මුලතිව් නයාරූ පිහිටි ගුරුකන්ද රජ මහා විහාරස්ථානය අන්තවාදීන්ගෙන් ආරක්ෂා කරදෙන්නැයි ඉල්ලා සාමකාමී විරෝධතාවයක්
ප්‍රාදේශීය පුවත්
අතුරුදන් වූ සිසුවියකගේ සිරුර ලොග්ගල්ලාඔය ජලාශයෙන් හමුවේ
දින තුනකට පෙර අතුරුදහන් වූ පාසල් සිසුවියකගේ මළසිරුරක් කන්දකැටිය ලොග්ගල්ඔය ජලාශයට ජලය රැගෙන එන ප්‍රධාන ඇළ මාර්ග
මුදල් - රන් ආභරණ සොරාගැනීමට තැත් කළ අයෙකු වෙඩි තබා අල්ලයි
හොරණ නගරයේ මූල්‍ය ආයතනයකට අද(16) ඇතුළු වී රුපියල් කෝටි ගණනක මුදල් හා රන් ආභරණ සොරාගැනීමට තැත් කළ පුද්ගලයකු වෙඩි තබා
පහරදී කාන්තාවක් ඝාතනය කරලා
බකමූණ යාය 4 ප්‍රදේශයේද අද(16) අලුයම කාන්තාවකට පොරවකින් පහරදී ඝාතනය කර ඇගේ අනියමි සැමියාද දිවි හානිකරගෙන ඇතැයි බකම
නිධන් හාරමින් සිටි 5 ක් අත්අඩංගුවට
බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන මල්ආර ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත්අඩංගු
වැලිමඩ වෙළඳසැලක් පිටුපස රිවෝල්වරයක්
වැලිමඩ නගරයේ වෙළඳසැලක් පිටුපස කාණුවක තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් අද (15) හවස අත්අඩංගුවට ගෙන ඇතැයි වැලි
රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට
ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වී ඇති බව ගිනිගත්හේන පොලිසි
ධම්මිස්සර විදුහලෙන් එළුවන්කුළම සිංහල විදුහලට ආධාර
නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 106 වැනි සංවත්සරය වෙනුවෙන් විල්පත්තු අභය භූමියේ රෝපණය කිරීම සදහා පැළ 4000 ක් යුද හ
දකුණේ දෙමළ මාධ්‍ය ගුරුවරුන් 94කට පත්වීම්
දකුණු පළාතේ දෙමළ මාධ්‍ය පාසැල්වලට උපාධිධාරි දෙමළ මාධ්‍ය ගුරුවරුන් 94 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (1
ත්රස්තවාදයට, අන්තවාදයට එරෙහිව කාන්තා උද්ඝෝෂණයක්
ත්රස්තවාදයට, අන්තවාදයට විරුද්ධව පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තාවන්ගේ විරෝධතාවය යන මැයෙන් උද්ඝෝෂණයක් හා පාගමනක
මදනමෝදක ගුලි සමග අයෙක් අත්අඩංගුවට
මහකනදරාව, යාය 01 පාසල ඉදිරිපිට වෙළඳ සැලක අලෙවි කිරීමට තිබු කිලෝ 5ක් බරැති ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 525ක් සමග නාවික හම
ගිරිතලේ යුද හමුදා පොලිස් පුහුණු පාසැලේ විසිර යාමේ පෙළපාලියක්
පොලොන්නරුව ගිරිතලේ සුදුගල්කන්ද යුද හමුදා පොලිස් පුහුණු පාසැලේ මූලික විනයාරක්ෂක පාඨමාලාව හදාරන ලද සෙබළුන් 100 දෙ
සර්ප දෂ්ඨනයකින් ගොවියෙක් මරුට
කුඹුරේදී සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් අද (15) උදෑසන ගොවියෙකු මරණයට පත්වී ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
යුද හමුදාවේ මැදිහත්වීමෙන් අන්ධ තරුණියකට නිවසක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අන්ධ තරුණියකට යුද හමුදාව සහ කොළඹ දිස්ත්‍රික්කයේ 360, සී1 සිංහ ස
ගුරුකන්ද විහාරයේ නාම පුවරුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉවත් කරලා
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරස්ථානය ලෙස නම් සඳහන් කර එම විහාරස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබූ නාම පුවරු
ස්ත්‍රියකට අතවර කළ වරදකරුවකුට වසරක 10 ක සිරදඬුවමක්
ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිත වසර 10ක සිරදඬුවමක් නියම කිරීමට දකුණු පළාත් බ
රාජිතට එරෙහිව ගාල්ලේත් විරෝධතා
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතාවයක් ගාල්ල කරාපිටිය
ගැටුමකට සම්බන්ධ 11 ක් අත්අඩංගුවට - 5ක් රිමාන්ඩ්
හැටන් දික්ඔය දරවල ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ සැකකරුවන් 11
ගරාජයක තිබූ ත්‍රිරෝද රථයකට ගිනි තබා - යතුරුපැදියකුත් සොරාගෙන
දෙනියාය, බෙවර්ලිය ප්‍රදේශයේ පාසල් මාවතේ ගරාජයක නවතා තිබූ ත්‍රිරෝද රථයක් අද අලුයම ගිනි තබා එම ගරාජයේ නවතා තිබූ ය
බත් පාර්සලයේ රෙදි කැබැල්ලක් තිබුණැයි කළමණාකරුවෙක් අත්අඩංගුවේ
රත්නපුර මහාධිකරණයේ උසස් නිලධාරියෙකුගේ දිවා ආහාරය සඳහා ගෙන්වා ගත් බත් පාර්සලයක රෙදිකැබැල්ලක් තිබීම හේතුවෙන්, එ
මසුන් මරමින් සිටි අයෙක් වැවට වැටී මරුට
මාදම්පේ තනිවැල්ලේගම තිනිපිටි වැවේ අද (13) පස්වරුවේ මසුන් මරමින් සිටි පුද්ගලයකු වැවට වැටී දියේ ගිලී මිය ගොස් ඇතැයි
ලිහිසි තෙල් බැරලයට දමා පොල්තෙල් විකිණූ දෙදෙනෙකුට දඩ
ලිහිසි තෙල් අඩංගු හිස් බැරලයකට ආහාරයට ගන්නා පොල්තෙල් ඇසුරුම් කර, විකිණීමට බෙදාහැරි පොල් තෙල් මෝල් හිමියෙකුට සහ එ
කොළොන්නාව රජයේ කර්මාන්තශාලාව ඉදිරිපිට මළසිරුරක්
වැල්ලම්පිටියේ පිහිටි කොළොන්නාව රජයේ කර්මාන්තශාලාව ඉදිරිපිට තිබී පුද්ගල මළ සිරුරක් හමු වී ඇතැයි පොලීසිය කියයි.
කාසල් රෝහලට ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කරයි
කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රයෝජනය සඳහා එහි රෝහල් කමිටුවේ පුර්ණ අනුග්‍රහයෙන් ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කි
අන්තරායකාරී විදුලි රැහැන් ඇදි වතු හිමියෙක් රිමාන්ඩ්
නීති විරෝධීව නොසැලකිලිමත් ලෙස විදුලි රැහැන් ඇද පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට
පොළොන්නරුවේ වෛද්‍යවරු උද්ඝෝෂණයක
පොළොන්නරු දිස්ත්‍රික්කයේ රෝහල්වල වෛද්‍යවරු අද (13) පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.
වාරි අමුණකට වැටී දරුවෙක් මරුට
පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි වාරි අමුණකට ඇදවැටුණු 8 හැවිරිදි පිරිමි දරුවකු අද (13) දියේ ගිලී මිය ගිය බව පොළ
රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි උද්ඝෝෂණයක්
සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත් සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසිකරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල
කටුපොල් වගාව නතර කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්
ගලිගමුව අටාල වතුයායේ මේ දිනවල වගාකෙරෙන කටුපොල් වගාව නතර කරන්නැයි ඉල්ලා අද (13) ගලිගමුව ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්
හැටන් ලංගම වර්ජනය දෙවැනි දිනටත්
ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් ලංගම සේවකයන් අරම්භ කර ඇති වැඩ වර්ජනයට හැටන් ඩිපෝවේ සියලුම සේවකයන් අද (13) සිට සහයෝග

