(ප්‍රසාද් මුතුකුඩ)
නිතීරෝධීව රුපියල් තුන්කෝටි විසිතුන් ලක්ෂ තිස්පන්දහසක් වටිනා ඇමෙරිකා ඩොලර් 208,000ක් මෙරටින් රැගෙන යාමට උත්සහ කළ මැලේසියානු ජාතිකයන් 4 දෙනෙක් කටුනායක ගුවන්තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
මොවුන් මැලේසියාවේ ක්වාලාලාම්පුර් බලා පිටත් විමට සුදානම් වී සිට ඇත.



