බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද (28) අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිය සහය පළ කළේය.
නුගේගොඩ විජේරාම පිහිටි අගමැතිවරයාගේ නිවසේදී අගමැතිවරයා හමුවු වඩිවේල් සුරේෂ් මහතා මෙලෙස ප්‍රකාශ කළේය.
(36698)