ශ්‍රී ලංකාව බුදු දහම සමග දැඩි සම්බන්ධතාවක් ඇති රටක් ලෙස සැලකෙන අතර ඊට අප අසල්වැසි ඉන්දීය රාජ්‍යයේ බලපෑම් සහ ඓතිහ
සඳැල්ල
යළි ඉපදී නිවෙස සෙවූ හමුදා නිලධාරියා
දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා ලෙස රාගම රෝහලේදී උපත ලද රකිත, දෙඅත් හසුරවමින් දෙතොල් මුමුණනු දක්නට ලැබුණි.
මේ ලොව පළමු සෙල් ෆෝනය ද ?
මෙම සටහනට පාදක වන්නේ යූටියුබ් හරහා දකින්න ලැබෙන වීඩියෝ දසුන් පෙළකින් ලබා ගත් ඡායාරූප කිහිපයකි. ඡායාරූපවල දකින්න
විද්‍යාඥයන්ට නොපෙනී වල්ගා තරුවක් පෘථිවිය පසු කරලා
වල්ගා තරු පෘථිවියේ අපට අරුමයක් නොවේ. ධූමකේතු යන නමින් ද හැඳින්වෙන වල්ගා තරු සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයන් යැයි පැ
මෙලනියාට හැදුණු ගොසිප්
මෙලනියා පාඩුවේ සිටි යුවතියකි. ස්ලෝවේනියාවේ උපන් අෑ එරට සරසවියට බැඳී උපාධියක් ද ලබාගත්තාය. එ් විතරක් නොවේ. ඉංග්‍ර
සංදේශ කාව්‍යයේත් ලියැවුණු දෙකටන
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි දොම්පේ මැතිවරණ කොට්ඨාසයට අයත් දෙකටන නම් ග්‍රාමය ඉපැරණි ඉතිහාසයකට උ
සෙනසුරු මාරුව කොහොමද?
2014.11.02 සිට සෙනසුරු ග්‍රහයා සතුරු රාශියක් වූ වෘශ්චික රාශියේ ගමන් කරන වසර 2 1/2 කට පමණ පසුව 2017.10.26 දින සම රාශියක් වූ ධනුවට ප
කාලි මෑණියන් දඬුවම් දෙන කතාව ඇත්තද ?
මිනිසාට දිනෙන් දිනම ඇතිවන කරදර දුක් කම්කටොළු වැඩි වීමත් සමඟ ඊට සහනයක් පතමින් නොයෙකුත් දේවල් කරා යොමු වෙති. බොහෝ ද
සිරිදුව කැන්දන ළඳකගෙ ලක්ෂණ
විවාහය කෙනකුගේ ජීවිතයේ මිහිරි අත්දැකීමකි. එහෙත් එය අසුන්දර කටු පදුරක් කරන්නටත් නැතිනම් සුන්දර මල් උයනක් කරන්නට
හස්තය හෙවත් ‘‘හත නැකත’’
ජ්‍යෝතිෂයට අනුව රාශි චක්‍රය නැකැත් විසිහතකට බෙදාවෙන් කර ඇත. ‘‘නැකතක් යනු අංශක 360°ක් වූ ගෝලයේ විසිහතෙන් කොටසකි. එව
ජ්‍යෝතිෂ විමර්ශන හා අත්දැකීම්
ජ්‍යෝතිෂය බොරු යැයිද? එහි කිසිම ප්‍රායෝගික වැදගත් කමක් නැතැයිද වරක් බ්‍රිතාන්‍ය තාරකා පර්යේෂණායතනයක සමාජිකයක
කම්කරුවන්ගේ බ්ය නැති කරන්න ඉදිකළ මාවනැල්ලේ හින්දු කෝවිල
මහා ඝන වනාන්තර එළි පෙහෙළි කරමින් ගල් පර්වත කුඩු කරමින් අලුතෙන්ම පාරක් කපාගෙන යෑම යනු ලේසි පාසු කටයුත්තක් නොවේ. අද
සිරියාවේ විස්මිත මළවුන්ගේ භූමිය
තවමත් ලෝකයේ වඩාත් කතාබහට ලක් වන රට මැද පෙරදිග පිහිටි සිරියාවය. 2014 වසරේ සිට සිරියාවේ දරුණු ගැටුම් ඇවිළෙයි. සිරියානු
ගලදාරි හෝටලයට බෝම්බ ගෙනා කොටි කණ්ඩායම කොටු කළ හැටි
රහස් පොලිසියේ සේවය කරන සහකාර පොලිස් අධිකාරි නිශ්ශංක ධර්මරත්න මහතා ගෝල්ෆේස් පිට්ටනියට ගොස් තිබුණේ ශාරීරික ව්යා
තරු දෙකක් හැප්පිලා ඈත විශ්වයේ ජංජාලයක්
වසර මිලියන 130 කට පෙර, ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී, විශ්වයේ ඈත කෙළවරක තරු දෙකක් එකිනෙක හැපුණි. හැපුණේ නියුට්‍රෝන තරු
ආදරයේ විරහ වේදනාවක් දැනුනහම ගීතයක් අහලා පොඩ්ඩක් හිත නිවා ගන්නවා
ඔහු ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට ගෙනයාමට උරදුන් විශිෂ්ට ගණයේ පිතිකරුවෙකි. විශිෂ්ට ගණයේ නායකයෙකි. බොහෝ රටවල් ල
ගන්ෂු තැනිතලාවේ බෞද්ධ ආරාම
අද කොමියුනිස්ට්වාදී පාලන ක්‍රමයක් පැවැතුණද චීනය යනු වසර දහස් ගණනක් තිස්ෙස් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටකි. ප
මස්කෙළියේ රාවණා ගල ලංකාවේ පැරණිම ගුවන්තොටද?
රාමායනය කථා පුවතේ එන පරිදි රාවණා රජු යනු බල සම්පන්න රජකෙනෙකු වේ. නමුත් රාමායනය කථා පුවතේ රාවණා දුෂ්ටයාගේ චරිතයට ඇ
කේට් කුමාරියටත් ගොසිප් හැදිලා
අද කාලයේ අන්තර්ජාලයේ වැඩිපුරම ජනප්‍රියව ඇත්තේ ගොසිප්ය. අනුන්ගේ කුණුකන්දල් හාරා අවුස්සා බැලීමේ නොතිත් ආශාවකින්
සුකොමළ දෙපා මත ලියැවුණ අපූරු ජීවිත රහස්
කෙනෙකුගේ ශරීරයේ අඟපසඟවල පිහිටීම අනුව ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ පිළිබඳව අනාවැති පැවසීම දේහලක්ෂණ විද්‍යාව ලෙස සැල
මීගමුවේදී මියගිය දැරිය මොරටුවේදී යළි උපදියි
ගඩොල් කර්මාන්තය ජීවන වෘත්තිය කරගත් බර්නාඩ් සහ ඔහුගේ බිරිය දරුවන් සමග පදිංචිව සිටියේ දන්කොටුවට නුදුරුවය. ඔවුන්ග
බෙන්තොට
බස්නාහිර පළාතේ අවසන් සීමාවත් දකුණු පළාතේ ආරම්භයත් සලකුණු කරන බෙන්තර ගඟ මුළු දකුණු පළාතටම අභිමානයක් මෙන්ම සිරිය
සෙනසුරු මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි...
ෙසනසුරු මාරුව ග්‍රහ ලොව පෙරළිකාර මෙන්ම මන්දගාමී ග්රහයෙකු වන දුකට අධිපති සෙනසුරු ග්‍රහයා 2017 ඔක්තෝබර් මස 26 වන දින
වසර දෙසීයක් පවතින නිවසක් හඳමු
මිනිසාගේ මූලික අවශ්‍යතා අතර නිවසත් ප්‍රධාන වේ. මිනිසාට මෙන්ම සතුන්ටද මේ ධර්මතාව පොදුෙව්. අපට විවිධ ආකාරයට නිවස
ගෙදර අය ජීවත් කරන්න පිරිමින්ට අතපාන තාරුකා
අපි ගන්නා සමහර තීරණ හරියටම හරියයි. සමහර තීරණ ජීවිතේ වළපල්ලට වැටීමටද හේතුවෙයි. ඇතැම්විට අපි ගන්නා තීරණ සීයට සීයක්
මියගිය අක්ක නෙඟා් නිවුන් දැරියන් වී උපදිති
වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වූ ජෝන් සහ ඔහුගේ බිරිය දරුවන් තිදෙනකුගේ මාපියෝ වූහ. කතෝලිකයන් වූ ඔවුන් පදිංචිව සිටියේද දේව
දෝලාවකින් බලන හරහා උඩරටට ගිය ආණ්ඩුකාරයා
බ්‍රිතාන්‍ය යුද හමුදා නිලධාරියකු වූ මේජර් ජේම්ස් කෝඩිනර් තමා කරන රාජකාරිය අතරතුර සිදවූ සමහර සිදුවීම් යටපත් කර
ලංකාවේ පෘතුගීසි හැඩරුවේ පෙළපත් නම්වල අලගිය-මුලගිය තැන්
ලංකාව ආක්‍රමණය කළ බටහිර ජාතීන් තුන අතරින් අපේ සංස්කෘතියට විශාල බලපෑමක් කළ ජාතියක් ලෙස පෘතුගීසින් හැඳින්විය හැක
ඔසයිරිස් දෙවොලේ අබිරහස
පුරාණ ඊජිප්තුවේ එසේත් නැතිනම් මිසරයේ දේව පුරාණයට අනුව, ඔසයිරිස් යනු මහ දෙවිඳුන්ය. මිසර දෙවි දේවතාවන්ගේ පියා වන්න
කළු පාරාවන්ගේ පිරමීඩ
කළු පාරාවන්ගේ පිරමීඩ යන නමින් හැඳින්වෙන්නේ අප්‍රිකා රාජ්‍යයක් වන සුඩානයේ කාන්තාරය මැද පිහිටි පුරාණ ‘මේරෝ’ නගරය

