(ශාන්ත රත්නායක)
කථානායක කරු ජයසුරිය මහතා අද (11) කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ හමුවිය.
කථානායක කරු ජයසුරියගේ මහතාගේ චරිතාපදාන කෘතියේ මුල් පිටපත කථානායකවරයා අතින්
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හට පිරිනැමිණි.