(ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ බඹර කුඩයක් හේතුවෙන් පාසලේ දරුවන් 2000 කට ආසන්න ප්‍රමාණයකට ආපසු නිවෙස් වෙත යාමට සිදුවී ඇත.
විදුහල්පති විජේරත්න මහතා පවසා සිටියේ පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ගේ උපදෙස් මත මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එසේ කටයුතු කල බවයි.