සන්නද්ධ හමුදාවන්හි සේවයේ නියුතුව සිටි සේවා මුක්ත භටයින්ගේ අනුස්මරණ දිනය හා පොපි මල් සැමරුම අද (11) උදේ කොළඹ විහාර
දියත
බීර මිල අඩුකිරීමට පාඨලීගේ විරෝධය
බීර මිල අඩුකිරීමෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පාලනය කළ නොහැකි බවත්, එම මිල අඩු කිරීමෙන් සිදුවන්නේ රජයට ආදායමක
හැටන් - කොළඹ මාර්ගයේදී පෙට්‍රල් බවුසරයක් පෙරළෙයි
මුතුරාජවෙල සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් සංකිර්ණයට පෙට්‍රල් ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් මාර්ගයෙන
ගිනි අවිය ක්‍රියාත්මකවී බැංකු ආරක්ෂකයා රෝහලේ
මාවනැල්ල නගරයේ ඇති රාජ්‍ය බැංකුවක බැංකු ආරක්ෂකයකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහු බරපතළ තුවාල ලබා අද (10) රෝහල්ගත ක
හදිසි අනතුරු හා විකලාංග සේවාවේ රජත ජයන්තිය
හදිසි අනතුරු හා විකලාංග සේවාවේ රජත ජයන්තිය අද(10) කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරන්න යයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මාස තුනක කාලයක් ඇතුළත කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබෙන බව මුදල් හා ජනමාධ්
පාතාලේ දෙන්නෙක් තලවතුගොඩදී කොටුවෙති
තලවතුගොඩ ශාන්තිපුර සුඛෝපභෝගී නිවසක් වටලා දකුණේ ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේ
නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයකුගේ වැඩ තහනම්
විභාග දෙපාර්තුමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජ
ටී 56 ගිනි අවියක් ළඟ තබා ගත් අයෙක්ට සිරදඬුවම්
ටී 56 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් ගම්ප
හොරෙන් සල්ලි රට පන්නන්න හැදු 4 ක් අත්අඩංගුවට
නිතීරෝධීව රුපියල් තුන්කෝටි විසිතුන් ලක්ෂ තිස්පන්දහසක් වටිනා ඇමෙරිකා ඩොලර් 208,000ක් මෙරටින් රැගෙන යාමට උත්සහ කළ මැ
කොළඹ-නුවර මග ඉලුක්වත්තෙන් අවහිර කරති
අඹගස්තැන්න මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් එහි ප්‍රදේශවාසීහු පිරිසක් මහනුවර කොළඹ මාර්ගය ඉලුක්වත්ත ප්‍රදේ
වැරදිකරු වී අධිකරණයේදී වස බොයි
මීනී මැරීමට තැත් කිරීමේ චෝදනාවකට වසර පහක බරපතල සිරඳඩුවමක් ලැබුණු වැරදිකරුවකු අද (10) ගම්පහ මහාධිකරණයේ සිර මැදිරිය
තොරතුරු කොමිසමට මාසයක් තිස්සේ සතයක්වත් නෑ
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යෑම සඳහා ඔක්තෝබ
ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා උසාවියට බාරවීම ප්‍රතික්ෂේප කරති
හම්බන්තොට හයට් රිජෙන්සි හොටෙල් ව්‍යාපෘතිය සඳහා නීති විරෝධී ලෙසින් රුපියල් බිලියන 4ක් යොදවා රජයේ මුදල් අවභාවිත ක
පියසේන ගමගේ දිවුරුම් දෙයි
පියසේන ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය.
ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගයේ වළකට වැටී දරුවෙක් මරුට
ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ කණින ලද ජලය පිරී තිබූ වළකට වැටීමෙන් බෙලිඅත්ත මහා විද්‍යාලයේ 07 වැනි වසරේ ස
බඹරු නිසා උඩරට දුම්රිය ප්‍රමාද වෙයි
වටවල දුම්රිය ස්ථානයේ බඹර කුඩුවක් ඇවිස්සීම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා පොඩි මැණිකේ සහ උඩරට මැණීකේ දුම්රිය තරමක් ප
බදුල්ලට අදත් පෙට්‍රල් නෑ
බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල්වල අද (10) දිනයේද පෙට්ට්‍රල් නොතිබූ අතර පෙට්ට්‍රල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රියදුරන්
දෙදිනකට පෙර මිය ගිය අම්මා සමඟ සිටි දියණියක සොයා ගනී
අම්බලංගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් අයුරින් මියගිය එක් දරු මවකගේ මළ සිරුර හා ඒ අසළ නිරුපද්ද්‍රිතව සි
නිධානයකින් ග්‍රෑම් 300ක මැණිකක් මතුවේ
නවගත්තේගම වන්නියාගම රක්ෂිතයේ නිධානයකින් ලබා ගත් බව කියන ග්රැම් 300 ක බරකින් යුත් නිල් මැණිකක් නවගත්තේගම පොලිසිය
රජයේ තීරණය අධිකරණයට දැනුම් දෙන්නයි වෛද්‍යවරු කියති
‘සයිටම්’ අහෝසි කරන බවට රජය ගෙන ඇති තීරණය හා ඊට හේතු වූ කරුණු ද සහිතව මේ මස 13 වැනිදාට පෙර නීතිපති දෙපාර්තමේන්තුව හරහ
මට්ටක්කුලිය හිටපු පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්
කූඨ ලේඛන සකස් කළැයි කියන සිද්ධියකට අදාළව මට්ටක්කුලිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ්
සිසු නායකයෝ සගයින්ගේ කරමතින්
මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය පොරොන්දු වූ බව කියමින් සයිටම් විරෝධී ජනපවුර කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට
‘නෙවස්කා ලේඩි‘ නැවෙන් ගෙනා පෙට්‍රල් බෙදා හැරීම ඇරඹෙයි
පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු අද (09) පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි
කොළොම්බියාවෙන් කොකේන් ටොන් 12ක්
ටොන් 12කට වැඩි කොකේන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කොළොම්බියානු පොලිසිය සමත් වී ඇත.
මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ගන්නැයි ඉල්ලයි
සෑම පාර්ලිමේන්තු මන්ත්රිවරයකුගෙන්ම වෙනත් රටක පුරවැසිභාවයක් නොමැති බවට සඳහන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීම
විදේශ දුම්වැටි සමඟ චීන්නු පහක් දැලේ
රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා විදේශ දුම්වැටි තොගයක් සහ චිනයේ නිෂ්පාදිත දුම්කොළ මිශ්‍ර දුම්කුඩු කිලෝ 03ක් නීති විරෝධ
උතුරු- නැගෙනහිර පළාත් වලට තද වැසි
දිවයිනට ඊසාන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් උතුරු සහ නැ
මහින්ද ඇතුළු ඒකාබද්ධයේ පිරිස පාපැදියෙන් පාර්ලිමේන්තුවට
තෙල් අර්බුදයට විරෝධය දක්වමින් හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පා
හෙරොයින් ළඟ තබාගත් 5 කට සිරදඬුවම්
හොරොයින් ග්‍රෑම් 6.5 ක් ළඟ තබා ගත්තැයි චෝදනාවට වරදකරු වු මාළිගාකන්ද පදිංචිකරුවන් 5 දෙනෙක්ට ජිවිතාන්තය දක්වා බරපත

