ඉතාලියේ වෙරොනා නගර ආසන්නයේ පිහිටි මාර්ගයක ඊයේ (21) දහවල් සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.
ප්‍රාදේශීය පුවත්
වෙන්නප්පුව වෙරළේ මළසිරුරක්
මාරවිල කටුනේරිය මුහුදු වෙරළේ සිටියදි රැළි පහරකට ගසාගෙන ගිය 18 හැවිරිදි තරුණයකුගේ සිරුරක් අද (22) උදෑසන වෙන්නප්පුව ක
රුපියල් 5000 හොර නොට්ටු 07 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට
රුපියල් 5000 ව්‍යාජ නොට්ටු 07ක් සමඟ සැකකරුවකු කැකිරාව නගරයේදී අද (21) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පැවැසීය.
බඳින තුවක්කුවක් පත්තු වී තුවාල ලැබූ අලියාට ප්‍රතිකාර
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා ඕමන්ත, පාලමොට්ටෙයි වැව ආසන්නයේ අසාධ් යතත්වයෙන් සිටි වල් අලියා වෙත අනුරා
මිද්දෙනිය බීජ නිෂ්පාදන ගොවිපළෙහි ගොවියෝ වීදි බසිති
රජයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මිද්දෙනිය රජයේ බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන ගොවිපළ භූමියෙන් අක්කර 10 ක් ලබාගැනීමේ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 4ක් අත්අඩංගුවට
මහියංගණය දම්බරාව ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 7ක් සමඟ පුද්ගලයින් හතර දෙනෙකු අද (21) අත්අඩංගුවට ගෙන ඇතැයි ම
අමරපුර නිකායේ රාස්සගල විහාර පාර්ශවයේ අනුනායක නාහිමියෝ අපවත්වෙති
අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල විහාර පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති බළන්ගොඩ කුසලධම්ම නාහිමියෝ අපවත්
වැඩි මිලට සහල් විකුණූ 22 කට නඩු
නියමිත මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වෙළඳසැල් හිමියන් 22 දෙනෙකුට එරෙහිව
‘උතුරු මැද පළාතේ ගුරුවරුන්ට වැටුප් වැඩි වී නැහැ’
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලන ගැටලු හේතුවෙන් ජනවාරි මාසයේ සිට හිමිවීමට තිබූ වැටුප් වැඩිවීම් උත
දුම්රියක් උඩරටදී පීලි පනී
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රිය, උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර
ට්‍රැක්ටර් - වෑන්රථ අනතුරින් තුවාල ලැබ තවත් අයෙක් මරුට
පොළොන්නරුව දිඹුලාගල මිහිදු පෙරහර නැරඹීමට ගොස් නැවත ගමන් කරමින් සිටියදී කොළකනාවාඩිය දී සිදුවූ ට්‍රැක්ටර් වෑන්
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට යමින් සිටි පිරිසගෙන් අයෙකුට ඇප
බහුදින යාත්‍රාවකින් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන
ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක සේවකයෝ වීදි බසිති
කොළඹ දිස්ති‍්‍රක්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ක සේවකයෝ තමන් සේවයේ නියුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපි
බඹරු ඇනීමෙන් 6 ක් රෝහලේ
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (20) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් සිව්දෙන
විදුහල්පතිවරයෙක් ඉල්ලා උද්ඝෝෂණයක්
දැනට මාස 6 ක් තිස්සේ හිස්ව ඇති ඉමදුව ගා/හොරදුගොඩ ගිහාන් පතිරණ විදුහලේ විදුහල්පති පුරප්පාඩුවට ස්ථිර විදුහල්පතිව
මාතලේ නගර සබේ මන්ත්‍රීවරු වීදි බසිති
මාතලේ මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීව පිරිසක් අද(20) මාතලේ අඹගහමුල බස් නැවතුම්පළ ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
කල්මුණේ හර්තාල්
අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මූල්‍යය හා ඉඩම් බලතල සහිතව පූර්ණ මහලේකම් කාර්යා
ත්‍රිරෝද - ලොරි රථ අනතුරින් දෙදෙනෙක් මරුට
හංවැල්ල ඇඹුල්ගම දිගලවත්ත හන්දියේදී අද(20) ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී කාන්තාවක සහ කුඩා දැරියක මියගොස
බීමත් පුතෙක් නිවසකට ගිනි තබයි
උස්වැව විජේසිංහගම ප්‍රදේශයේදී අද (20)අලුයම බීමතින් පැමිණි පුතෙකු සිය නිවසට ගිනි තබා ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය
ආරක්ෂක භටයෙකුට පහරදුන් ප්‍රා.සභා මන්ත්‍රී රිමාන්ඩ්
ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි සිවිල් ආරක්ෂක භටයෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුත්තලම ප්‍රාදේ
පොසොන් සමයේ අ'පුරේ මත්ද්‍රව්‍ය විකුණූ 193 ක් අත්අඩංගුවට
පොසොන් සමයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය අළෙවි කළ සහ සන්තකයේ තබාගත් සැකකරුවන් 193 දෙනෙකු
නවක වදයට විරුද්ධ වූ සිසුවෙකුට පහරදී රෝහලේ
පේරාදෙණිය සරසවි උයන විද්‍යාලයේ නවක වදයට විරුද්ධ වූ 12 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේම 13 වසරේ ඉගෙනුම ලබන සිසුන්
මාස 2කින් මහජන දිනය නැහැ
කොළඹ මහ නගර සභාවේ මහජන දිනය දැනට මාස 2කට ආසන්න කාලයක් තිස්සේ නොපැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව ව
ගින්නකින් වතු නිවාස 9 ක් විනාශයි
තලවකැලේ පොලිස් වසමට අයත් සෙන්ක්ලොයාර් වතුයායේ ස්ටෙලින් කොටසේ වතු නිවාස පේළියක අද (19) පස්වරුවේ හටගත් ගින්නකින් වත
හෙරොයින් ළඟ තබාගත් තිදෙනෙකු රිමාන්ඩ්
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන අද (19) හැටන් දිසා විනිසුරු සහ මහෙ
ලක්ෂ 65 ක බීඩි කොළ සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ, රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා, බීඩි කොළ කිලෝ 1157ක් කල්පිටිය ඔඩ
බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට
ඇල්ල දෙමෝදර ප්‍රදේශයේ සිට හීල්ඔය දක්වා ලොරි රථයකින් බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින
සබරගමු සරසවි සිසුහු පාරට බසිති
ඉදිරි මාසයේ සිට මහ පොළ හා ශිෂ්‍යධාර ලබාදෙනුයේ දේශන සඳහා 80% අනිවාර්ය පැමිණීම සලකා බැලීමෙන් පසුව බව පවසමින් නිකුත
ඇල්ල රක්ෂිතයක ගින්නකින් අක්කර දෙකක් විනාශයි
ඇල්ල උඩුකුඹල්වෙල, රජකොටුව කඳු රක්ෂිතයේ අද (19) දහවල් ඇතිවූ ගින්නකින් එම කඳු රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශය