ෆර්ට් විහාරාධිපති හිමිට සංඝනායක පදවියක්
1996 වසරේ සිට පුරා දශක දෙකකට ආසන්න කාලයක් ජර්මනියේ වැඩ වෙසෙමින් නිර්මල ථේරවාදී බුදු සමය යුරෝපය පුරා ප්‍රචලිත කිරී
සෙල්ෆි ගත්තොත් පොලිසි යන්න වෙයි
ඉන්දියාවේ මුම්බායි නගරයේ හඳුනාගත් ස්ථාන 15ක සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කිරීමට එරට පොලිසිය තීරණය කර ඇතැයි බීබීස
පකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 15ක් මරුට
පකිස්තානයේ නිරිත දිග කෙටා නගරයේ පෝලියෝ එන්නත් මධ්‍යස්ථානයක් අසලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ 15 දෙනකු
කැනඩා නියමුවා ඇන්ටාක්ටිකාවේ දි මරු දකී
කැනඩාවේ හෙලිකොප්ටර් නියමුවෙක් ඇන්ටාක්ටිකාවේ ඕස්ට්‍රේලියා කොටසේ දී අනතුරට පත්විමෙන් මියගොස් ඇතැයි බීබීසී සේ
ඇමෙරිකා යාත්‍රිකයන් ඉරානයේ රඳවාගෙන
කුවේට් සිට බහරේන් දක්වා යාත්‍රා කළ බෝට්ටු දෙකක සිටි ඇමරිකානු ජාතිකයන් 10 දෙනකු ගල්ෆ් මුහුදේදී ඉරානය විසින් රඳවා
පිපිරුණු ටයරය පහකට මරු කැඳවයි
ටජ් මහල් නැරඹීමට යමින් සිටි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තවක (45) හා ඇගේ දරුවන් තිදෙනා ඇතුළු පස් දෙනකු රිය අනතුරකින්
තුර්කියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
තුර්කියේ ස්ථාන්බුල් නගරය ආසන්නයේ දි සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 10 දෙනකු මියගොස් ඇතැයි බීබීසී පුවත
තමිල්නාඩු වෙරළ තල්මස් සුසානයක් වෙයි
තමිල්නාඩුවේ ටුටිකොරින් වෙරළට පැමිණ සිටි සිය දෙනකුගෙන් පමණ සමන්විත තල්මසුන් රංචුවකින් 45 දෙනකු පමණ මියගොස් ඇතැ
ප්‍රංශෙන් ලංකාවට පාඩමක්
යහපාලන ජාතික රජයේ ප්‍රථම අයවැය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර වැඩි ඡන්දයෙන් සභා සම්මත විය. වෙනදා මෙන් ව
ගොන් වැඩේට ඉන්දියාවේ තහනමක්
ඉන්දියාවේ තමිල්නාඩුවේ පැවැත්වෙන ජල්ලිකට්ටු (ගොනුන් හීලෑ කිරීම) උත්සවයේදී සත්ත්වයින්ට පීඩාවක් සිදුවන බව
ඉන්ධන නැතිව ගුවන් යානයක් කඩා වැටිලා
පර්යේෂණ චාරිකාවක් සඳහා ගිය ඕස්ට්‍රේලියා ගුවන් යානයක් ඉන්ධන නොමැතිවීම නිසා ඇන්ටාක්ටිකාවේ දී කඩා වැටී ඇතැයි වි
සිරියාවේ මදායා වැසියන්ට කෑම ලැබෙයි
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා රතු කුරුස සංවිධානය විසින් යැවූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් රථ සිරියාවේ
කැසිනෝ රජාටත් නඩු ?
කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ පහරදීමට ලක්වූ ඔහුගේ ම සේවකයකු නීතිය හමුවට යන බව ඕස්ට්‍රේලියා මාධ්
ජර්මනිය සංක්‍රමණික නීති අලුත් කරයි
ජර්මනියට පැමිණ සිටින සංක්‍රමණිකයන් අතරින් විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් සොයා පිටුවහල් කිරීමට හැකි ප
රජ කුමරිය අධිකරණයට
ස්පාඤ්ඤයේ ෆෙලිපේ රජුගේ සොයුරිය වන ක්‍රිස්ටිනා කුමරිය ඇගේ සැමියා ඇතුළු 18 දෙනකු මූල්‍ය වංචා චෝදනාවකට ඊයේ අධිකර
පොප් ගායක බෝවි නිහඬ වෙයි
ජනප්‍රිය පොප් ගායක ඩේවිඩ් බෝවි මියගිය බව බීබීසී පුවත් සේවය පවසයි. පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විඳි බෝවි මිය
ජනපතිට සෙත් පතා ලන්ඩනයේ පින්කමක්
මෛත්‍රිපාල සිරිසේන ජනපති පදවි ප්රාප්තියේ පළමු සංවත්සරය සමරමින් ඔහුටත්, ශ්‍රී ලංකා රජයටත් රටවැසියන්ටත් ස
කුර්දිෂ් සටන් ඇවිලෙයි : අගමැති තදින්
තුර්කියේ කුර්දිෂ් නගරයේ දකුණු හා නැගෙනහිර ප්‍රදේශවල පසුගිය සති අන්තයේ ඇතිවූ ගැටුම්වලින් සටන්කාමීන් 32 ක් මිය ග
අයිඑස් දෙවැනියා මරුට
අයිඑස්අයිඑස් ත්රස්තයන්ගේ දෙවැනියා ලෙස සැලකෙන අලි මොහොමඩ් නසාර් ඉරාක ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව විදෙස් ප
නර්තන ප්‍රසංගයක් ඉතාලියේ
‘ඩාංසිං ස්ටාර්‘ නර්තන ඇකඩමිය ඉදිරිපත් කරන රංගා සිළු නර්තන ප්‍රසංගය අද (10) සවස හයට ඉතාලියේ ත්රියෙටෝ ලෙනාඩෝ ද
කතානියා සිසිලි බෞද්ධ විහාරය පිංකම 10 වැනි දා
ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරය සංවිධානය කරන ‘අධිෂ්ඨාන පහන් පූජාව’ ජනවාරී මස 10 වැනිදා සවස 7 ට එම විහාරස්ථ
ඔබාමාගේ බලු පැටියා ඉස්සුවේ කෙනඩිගේ පුතා?
ඇමරිකා ජනපති බරක් ඔබාමාගේ බලූ පැටවුන් දෙදෙනාගෙන් එක් පැටවකු පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව

