(සුජිත් හේවාජුලිගේ)
ආරක්ෂාව නැතුව වැඩ කරනවයි කියපු කට්ටිය ඊට පරස්පර විදිහට හැසිරෙන විට ඒ සියලු දෙනා රට ඉදිරියේ හෑල්ලු වන බව සමග ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.
"මේ අය කිව්වේ එම්බුලන්ස් විතරයි වීඅයිපී කියලා. අද මෙයාලටත් වීඅයිපී ආරක්ෂාව" මන්ත්‍රීවරයා කීවේය.
රටේ අවි ආයුධ පාතාලය නිසා ජනාධිපතිවරයාට බැරෑරුම් ආරක්ෂාවක් ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ සිටින්නේ යැයි ද මෙතන ප්රශ්නය නම් ආරක්ෂාව ගන්නේ නැහැ කියලා ඇවිත් ගන්න එක යැයිද ඔහු පැවසීය.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
’’කිව්ව එක දෙයක් කරන්නේ තව දෙයක්’’
ඒ.එම්.ඒ. කුමාර Wednesday, 30 July 2025 11:54 AM
මෙයා ලංකාවේ නෙවෙයිද ජීවත්වෙන්නේ. එහෙම නැතිනම් හීනයක් දැකලද? මේ රටේ මිනිස්සුන්ට නම් එහෙම ප්‍රශ්නයක් නෑ. කරන්න චෝදනා නැතිවුනාම පිදුරු ගහක හරි එල්ලෙනවා.
ටිල්වින් සීයා Wednesday, 30 July 2025 12:38 PM
අපි උන්ට කරන උදව් වල හැටියට කොටිවත් පාතාලේවත් අපිට අත තියන්නේ නෑ අජිත්. අපි ආරක්ෂාව ඉල්ලන්නේ ආසාවට ගාඩ් එක දාගෙන ත්‍රිල් එකේ යන්න. පොඩ්ඩක් තේරුම් ගන්න.
ලක් අම්මා Wednesday, 30 July 2025 12:57 PM
තමුන්ලා බලයේ හිටපු කාලේ වැඩ කෙරුව හැටි ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුව ඉන්නේ, අන්තෝ ජටා, බහි ජටා?
P...d goonawardene Wednesday, 30 July 2025 01:08 PM
තමුන්ලත් කොලේ ඔය ටික තමා....මතකනේ කෝප් කමිටුව.....
durakathana lokka Wednesday, 30 July 2025 01:43 PM
මෙයා කෙහෙළියට පක්ෂව හොර බෙහෙත් අනුමතියට චන්දය දුන්නා වාගේ මතකයි.
ලොක්ක Wednesday, 30 July 2025 03:49 PM
දැන් කිව්ව මන්ත්රිලගේ පැන්ෂන් නවත්වනවා කියල, ඉතින් කිව්වදේ නේ ඒ යක්කු කරන්නෙ ,