අපවත්වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති, ගාල්ලේ මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම
ප්‍රාදේශීය පුවත්
විදුහල්පතිවරු අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම්දීම නොසලකා හරිති
අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීම නොසලකා තවමත් රජයේ පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා දෙමාපියන් කැඳවීමට විදුහල්පතිවරු
වයඹ වෛද්‍යවරු - රෝහල් කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක
වයඹ පළාතේ වෛද්‍යවරුන් සමඟ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ අද (12) දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිර
සමෘද්ධි සහනාධාරය ඉල්ලා මහඔය ගම්මු විදී බසිති
සමෘද්ධි සහනාධාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා මහඔය ප්‍රදේශයේ ජනතාව මහඔය නගරයේදි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
අතුරුදන්ව සිටි කතකගේ සිරුර සොයාගනී
අතුරුදන් ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඇය පදිංචිව සිටි නිවස පිටුපස වළ දමා තිබියදී අද (12) සොයාගත් බව තිරුක්කෝවිල පොල
ලංගම බසයක් පෙරළී සිසුන් 10 ක් රෝහලේ
ගිරිඋල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් පන්නල එළිබිච්චිය - බලවල මාර්ගයේ මහජන ක්රීඩාගංණය අසළදී මර්ගයෙන් ඉවතට පැන ප
හලාවත බස් වර්ජනයක්
හලාවත ඩිපෝවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෝ පිරිසක් අද (12) ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයක් ඇරඹූහ.
මුලතිව් කුඹුරුයායකට ජලය නොදීමෙන් ගොවීන් අමාරුවේ
මුලතිව් පුදුකුඩිඉරිප්පු විෂ්වමඩු හා නෙත්තලිආරු ප්‍රදේශයේ කුඹුරු යායකට මෙතෙක් කල්මඩුකුලම් වැවෙන් ලබා දුන් ජලය
ඥාති දියණියට හදි කළ බාප්පා අත්අඩංගුවට
පාසැල් ශිෂ්‍යාවක බරපතල අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් ඇගේ බාප්පා සැකපිට නාකියාදෙනියේදී අත්අඩංගුවට ගත් බව යක්ක
හාලිඇළ ඓතිහාසික නුග රුක ගිනි ගනී
හාලිඇළ නගරයේ බණ්ඩාරවෙල මාර්ගයේ මගී බස් ආවරණය අසළ පිහිටි වසර 100කට වැඩි ඉතිහාසයක් ඇති නුග රුක ඊයේ (11)දා රාත්‍රියේ ගි
කාන්තාවකගේ මළ සිරුරක් සෙල්ලකතරගම ළඳු කැලෑවක
සිව්දෙනෙකු විසින් දූෂණය කර පසුව මුගුරකින් පහරදී ඝාතනය කරන ලද කාන්තාවකගේ සිරුරක් අද (11) කතරගම බුත්තල මාර්ගයට ආසන්න
පොසොන් සමයේ පොළොන්නරුවේ ආරක්ෂාවට පොලිසියේ 1500 ක්
මෙවර පොසොන් සමයේ පොලොන්නරුවට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිසියේ 1500 ක පිරිසක් රාජකාරී සඳහා යොදවන බව පොළො
බීමතින් සිසුසැරිය පැදවූ රියදුරා අත්අඩංගුවට
අධික ලෙස බීමත්ව සිසුසැරිය බස්රියේ සිසුන් රැගෙන යමින් සිටි රියදුරෙකු අද ( 11 ) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසය
නව ව්‍යවස්ථාව සම්බන්ධ නඩුව සමථයකට පත්කර ගැනීමට අවසර
උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු තනතුරට හිතවත් නිලධාරීන් පත්කර ගැනීමේ අරමුණින් වංචනිකව නව ව්
මොරටුමුල්ල ඇළෙන් තවත් ජීව උණ්ඩ - ආයුධ ගොඩගනී
මොරටුමුල්ල කඩලාන ශාන්ත අන්තෝනි පාරේ ඇළ මාර්ගයක තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, ජීව උණ්ඩ 150ක් සමඟ
අන්තවාදීන්ට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ උද්ඝෝෂණයක්
ජාතික නිදහස් පෙරමුණ සංවිධනය කළ උද්ඝෝෂණයක් අද (11) වැලිමඩ නගරයේ දී ආරම්භ විය.
උකුවෙළ ප්‍රා සබේ මන්ත්‍රීවරු දෙදෙනෙක් විරෝධතාවක
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අද (11) උකුවෙල ප්‍රාදේශීය සභා රැස්වීම ආරම්භවීමට පෙර ශ
සූරියවැව දෙදරු මව ඝාතනය කළ පුද්ගලයා රිමාන්ඩ්
සූරියවැව බැද්දෙවැව බටහිර ප්‍රදේශයේදී දෙදරු මවක කපා කොටා ඝාතනය කළ සිද්ධියේ සැකකරු අත් අඩංගුවටගෙන මහේස්ත්‍රාත් අ
පියා ඝාතනය කළැයි පුතා සැකපිට අත්අඩංගුවට
වටවල ප්‍රදේශයේ ඉකුත්(09) දා කළ පුද්ගල ඝාතනය සම්බන්ධව මියගිය පුද්ගලයාගේ පුතා ද සැකපිට අද(11) අත්අඩංගුවට ගත් බව වටවල පො
මංගලගේ ප්‍රකාශයට මාතර නගර සබේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ එති
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශවලට විරෝධය පළ කරමින් මාතර මහ නගර සභාවේ ශ්‍ර
විදුලි සැර වැදී මියගිය අයකුගේ සිරුරක් හමුවෙයි
ඉමදුව කෝඹල තේ වත්තකදී විදුලි සැර වැදි මියගිය පුද්ගලයකුගේ සිරුරක් අද (11) සොයා ගත් බව පොලිසිය පවසයි.
ලොරි රථ අනතුරකින් 7 ක් රෝහලේ
වවුනියාව , හොරොව්පතාන ඒ 32 මාර්ගයේ මඩුකන්ද පාසල අසලදී අද (11) උදෑසන ලොරි රථයක් පෙරලී යෑමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් හත
ලක්ෂ 7ක මුදල් සමග සූදු කෙළියේ යෙදුණු 6ක් අල්ලයි
මඩකලපුව පොලිස් වසමේ මඩකලපුව නගරයේ නේවාසිකාගාරයක සූදු ක්‍රීඩාවේ යෙදුණු පුද්ගලයන් සයදෙනෙකු ලක්ෂ හතකට අධික මුදලක
රාවණා ඇල්ල ප්‍රපාතයට ත්‍රිරෝද රියක් පෙරැළී 2ක් මරුට :4ක් රෝහලේ
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල 23 සහ 24 කිලෝමීටර් කණු අතර(මවුන්ට් හෙවන් හෝටලයට නුදුරින් ) ඇති වංගුවකදී ත්‍රිරෝද ර
මොරටුමුල්ලේ කාණුවක ජීව උණ්ඩ 27ක්
මොරටුමුල්ල ශාන්ත අන්තෝනි පාරේ ලී මෝලක් අසළ කාණුවක තිබී ජීව උණ්ඩ 27ක් අද(10) සොයාගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.
තියුණු ආයුධයකින් පහර දී දෙදරු මවක ඝාතනය කරයි
සුරියවැව බැද්දෙවැව බටහිර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී දෙදරු මවක් අද (10) ඝාතනය කර ඇතැයි සුරියවැව පොලිසිය පව
ත්‍රි’ මලේ දාගැබ සංරක්ෂණයේ ගැටලු ගැන රැස්වීමක්
ත්‍රිකුණාමලය උණුදිය ළිං පුරාවිද්‍යා භූමියේ කැණීම් කර මතු කරගත් දාගැබ සංරක්ෂණය කිරීමේදී එහි හින්දු කෝවිලක් තිබ
රත්ගම ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්
‘මඩකලපුව විශ්වවිද්‍යාලය හමුදාවට තාක්ෂණික දැනුම දෙන විශ්වවිද්‍යාලයක් කරන්න‘
මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය රජයට ගෙන හමුදාවට තාක්ෂණික දැනුම ලබා දෙන ප්‍රධාන විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නැ
ත්‍රි’මලේ කමිටු රැස්වීම උණුසුම් වෙයි
අද (10) පැවති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දිස්ත්‍රික්කයේ ඉඩම් විමසනවිටදී දිස්ත්‍රික