කොග්ගල ගුණ දර්ශනාරාමය තුළ අද (12) ගින්නක් හට ගෙන ඇතැයි හබරාදුව පොලිසිය කියයි.
ප්‍රාදේශීය පුවත්
ද්විත්ව මිනීමැරුමකට සම්බන්ධ තිදෙනෙකු අල්ලයි
කුලි ගමනක් යන මුවාවෙන් මිනුවන්ගොඩදී සහ ජා ඇල දී ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක් රැගෙන ගොස් එහි රියදුරන් දෙදෙනාට පිහ
බදුල්ලේ ගුරුවරුන්ට මැතිවරණ රාජකාරී දීමනා තාම නෑ
ජනාධිපතිවරණයේදී මැතිවරණ රාජකාරීවල නිරත වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරුන් විශාල පිරිසකට හිමිවිය යුතු මුදල් ම
හතරදෙනෙකු අනතුරට ලක්කළ රියදුරා අත්අඩංගුවට
බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (11) පස්වරු 5.10 ට පමණ
කතානායකගේ චරිතාපදානය අගරදගුරුට පිළිගන්වයි
කථානායක කරු ජයසුරිය මහතා අද (11) කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ හමුවිය.
විදුහල්පති වෙනුවට ගුරුවරයකු පත්කර එවීමට විරෝධය
විදුහල්පතිවරයා මාරුකර වෙනත් ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයකු තම පාසලට පත්කිරිමට විරෝධය පළ කරමින් දිඹුලාගල කාශ්
හොරෙන් ජලය ගත් 6 දෙනෙකු අත්අඩංගුවට
මට්ටක්කුලිය ෆර්ගියුෂන් පාරේ පිහිටි නිවාස වලට හොරෙන් ජලය ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනකු ග්‍රෑන්ඩ්පාස්
පාසල් සිසුවියන්ට විහිළු කළ තරුණයෝ 4 ක් අත්අඩංගුවට
වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ උපකාරක පංති සඳහා පැමිණෙන පාසල් සිසු සිසුවියන් හට උසුළුවිසුළු කරමින් මාර්ගයේ තන
හල්දුම්මුල්ල ප්‍රා.සබේ මන්ත්‍රීවරු 4 ක් වහලයට නැග විරෝධය පාති
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ නොමනා හැසිරීමක් පෙන්නුම් කළ බවට විරෝධය පළ කරමින් අද (11) හ
‘මහ කන්නයේ සියලූ වී අස්වැන්න මිලදී ගන්නවා‘
මෙවර මහකන්නයේ වන්නි දිස්ත්‍රීක්කයේ වී අස්වැන්නෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බලාපොරොත්තුවන අත
මාතර-යටියන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක
මාතර ප්‍රදේශවාසීන් පිරිසක් අද (11) උදෑසන මාතර යටියන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් හිගුරුපත්තල මංසන්ධියේ දී උද්ඝෝෂණ
දුම්රිය හරස් මාර්ගවලට මාර්ග බාධක
මුහුදුබඩ දුම්රිය හරස් මාර්ගවල පාරේ මාර්ග බාධක දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
බාල වයස්කාර දැරිය අපයෝජනයට ලක්කළ අයෙක් අත්අඩංගුවට
ආරච්චිකට්ටුවට නුදුරු ධීවර ගම්මානයක 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක බරපතල අපයෝජනයටය ලක්කළ එම ප්‍රදේශයේම පද
රඹකැන් ඔයේ වැලි ජාවාරමෙන් තුරුලතා විනාශ වීමේ අවදානමක්
බිබිල නිල්ගල ඖෂධීය රක්ෂිත වනය මැදින් ගලා යන රඹකැන් ඔයේ සිදුකරන අනවසර වැලි ජාවාරම නිසා වනයේ ගස් වැල් විනාශ වී යෑමේ
ත්‍රී රෝද රථයක් පෙරළීමෙන් 4 ක් රෝහලේ
කළුගහකඳුර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් ත්‍රීවිල් රථයක් අද (10) රාත්‍රී වෙන්දේසියාය ප්‍රදේශයේ දී ප්‍රපාතයකට ප
දුම්රියේ හැපී පුද්ගලයෙකු මරුට
ගාල්ල තලාපිටිය දුම්රිය හරස් මාර්ගය අසලදී අද (10) රාත්‍රී මාතර සිට ගාල්ල බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක හැපීමෙන් පු
උමාඔයෙන් බැට කෑ ජනතාවට වතුර බෙදූ බවුසර් රියදුරන් වැඩවර්ජනයක
උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පානීය ජලය අහිමි වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය බෙදා හරින ජල බවුසර් සහ ට්‍රැක
එස්.ටී.එෆ් අණදෙන නිලධාරීවරයා වැඩ බාරගනී
විශේෂ කාර්ය බලකායේ 12 වැනි අණදෙන නිලධාරිවරයා වශයෙන් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද (10) සිය ධුරයේ වැඩ බාර
‘සීගිරියේ පෞරාණිකත්වයට හානි නොවන ලෙස ඉදිකිරීම් කරන්නැයි උපදෙස්‘
සීගිරිය පුරා විද්‍යා බිමේ නවීකරණ කටයුතු සහ නව ඉදිකිරීම් එහි පෞරාණිකත්වයට හානි නොවන අයුරින් සිදු කරන ලෙසත්, පැමි
දේශපාලන බලපෑම් මත ලබා දුන් ස්ථානමාරු අවලංගු කරන්නැයි උද්ඝෝෂණයක්
මහවැලි සී කලාපයේ වෙහෙරගල කොට්ඨාස කළමනාකාරවරියට දේශපාලන බලපෑම් මත ලබාදී ඇති ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙස ඉල්ල
ලොරිරථවලින් එළවළු සොරාගත් දෙදෙනෙකු රිමාන්ඩ්
එළවළු ප්‍රවාහනය කරන ලොරිරථවලින් එළවළු ගෝනි සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු පෙබරවාරි 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ක
පොළොන්නරුව රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය විරෝධතාවක
නිදහස් සෞඛ්‍ය සේවාවට සහ රාජ්‍ය සේවයට දේශපාලන බලපෑම් නොකරන ලෙස ඉල්ලමින් පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ කනිෂ්
ඇඳුම් මසන්නාගේ කතුරු පහරින් තරුණයෙක් මරුට
දෙනියාය, බෙරලපනාතර ප්‍රදේශයේ ඇඳුම් මසන්නකු එල්ල කළ කතුරු පහරින් තුවාල ලැබූ තරුණයකු අද(10) මියගොස් ඇතැයි ඌරුබොක්ක ප
දින හතරක් තිස්සේ ජලය නැතැයි රන්න ගම්වාසීහු වීදි බසිති
රන්න රුවිනිගම ප්‍රදේශයට දින හතරක් තිස්සේ නල ජලය නොලැබුණේ යැයි කියමින් අද(10) ගම්වාසීහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.
මොරගහකන්ද- කළුගඟ ව්‍යාපෘතියේ නැවත පදිංචිවූ ජනතාව විරෝධයක
මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවලට ඉඩම් ලබා දුන් ජනතාවට මෙතෙක් සාධාරණයක් ඉටු වී නැතැයි පවසමින් නැවත පදිංචිවූවෝ පිරිසක්
රැකියා විරහිත උපාධිධරයෝ විරෝධතා පාගනමක
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අද (10) ආරම්භ කෙරිණි.
අනතුරින් ලොරියේ ගැටී ත්‍රිරෝද රථයේ රියැදුරා මරුට
ගාල්ල-මාතර මහා මාර්ගයේ කොග්ගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් වූ අනතුරින් බරපතල තුවාල ලැබු ත්‍රි
ඇමැති ජනකගේ හොර ලේකම් ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පෞද්ගලික ලේකම්වරයක
ලක්ෂ 40 ක හෙරොයින් සමඟ 2 ක් පොලිස් දැලේ
රුපියල් ලක්ෂ 40 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු කොස්තාපල්වරයෙකු සහ තවත
ආණ්ඩු පෙරළියෙන් 1200 ක් අසරණ වෙති
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේත් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේත් කඹ ඇදීමක් නිසා අවසන් වරට

