හොරෙන් පැන්නු දුම්වැටි 3000 ක් අල්ලයි


බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
රේගුවෙන් හොර රහසේ පිටකළ රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනා දුම්වැටි 3000ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.      
 
දුම්වැටි කොළඹ සිට  බණ්ඩාරගම අටුලුගමට ප්‍රවාහනය කරමින්  සිටිය දී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
                
සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.