ඉන්දියාවේ මුම්බායි අන්දේරි ප්‍රදේශයේ ජුහු හි බෙහෙත් ගබඩාවක් ගිනි ගැනීමෙන් අට දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
බෙහෙත් ගබඩාවේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි කියති.
ගින්නෙන් මිය ගිය අය අතර ගැබිණි කාන්තාවක හා ළමයකු ද සිටි බව වාර්තාවේ.
එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

