ලුණුගම්වෙහෙරදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරයි


(සුරියවැව දිලීප් ජයසේකර)

ලුණුගම්වෙහෙර පොලිස් වසමට අයත් කුඩා ගම්මානයෙහි පදිංචි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර  ඇත්තේ  ලුණුගම්වෙහෙර  පදිංචි ප්‍රදීප් කුමාර සතරසිංහ නම් 44 වියැති අවිවාහක අයෙකි.