මීට වසර 250 කට පමණ පෙර මෙරටදී මියගිය ඕලන්ද සෙන්පතියන්ගේ සහ උසස් ප්‍රභූවරුන්ගේ සිරුරු ගාල්ල කොටුවේ පිහිටි ඕලන්ද රෙ
සඳැල්ල
විජයගේ සෙවණ ලද සීදූව
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කටාන මැතිවරණ බල ප්‍රදේශයේ පිහිටි සීදුව නම් ග්‍රාමවරය ඈත අතීතයේ කෘෂිකා
යකුන්ගෙනුත් වැඩගත් පොන්න ගණිතයා
සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) හා රාජාධිරාජසිංහ (1782-1798) යන රජවරුන් කල විසු පොන්න නැකැත්තා හෙවත් කොත්මලේ ගණිතයා ර
ගමෙන් කෙල්ලන් ගෙනත් හෙලුවෙන් නටවන සමාජ ශාලා
ගමෙන් කොළඹ ගෙනා 15 වියැති දැරියක් කෝට්ටේ සමාජ ශාලාවක නාටිකාංගනාවක් ලෙස භාවිතා වීමත්, ඇය මුදලට විකිණීමට සූදානම් වූ
දුකාගේ ආදරය
ඔහු ක්ෂේත්‍ර ගණනාවක පෙරැළි කරන නිර්මාණශීලී අධ්යක්ෂවරයෙකි. විටෙක ගී පද රචකයෙකි. ඔහුගේ ගී පදවැල් බොහෝදෙනා අතර කතා
යළි ඉපදී බ්රිය සොයන තරුණ ව්‍යාපාරිකයා
පෙර භවයේ ප්‍රබල සාක්කි ලිපි පෙළ කියවන පාඨකයන් ඔවුන්ගේ ඇතැම් දූ දරුවෝද පෙර භවය අනාවරණය කළ බැව් හෙළිකරති. එවැනි තවත
මැරෙන තුරුම ‘කොල්ලෙක් වූ’ අඩනිරුවත් සඟරාවේ අයිතිකාරයා
ලිංගිකත්වය ඉස්මතු කරමින් පුරුෂ පක්ෂය උදෙසා ප්‍රකාශයට පත් කෙරුනු සුප්‍රකට ‘ප්ලේබෝයි’ සඟරාවේ නිර්මාතෘවරයා වූ
ඔෙබි කේන්ද්‍ර සටහනේ කුජ සිටින තැන අනුව පලාපල දැනගන්න
පොළොවට ඉතාම ළඟ ග්‍රහයා වන කුජ නොහොත් අඟහරු ලොව ආරක්ෂකයා ලෙස සැලකෙයි. නිර්භීත, ශක්තිමත්, දරඳඩු නොහික්මුණ ගතියකින්
ඔබේ දරුවා වාසනාවන්තද?
වාසනාවන්ත බව ඇති කරන පිහිටීම් රාශියක් ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. එයින් කීපයක් පමණක් පහත සඳහන් කරමි. මෙහි සඳහන් කරුණු
ඔබේ කේන්දරයේත් ධනයෝග තිෙබිද?
වර්තමානයේ ඔබත්, මාත් ජීවත් වන්නේ මුදල මත පදනම් වූ සමාජයක බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසාම අද බොහෝ දෙනා ගරු කරන්න
පොතේ නැති කවි
කිසියම් ජාතියක අනන්‍යතාව සැබවින්ම හඳුනාගත හැකි ප්‍රබලම සාධකය ඔවුන්ගේ සාහිත්‍යය බව කිව හැක. සාහිත්‍යය තුළ අඩංගු
කොටින් ගේ මාරාන්තික බිම්බෝම්බ යුද්ධය පටන් ගත්තේ මෙහෙමයි
එදා, 1982 වර්ෂයේ සැප්තැම්බර් මස 29 වැනි දිනයි. ස්ථානය - යාපනය අර්ධද්වීපයේ කරෙයිනගර් හි පිහිටි නාවුක හමුදා උතුරු සමුද්
හූනියම් හා හූනියම් දෙවියෝ
සමාජයෙහි මේ වචන දෙක ඇසෙන විට ම කිසියම් බියක් තැතිගැනීමක් ඇතිවේ. නූතන සමාජයෙහි සුලභව දැකිය හැකි වෙන්නේ විවිධ දේශප
පෙර පන්සල සොයා ගිය යළි උපන් පොඩි සාදු
දෙදාස් හය වසරේදී උපත් ලද කළිඟු ඉපදී අට මසක් වැනි ඉතා කුඩා වයසේදී බහ තේරීමට උත්සාහ ගත් දරුවෙක් විය. ඒ සමඟම ඔහු තුළි
ලොවට අබිරහසක් වූ ඇමෙරිකාවේ යක්කු
ආන්දෝලනාත්මක වීඩියෝ දසුන් පෙළක් පසුගිය දා යූ ටියුබ් හරහා අප කාට කාටත් දැක ගැනීමට හැකිවිය. වීඩියෝ දසුන් පෙළට අයත්
අපට නොපෙනෙන ප්‍රේත් යෝ
ප්‍රේතයන් සක්වල අස්සක් මුල්ලක් නෑර ගැවසී ගත් ජීවි ලෝකයකි. මිනිස් ඇසට ග්‍රහණය නොවන හෙවත් අදෘශ්‍යමාන පරාසයකට අයත්
ලන්දේසි චිත්‍ර තියෙන මහනුවර නාථ දේවාලය
ගම්පොළ යුගයේ එක් දිනයක වෙනදා මෙන්ම කන්ද උඩරට ප්‍රදේශයට හිරු උදා වූයේ මුළු ප්‍රදේශයම ආලෝකවත් කරමිනි. එහෙත් මහා
මැදිවියේ සිටි දුටුගැමුණු රජු හදිසියේ මියගියේ නාග විෂකින්ද?
ලංකා ඉතිහාසයේ එන ශ්‍රේෂ්ඨ ආගමික හා යුද වීරයා වන්නේ දුටුගැමුණු රජුය. (ක්‍රි.පූ. 161-137) මහා වංශයේ වීරයා ඔහුය. මහා වංශයේ හ
සබ්මැරීන් හදලා මුහුද යටින් ආයුධ ගෙනාවා
ප්රභාකරන් අපිත් එක්ක නිතරම කිව්ව දෙයක් තමා කවදා හෝ ඊළාම් රාජ්‍යයක් පිහිටුවනවා කියන එක. ඊළාම් රාජ්‍යයේ අග නගරය ක
තරු ගිලින තරුවක්
විශ්වය විවිධත්වයෙන් ගහණ තැනකි. එහි බොහෝ තරු අපේ තරුව වන හිරු මෙන් නොවෙයි. ඇතැම් තරු නපුරුයි; දරුණුයි. මාරකයි. චිලි ර
සෙංකඩගලට ගෙන ආ පාත්‍ර ධාතුව කෝ?
පාත්‍රා ධාතුව ශ්‍රී ලංකාවට වැඩම කළේ දෙවනපෑතිස් රජු (ක්‍රි:පු 250-210) කල සුමන සාමණේර හිමිය. මිහිඳු හිමි සමඟ ලංකාවට වැඩි
පානදුරාවාදයෙන් පිබිදුණු පානදුරය
කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා ඕනෑම අයෙකුට හමුවන අසිරිමත් පාණදුරය කාගෙත් නෙත් සිත් ඇද බැඳගත් දර්ශනීය නගරයකි.
උපත ජීවිතය හා මරණය ජ්‍යෝතිශයෙන් කියන්න පුළුවන්
කෙනෙකුගේ උපත හා ජීවන පැවැත්ම ද මරනය ද පෙර කරන ලද කර්මය අනුව සිදු වන බව ජ්‍යොතිෂය මෙන්ම බුදු දහම ද පෙන්වා දී ඇත. මහමා
එක නළුවෙක් මට පිස්සුවෙන් වගේ ආදරේ කළා
ඇය රංගනයටත් වඩා නර්තනයෙන් කාගේත් සිත් වසඟයට ගැනීමට සමත් වූවාය. සිනමාවේදි රංගනයේදී ඇය නර්තනයටද වැඩි ඉඩකඩක් ලබාදෙ
නිවෙසේ පියගැට පෙළේ සුබාසුබ
අද ශ්‍රී ලංකාවේ ද නිවාස ඉදිකිරීමේ දී තනි මහල් නිවාස ඉදිකිරීමට වඩා දෙමහල්, තෙමහල් නිවාස ඉදිකිරීම වැඩි වී ඇත. අතීතයේ
කිවිසුම් යාම බාධාවක්ද?
අලුතින් වැඩක් ආරම්භ කිරීමට හෝ ගමනක් යාමට සූදානම් වන අවස්ථාවක දී කිවිසුම් හඬක් ඇසීම බාධාවක් ලෙස සමාජයේ බොහෝ දෙනා
ඔෙබි විවාහය සිදුවන්නේ මෙහෙමයි
විවාහය, විවාහ සහකරු හෝ සහකාරිය සහ ඇතිවන සම්බන්ධය පිළිබඳව කේන්ද්‍රයේ 7 වන භාවයෙන් දැන ගත හැකි වේ. 7 අධිපතියා, 7 වැන්නේ
භාවනාවෙන් පෙර භවය දුටු දෙවරක් මියගිය දැරිය
විවාහයෙන් පසු සුදිරිංග මහතා සහ ඔහුගේ බිරිය පදිංචිව සිටියේ කුලියාපිටිය මහබද්දේගම නිවසකය. ඔවුන්ගේ වැඩිමහල් දියණි
සමාජ රෝග බෙදන අසහනකාරයෝ
‘‘සමාජ රෝග’’ යන වචනයම විටෙක ඔබව අපහසුතාවට හා ලජ්ජාවට පත් කරන වචනයක් විය හැකිය. එම නිසාම පසුගිය කාලයේ ලංකාව තුළ මෙම
මුහුදු දෙවඟනට පූසාරිගෙන් අතවර
රෂිනි එවර ද මුහුදු කාන්තාවගේ වේශයෙන් සැරැසුණාය. මන බඳනා රුවකින් යුතු රෂිනි, එතෙක් අරිප්පු වෙරළේ මුහුදු කාන්තාවට

