කැකිරාව ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයට බලපත්‍ර රහිතව එළ ගවයින් 10 දෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ දෙද
ප්‍රාදේශීය පුවත්
පොල් ගස කැපීමට ගොස් පියා මරුට
පන්නල - ඉදිමින්න ප්‍රදේශයේ පොල් ගසක් කැපීමට ගසට නැගී පුද්ගලයෙක් එම ගසෙන් වැටී බරපතල තුවාල ලබා සඳලංකාව දිසා රෝහල
ඡායාරූප ශාලවට පැන දේපල සොරා ගත් අයෙක් අත්අඩංගුවට
ගාල්ල සමුද්‍ර මාවතේ පිහිටි ඡායාරූප ශාලාවකට ඇතුලු වී රුපියල් හය ලක්ෂ පනස් තුන් දහසක් වටිනා දේපොල සොරකම් කිරිම සම
එළිවිටි මංසන්දියේ අනතුරිකින් 10 ක් තුවාල
හලාවත - ආණමඩුව මාර්ගයේ එළිවිටිය මංසන්ධියේදී අද (25) අලුයම සිදුවී ඇති අනතුරකින් 10 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව
ඇල්ලේ හෝටලයක සංචාරකයෙක් මරුට
ඇල්ල නගරයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි විදේශීය සංචාරකයෙක් මියගොස් සිටියදී ඊයේ (24) රාත්‍රී සොයා ගත් බව ඇල්ල පොලි
ගංජා රැගෙන සිරීපාදේ ගිය 20 ක් අත්අඩංගුවට
හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදි ගංජා රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැ
ඔච්චම වෙරළට සිරුරක් ගොඩගසයි
අම්බලන්තොට වැලිපටන්විල ඔච්චම වෙරළට ගොඩගසා තිබූ දැඩි ලෙස නරක් වූ මිනිස් සිරුරක කොටස් කීපයක් අද (24) සවස හමුවූ බව අම්
තැම්බූ හූනා ගෙනා තක්කඩියෝ දෙදෙනාම අසුවෙති
තමන්ට කෑමට දුන් බත්පතේ මැරුණු හූනෙකු සිටි බවට බොරු රඟපෑමක් කර හෝටලයේ හිමිකරු බියවද්දා රුපියල් 3000 ක කප්පම් මුදලක්
දෙටගමුව වැව ගොඩවීමේ අවදානමක
කතරගම දෙටගමුව වැව ජලජ පැලෑටි වලින් පිරී ගොස් ඇති බැවින් වැව ගොඩවීමේ තර්ජනයට මුහුණ පා ඇති බව ගොවීහු පෙන්වා දෙති.
මහ රෑ නිවසට පැමිණි කිඹුලා අල්ලයි
ගල්කිරියාගම කිරිඳිවත්ත කපුලන්ද ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි දැවැන්ත කිඹුලකු අල්ලා මින්නේරිය ජාතික උද්‍යානයට ම
අල වගාවෙන් ඉවත්වන බවට ඌව ගොවියෝ අනතුරු අඟවති
මෙරට ගොවීන් සිය අර්තාපල් අස්වනු නෙළන මේ දිනවලද ආනයනික අර්තාපල් තොග වෙළඳපොලට පැමිණීමෙන් දේශීය අර්තාපල් මිළ විශා
බෝලවත්තේ අනතුරකින් තවත් පාසල් සිසුවෙක් මරුට
ඊයේ (23) රාත්‍රියේ බොරලැස්ස බෝලවත්ත මාර්ගයේ මිරිස්සන්කොටුව ප්‍රදේශයේ සිදු වු යතුරුපැදි පාපැදි අනතුරකින් පාසැල් ස
වතුර නැතිව ගලේවෙල ගොවීන් අමාරුවේ
ගලේවෙල මැදබැද්ද, දැඹව ආදි ප්‍රදේශවල අහස් දියෙන් වගා කෙරෙන කුඹුරු සියල්ලම ජලය නොමැතිවීම නිසා විනාශ වී ගොස් තිබෙන
අලවතුගෙඩ ගින්නකින් ජ්‍යෝතිෂඥයෙකු පිළිස්සී මරුට
අලවතුගොඩ නගරයේ පිහිට නිවසක් තුල අද 24 අළුයම හට ගත් ගින්නක් හේතුවෙන් එම නිවසේ තනිවම ජීවත් වූ 68 හැවිරිදි ජ්යෝතිෂඥය
පාපැදිය ගල්වලකට වැටී අයෙක් මරුට
පා පැදියක් ගල් වලකට වැටීමෙන් එහි ගමන් කරමින් සිටි අය මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි. පසුගිය 23 වැනිදා රාත්‍රී 7.3
යතුරුපැදි අනතුරෙන් පාසල් සිසුවෙක් මරුට
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් වයස අවුරුදු 16 ක් වන පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙ
නීතිය සඟරාවේ 27 කලාපය එළිදකී
ජ්‍යෙෂ්ඨ නීතී විශාරදයින්ගෙන් සමන්විත ‘නීතිය පදනම’ මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කෙරෙන ‘නීතිය’ සඟරාවේ 27 වැනි විශ
කොරියන් භාෂා විභාග අයදුම්පත් සඳුදා සිට
කොරියානු භාෂා ප්රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී සඳුදා (26) සිට මාර්
සදුන්පුර ත්‍රී රෝද රථ අනතුරින් අයෙක් මරුට
මහියංගණ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ සදුන්පුර පාලම අසලදී අද (23) උදෑසන හයට පමණ සිදුවූ ත්‍රි රෝද රථ අනතුරතින් එක් පුද
තංගල්ලේ වෙළඳසල් 12කට නඩු
තංගල්ල නගරයේ හා ඒ අවට ප්‍රදේශයේදී ඊයේ(22) රාත්‍රී සිදුකළ රාත්‍රී වෙළදසල් හා ආපන ශාලා පරික්ෂාවකදී පරිභෝජනයට නුසුදු
පිංකැටෙන් මුදල් සොරා ගත් සෙබළා අත්අඩංගුවට
පොලොන්නරුවේ ඓතිහාසික පුජා භුමියේ පිහිටි ගල්විහාරය රන්කොත් වෙහෙර සහ ථුපාරාමය ඇතුළු ස්ථාන තුනක පිං පෙටිටි වලින්
ගින්නකින් ගිරිඋල්ල ආපන ශාලාවකට දැඩි හානි
ගිරිඋල්ල නගරයේ ආපනශාලවක අද රාත්‍රී හට ගත් ගින්නකින් හේතුවෙන් එම ආපනශාලාවට දැඩි අලාභහානි සිදුව ඇති බව ගිරිඋල්ල
දේවාලයේ ගංජා වික්ක කපුවා කපෝති
දේවාලයක යාග හෝම කරමින් ශ්රාස්ත්ර කියන මුවාවෙන් කාලයක් තිස්සේ ගංජා ජාවාරම් කළ පුද්ගලයකු ගංජා කිලෝවක් සමග අ
දඩයමේ ගිය හතර දෙනාට 220000ක දඩ
බෙහෙත් කොටන තුවක්කු දෙකක් සහ වෙඩි බෙහෙත් රැගෙන නීති විරෝධීව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවූ බව කියන සිව් දෙ
75000ක කොස් දැව හොරෙන් අදිද්දී අල්ලයි
රුපියල් 75000ක් පමණ වටිනා ඉරූ කොස් දැව තොගයක් අනවසරයෙන් ප්රවාහණය කළ බව කියන ටිපර් රථයක් ද දිවුලගලදී අත්අඩංගුවට ගත්
ගුවන් හමුදා බාලදක්ෂ කණ්ඩායමෙන් දන්ත සායනයක්
අදට යෙදී තිබෙන බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩින් පවල් සාමිවරයාගේ 161 වැනි ජන්ම දිනය සහ මාර්තු දෙවැනිදාට යෙදී ඇති
පොලිසියේ පැමිණිල්ලක් නැතිව රෝහලට ඇතුළත් කරන්න බෑ කියයි
පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයකුගෙන් පහරකෑ බව කියන ටිපර් රථ රියදුරකු රෝහලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම
ආණමඩුවේ නිධන් හෑරු 5ක් පොලීස් දැලේ
ආණමඩුව - මැරුම්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක් තුළ නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන පස් දෙනෙකු ආණමඩුව පොලීසියේ නි
ආසියාවේ අපකීර්තිමත්ම අලි අනාථාගාරය පින්නවලලු
ආසියාවේ වඩාත් සංචාරක ආකර්ශනය දිනාගත් අලි අනාථාගාර පහ අතර වඩාත් අපකීර්තිමත්ම ආයතනය පින්නවල අලි අනාථාගාරය බව ශ්
පදවීයේදී ජල ජීවී නිලධාරීන්ට ප්‍රහාරයක්
නීති විරෝධී දැල් යොදා ගනිමින් පදවිය වැවේ සිදු කරන බව කියන මසුන් මැරීමේ ජාවාරමක් වැටලීමට අද (22) ජල ජීවී වගා සංවර්ධන