ඌව පළාත යනු ලාංකේය රාජ වංශය තුළ සටන් හා සම්බන්ධ පුරාවෘත්ත ඇතුළු ඉතිහාසයක් ඇති ප්‍රදේශයක් බව බොහෝ දෙනෙක් නොදන්නවා
සඳැල්ල
අරිප්පු වෙරළේ මුතු කිමිදීම
ඉන්දු සයුරේ බබළන මුතු ඇටය නමින් ලක්දිව හැඳින්වෙන්නේ අද ඊයේ පටන් නොවේ. වසර තුන්දහසක කාලයේ පටන්ය. සමහරු ලංකාවට මෙම ව
රත්වෙන කොළඹ නගරය මැද සිසිල දෙන ගමක්
කොළඹ නගරයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට දැනෙන්නේ දැඩි විඩාබර බවක්. වාහන තදබදය දැඩි අව් රශ්මිය තැන තැන ඉදිවෙන විශාල තට්ටු
මගේ පෙම්වතියන් සියල්ලම මා හැරගියේ මා නැට්ටුවෙක් කියා දැනගත් පසුවයි
නර්තන කලාවට අද ඇත්තේ විශාල පිළිගැනීමකි. තරුණ තරුණියන් අතර නර්තනයට අද ලොකු කැමැත්තක් තිබෙන බව අපට පෙනී යන කරුණකි. අ
පෘතුගීසි ආක්‍රමණිකයන් දෙවිනුවර උපුල්වන් දෙවොල විනාශ කළ හැටි
ශ්‍රී ලංකාවේ ශ්රීපාදස්ථානයට පමණක් දෙවැනි බෞද්ධ හින්දු සහ වෙනත් ආගමික බැතිමතුන් විශාල ප්‍රමාණයක් වාර්ෂිකව වන
කොටින්ට එරෙහිව යාල්දේවී දුම්රියෙන් කළ “ඔපරේෂන් මිඩ්නයිට් එක්ස්ප්‍රස්”
ඒ, 1981 වර්ෂයේ අගෝස්තු මසයි. ස්ථානය:- දියතලාව, පළමුවන ගැමුණු හේවා බළඇණියේ විධායක අධිකාරී කාර්යාලයයි. එහි, තරුණ නිලධාරී
දවස් 365ම කිරිපිඬු පූජා කරන එකම විහාරය කන්දේ විහාරයයි
කන්දේ විහාරයේ තොරණ හැදුවේ ඕලන්ද පාලන කාලයේ. අවසන් කළේ ඉංග්‍රීසි පාලන කාලයේ. ඉංග්‍රීසි ලාංඡනය වන කඟවේනා අදත් තොරණ
එදා රත්මල්වලින් පිරුණු රත්මලානේ කතාව
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් රත්මලාන ඉතා ජනාකීර්ණ වටපිටාවක් ඇති නාගරික ප්රදේශයකි. එසේම රත්මලාන දි
හෝමෝ සේපියන්ට කලින් සිටි අඟුටුමිටි මිනිසුන් සොයා ගනියි
2003 වසරේ ඕස්ට්‍රේලියා සහ ඉන්දුනීසියා පුරාවිද්‍යාඥයෝ ගවේෂණයක යෙදුණහ. ඒ, නූතන මානවයා වන ‘‘හෝමෝ සේපියන්’ ගැන සැඟවුණු
මුහුදු වතුරෙන් පහන් පත්තු කරන මුලතිව් කෝවිල
උතුරේ ජන විශ්වාස ගැන කතා කරමින් සිටි අපි පසුගිය සති කිහිපයේ කතා කළේ කිලිනොච්චිය ධර්මපුරම් පුලියම්පොකුණ නාග තම්බ
ඊශ්වර දෙවියන් පල්ල මම යනවා ගුරුන්නාන්සේ
යක්ෂ බැල්ම නිසා රෝගී වුණේ යැයි කියන තැනැත්තන් ඉන් මුදවා ගැනීම සඳහා, එකල බොහෝ දෙනා ගුරුන්නාන්සේලාගේ පිහිට පැතූහ.
හෙළ යුගයේ ලංකාපුර රාජධානිය
ප්රාලෑ රජුගෙන් පසු ඔහු පුත් වීරචන්න කුමරුට රජවීමට අවස්ථාව තිබුණි. නමුත් දේව අධ්‍යාපනයෙන් ලද උද්දාමය තුළ ඔහු පෙඹ
නොගැළපීම් නැති වුණා නම් මම තවමත් අතුල එක්කයි ඉන්නේ
ඇය ‘‘ඉර පායා’’ ගීතයෙන් ලාංකේය සංගීත ක්ෂේත්රයේ තමන්ටම හිමි අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් ඉදිරියට පැමිණියේ කාගේත්
ඉංගිරියේදී මියගොස් දොඩන්ගොඩදී යළි උපදී
හැත්තෑවේ දශකයේදී මහත් ආන්දෝලනයක් ඇති කළ පුනර්භවය සිදුවීමක් වූයේ දොඩන්ගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ දරුවකු හෙළි කළ ප
අන් අයට රජ මාලිගා හදන පෙදරේරු හා වඩු කාර්මිකයන් සැම දා දුප්පත් ෙවන්නේ ඇයි?
වාස්තු විද්‍යාව පිළිබඳ විවිධ මාතෘකා යටතේ ඔබ දැනුම්වත් කළත් අපට අමතක කිරීමට නොහැකි දෙපළක් ඇත. ඕනෑම නිවෙසක්, ගොඩනැ
ග්‍රහ දෝෂවලටත් වඩා බිහිසුණු ලෙස අපකරා එන අැස්වහ කටවහ දෝෂ
කෙනකුගේ දියුණුව, අලංකරණය හෝ සුන්දරත්වය දෙස ඊර්ෂ්‍යාසහගත සිතින් බැලීමත් ඒ ගැන තවකෙනකු සමග කථා කිරීමත් විරල දෙයක්
මේ වසරේ ගුරු මාරුවත් සමග ඔබට අපල ගෙන දෙන කර්ම ගුරු
සකලවිධ සුබදායක සියලු වස්තුන්ට හා කාර්යට සෞම්‍ය ගුණය බලය කීර්ති ප්‍රශංසා තනතුරු ලාභ ගෙන දෙන ගුරු හෙවත් බ්‍රහස්ප
ග්‍රහලොව මනාලිය සිකුරු ඔබේ ජීවිතයට කරන බලපෑම්
ග්‍රහ මණ්ඩලයේ මනාලිය වශයෙන් සලකනු ලබන සිකුරු පෘථිවියට එක් පැත්තකින්ද අනිත් පැත්තෙන් කුජද පිහිටා ඇත. සූර්යාගෙන්
මහා රණශූර අශෝක ඉන්දියානු ඇසින්
අශෝක අධිරජයාගේ චරිතය පාදක කර ගනිමින් මේ දිනවල ප්‍රචාරය කෙරෙන රූපවාහිනී ටෙලි කතා මාලාව හේතුවෙන් ඒ පිළිබඳ කතාබහක්
අට මහ නිරය වෙනම පිටසක්වළක්
නිරය, සංකල්පයක්ය යන තැනින් එහාට ගමන් කරන්නට මේ සමාජය කැමැති නැත. නිරය පිළිබඳ පැහැදිලි බුද්ධ දේශනාවක් වෙත් නම්, බුද
ලක්දිව රජවරුන්ට බ්සෝවරුන් දුන් කීරවැල්ල පරපුරේ ඥාතීන් මෙන්න
තවත් එක් උත්කර්ෂවත් දළදා පෙරහර මංගල්‍යයක් අවසන් වී තවමත් ගතවී ඇත්තේ දින කිහිපයක් පමණකි. දළදා පෙරහර ලෝකවාසීන්ගේ ප
ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිත් සුදු නාගයා දැකලා
උතුරු ප්‍රදේශය ඒ කාලේ කොටස් 13කට බෙදිලා තිබුණා. කරෙයිච්චි කියන්නේ එම ප්‍රදේශයේ තිබුණු සශ්‍රීකම පැත්ත. කරෙයිච්චි ක
පෙර භවයේ කැපුණු ඇඟිලි අහිමි වී යළි උපදියි
පෙර භවය හෙළි කළ දරුවන් අතරින් සිරුරේ කොටස් අඩුවී උපත ලැබූ දරුවෝද සිටිති. අැතැම් විට ඔවුන්ගේ සිරුරුවල කොටස් අඩුවූ
හොලිවුඩ් ගිය ප්‍රියංකා චොප්රා සහ බොලිවුඩ් ආ සනී ලියොන්
වර්තමානයේ හොලිවුඞ් සිනමාවේ සිටින අංක එකේ ඉන්දියානු නිළිය වශයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටින්නී ප්‍රියංකා චොප්රා
තිරිසන් අපාය තියෙන්නේ මේ මහපොළොවේමයි
බුදුන්වහන්සේ වදාළ අපාය මූලික වශයෙන් වර්ග කිරීමේදී කොටස් හතරකි. එනම් නරකය (නිරය) තිරිසන් ලෝකය ප්‍රේත ලෝකය හා අසුරය
කතරගම දේවාලයේ ගිනි පෑගීමේ අනුහස්
දින 14ක් පුරා ඉතා සාර්ථකව පැවැති කතරගම ඇසළ උත්සවය පසුගියදා නිමාවට පත්විය. සෑම වසරකම ඇසළ පොහොයට පෙර දිනයේ දිය කැපුම
ලලනාවන් ලස්සන කරන හඳහනේ ග්‍රහ පිහිටීම්
ස්ත්‍රියක් මෙලොව බිහිවෙන අවස්ථාවේ ඇයගේ කේන්දරයේ පෙන්නුම්කර ඇති ග්‍රහ සංයෝග හා ග්‍රහ දෘෂ්ටිවල බලවේග අනුව ඇය
විවාහ සහකරු ගැන කියන ග්‍රහයෝ
විවාහය, විවාහ සහකරු හෝ සහකාරිය හෝ සමග ඇති සම්බන්ධය ගැන කේන්ද්‍රයේ 7 වැනි කොටුව පරික්ෂාවේදී කරුණු සොයාගත හැකිවේ. මෙ
පිටසක්වළ යානා ගොඩබාන්නේ දානිගල කන්දේද?
ශ්‍රී ලංකාවේ පිටසක්වල ජීවීන් සම්බන්ධ සිද්ධීන් බොහෝමයකට පාදක වූ ප්‍රදේශය පොළොන්නරුව ආශ්රිත ප්රදේශයි. ඓතිහාසි
දවුල ගහලා මන්තර කියද්දි යකාට ඉන්න බෑ දඟලනවා
යක්ෂ බැල්ම නිසා ඇති වෙන තනිකං දෝෂ හමුවේ රෝගී වෙන පිරිමින් සහ කාන්තාවන් සුවපත් කිරීමේ අරමුණින් සිදුකරන කටිනා රූප