ගාල්ල මහජන පොළ භූමියේ නවතා තිබූ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් අද දහවල් ගිනිගෙන විනාශ වී ඇතැයි ගාල්ල නාගරික ගිනි
ප්‍රාදේශීය පුවත්
ඌව මහාධිකරණයේ ඇති උමා ඔය නඩුව කල්යයි
උමාඔය ව්‍යාපෘතිය නිසා අගතියට පත් ජනතාවට වන්දි ලබා දෙන ලෙස ඉල්ලමින් උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ප
බඹරු සිසුන් 2000 කට නිවාඩු දෙති
ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ බඹර කුඩයක් හේතුවෙන් පාසලේ දරුවන් 2000 කට ආසන්න ප්‍රමාණයකට ආපසු නිවෙස් වෙත යාමට සිදුවී ඇ
පළාත් පාලන ආයතන වල ඉඩ මදිවෙයි
මෙවර පලාත් පාලන මැතිවරණ ක්‍රමය අනුව සභිකධුර සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වීම නිසා මාතර දිස්ත්‍රික්කයේ බොහෝ පළාත් ප
හලාවතත් සන්ධානයක් ගහන්න වෙයි
නියෝජිතයින් විසි දෙනෙකු ගෙන් සමන්විත හලාවත නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතයින් හත් දෙනෙකු ද ශ්‍රී ලංකා
නගර සභා සේවකයන් පළවා හැර වෙනත් අය බදු එකතු කරති
හලාවත පොදු මාලු වෙළඳ පලෙහි දෛනික බදු මුදල් එකතු කරමින් සිටි නගර සභා සේවකයින් පිරිස බිය ගන්වා පලවා හැර වෙනත් පිරිස
මොරගොඩ පැතිස්රබාවැව ගම්මානයේ හේනක් අසල මලසිරුරක්
මොරගොඩ පොලිස් වසමට අයත් පැතිස්රබා වැව ගම්මානයේ හේනක පැලක් අසල මියගොස් සිටිය පුද්ගලයෙකුගේ මලසිරුරක් අද (11) සොයාගැ
හලාවත නගරයේ පොදු වැසිකිළියට ප්‍රහාරයක්
හලාවත නගරයේ පිහිටි පොදු වැසිකිළියට කඩා වැදී ඇති තිදෙනෙකු එම ස්ථානයේ රාජකාරියේ නිරත වෙමින් සිටි සේවකයින් දෙදෙනෙ
මුන්දලම සමීරගම සේවා පියස මධ්‍යස්ථානයට මැර ප්‍රහාරයක්
මුන්දලම සමීරගම සේවා පියස මධ්‍යස්ථානයට අද ( 11 ) අළුයම කිසියම් පිරිසක් එල්ල කළ මැර ප්‍රහාරයකින් හානි වී ඇති බව මුන්දල
මහ වැස්සත් සමඟ ආපදා රැසක්
පල්ලෙවෙල කුකුල්නාපේ ප්‍රදේශයට අද (08) මහ වැස්සත් සමඟ හමාගිය සැඩ සුලඟක් හේතුවෙන් ගස් කඩාවැටී නිවාස ගණනාවකට හානි සි
කොල්ල කෑ භාණ්ඩ නිදන් වස්තු ලෙස අලවි කරන්න ගිය දෙදෙනෙක් කොටුවෙති
නිවසකින් කොල්ල කෑ රන් ආලේපන කරඩු තොගයක් හා ව්‍යාජ මැණික් ගල් තොගයක් නිදන් වස්තු ලෙස අඟවා අලෙවි කිරිමට සැලසුම් කර
පැරණි යුද හමුදා කඳවුරක් අසල අත් බෝම්බ තොගයක්
වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් ආසන්නයේ කලෑබද ප්‍රදේශයක තිබූ අත්බෝම්බ තොගයක් හමු ව
ඉන්දියාවෙන් ගෙනා කේරළ ගංජා කිලෝ 154ක් අත්අඩංගුවට
ඉන්දියාවේ ධීවර බෝට්ටු මගින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 154ක් රැගෙනයමින
ලී මෝලක තිබි ලක්ෂ එකහමාරක දැව තොගයක් වටලයි
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ මවට අයත් බව කියන ලී මෝලක තිබ
තලාතුඔය ඒටීඑම් යන්ත්‍රය කැඩු පුද්ගලයා අත්අඩංගුවට
තලාතුඔය ලංකා බැංකුවේ ඒටීඑම් යන්ත්‍රය කැඩූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.
හොරෙන් පැන්නු දුම්වැටි 3000 ක් අල්ලයි
රේගුවෙන් හොර රහසේ පිටකළ රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනා දුම්වැටි 3000ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන්
බණ්ඩාරගම විහාරයක සොරකමක්
බණ්ඩාරගම කොතලාවල පුෂ්පතරාරාම රජ මහ විහාරයේ ධාතු මන්දිරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි සිදුකරමින් කොත් වහ
උඩුගම මවත් දුවත් ඝාතනය කරලා
පොද්දල පොලිස් වසමේ කීඹීඇළ දරහේන ප්‍රද්‍ෙශයේ පුද්ගලයෙකු විසින් සිය බිරිඳ සහ නැන්දණිය තියුණු ආයුධවලින් කපා කොටා
හලාවත පොදු වෙළෙඳපොලේ විරෝධතාවක්
හලාවත පොදු එළවලු වෙළෙන්දන් හා පදික වෙළෙන්දන් අද දින වෙළඳ කටයුතු වලින් ඈත්ව විරෝධය දැක්වූවා.
මාලු අරන් අගරුචෙක් දුන් මාළු වෙළෙන්දා අත්අඩංගුවට
රත්ගම ප්‍රදේශයේ මාලු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් දහ හතර ලක්ෂ පනස් දහසක් වටිනා මාලු ගෙන අගරු චෙක්පත්දී වංචාවක් ක
අගමැති ආරක්ෂක ඩිෆෙන්ඩරයක් ත්‍රිරෝද රියක ගැටී 5 කට තුවාල
අගමැති ආරක්ෂක කොට්ඨාසයට අයත් ඩිෆෙන්ඩර් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් පස්
සෝමාවතී කැලේට පැන්න 5කට ලක්ෂ දෙකක් දඩ
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී වන අපරාධ සිදු කළ බව කියන විත්තිකරුවන් අදාල චෝදනාවන්ට අධිකරණ
කඩුගන්නාවේදී මාර ගසක් ත්රීවිලයක් මතට
මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාවේදී විශාල මාර ගසක් ත්‍රීවිල් රථයක් මතට කඩා වැටීමෙන් එහි ගමන් ගත් 4 දෙනෙ
උගුලකට හසුවූ කොටියා බේරාගනී
බලංගොඩ හිටුවල ගයිවත්ත ප්‍රදේශයේදී ගම්වාසියෙකු විසින් ඇටවූ මන්දකට හසුවූ කොටියෙකු බේරාගැනීමට වනජීවී නිලධාරිහු
වව්නියාව බසයට ගල් ගසති
කුරුණෑගල සිට වව්නියාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට අද උදෑසන පරසන්ගස්වැව ප්‍රද්‍ෙශයේදී යතුරුපැදියකින් ගමන් ගත්
නිවාස අහිමි නොකරන්න’යි හෝමාගමදී විරෝධතාවක්
හෝමාගම නගරයේ සිට පිටිපන තාක්ෂණ නගරය දක්වා ඉදි කිරීමට නියමිත මං තීරු හතරකින් යුත් මාර්ගය ඉදිකිරිමේදී තම නිවාස අහ
ලුණුගම්වෙහෙරදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරයි
ලුණුගම්වෙහෙර පොලිස් වසමට අයත් කුඩා ගම්මානයෙහි පදිංචි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි ලුණුග
සෝමාවතියේ දඩයමේ ගිය 5 ක් අත්අඩංගුවට
සෝමාවතිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වි වන සතුන් ඝාතනය කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇ
වාහන 5 ක් හැප්පූ රියැදුරු සොයාගනී
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ප්‍රධාන මාර්ගය අසල වෙලඳසැල ඉදිරිපිට නවතා තිබූ වාහන පහක් අනතුරට ලක්කර පලා ගිය මෝටර් රථය
හමුදා ජිප් රථයක් ගසක ගැටී හයකට තුවාල
හොරොව්පොතාන වවුනියාව මාර්ගයේ නිකවැව හන්දිය ප්‍රදේශයේදී අද (03) යුදහමුදා ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙ