ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අද (10) ආරම්භ කෙරිණි.
පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිතය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර