අතුරලියේ රතන හිමි ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට


අජන්ත කුමාර අගලකඩ
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ කණ්ඩායම් රැස්වීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද පැමිණි බව එහි ආරංචි මාර්ග කියයි.
 
නව රජයට සහයෝගය දැක්වීමට තමා තීරණය කළ හේතුව සම්බන්ධයෙන් එහිදී රතන හිමියන් දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත.