(ඉන්දිකා රාමනයක)
කුලියාපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේ අක්කර 80 න් සමන්විත පොල් ඉඩමක පිස්තෝල උණ්ඩ, දිරා ගිය පොලිස් නිල ඇඳුම් කොටස්, හමුදා හැදුනුම්පතක් කුලියාපිටිය පොලිසිය මගින් සොයාගෙන තිබේ.
මෙම ස්ථානය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කුලියාපිටිය පොලිසිය අදාළ ස්ථානයේ කැණීම් සිදුකර ඉහත දේපළ සොයා ගෙන ඇත.
මේවා මෙම ස්ථානයේ වළදමා ඇත්තේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලීසීය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොල් ඉඩමකින් පිස්තෝල උණ්ඩ-පොලිස් නිලඇඳුම් කොටස් හමුවෙයි