උඩුකය නිරුවත් වන ආකාරයට පාරේ ගමන් ගත් විදේශිය කාන්තාවක පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
බීච් හට් හෝටලයේ සිට ඕසෙන් ස්කයි හෝටලයේ පිවිසුම දක්වා මෙලෙස නිරුවතින් ගමන් කර තිබේ. මෙම කාන්තාව තායිලන්ත කාන්තාවක් වන බව පොතුවිල් පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසිය.
පසුව පොතුවිල් පොලිසියේ කාන්තා නිළදාරින් සහ පොලිස් නිළධාරින් පිරිසක් ගොස් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන පොතුවිල් පොලිස් ස්ථානයට ගෙනැවිත් තිබේ.
මෙම කාන්තාව පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතවය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
උඩුකය නිරුවත් කර පාරේ ගිය විදෙස් කත පොලිස් බාරයට
Duminda Jayanath Udayakumara Tuesday, 15 July 2025 08:21 AM
මේ සිදුවීමට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් දිය යුතුයි, මොකද යුරෝපය, ඇමරිකාව වගේ දියුණු රටක ඇරෙන්න මෙහෙම යන්න හිතන්නත් බෑ, මේක හොඳ මාර්කටින් එකක්.
නිහාල් Tuesday, 15 July 2025 08:57 AM
පොලිසියේ අයියලා මල්ලිලා ටිකට නං "දර්ශන සුඛයයි, ස්පර්ශ සුඛයයි" ලැබෙන්ට නැතෑ. අපට තමා ඉතිං...!
nimal Tuesday, 15 July 2025 09:01 AM
සැක්
කව්ද බෝයි Tuesday, 15 July 2025 09:04 AM
අපි සංචාරක ආකර්ෂණය දිනාගන්න හැට-හුටාමාරක් ප්‍රවර්ධන වැඩසටහන් කරනකොට, ඒගොල්ලො එක ප්‍රවර්ධන වැඩකින් අපේ ආකර්ෂණය දිනාගන්නවා.
ගුණරත්න Tuesday, 15 July 2025 10:24 AM
උන්ට මැජික්ද? කොහොමත් ඔය පොත්තුවිල් කියන්නේ අන්තවාදියෝ ඉන්න පැත්තක් නේ, උඩුකය නිරුවතින් තියා බුරිය පෙනෙන ගානට ඇන්දත් උන් පොලීසියට ඔත්තු දෙයි මෙන්නෝ හෙළුවෙන් යනෝ කියල.