ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් මට්ටමින් සියයට 25 ක කාන්තා නියෝජනය තහවුරු කරන ලෙස ඉල්ලා පාගමන
දියත
බීර මිල වැඩිකළ යුතු බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණ කියයි
මෙවර අයවැයෙන් බියර් මිල අඩුකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ දැඩි අප්‍රසාදය පළ කරන බව
‘මෙවර මැතිවරණයේ ශ්‍රිලනිපෙ නාමයෝජනා කටයුතු අවසන්’ - අමරවීර
මෙවර පළාත් පාළන මැතිවරණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා කටයුතු සියයට අනූ නවයකින් අවසන් බව එක්සත් ජනතා න
‘ඊපීආර්එල්එෆ් පක්ෂය සන්ධානයෙන් ඉවත් වීමෙන් බලපෑමක් නෑ’
ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සන්ධානයෙන් ඉවත් වීමෙන් හෝ සන්ධානය හා එක්ව මැතිවරණවලට තරග නොකිරීමෙන් දෙමළ ජාතික සන්ධානයට ක
යුද හමුදා සාමාජිකයන්ට දෙන පොදු සමාකාලය දිර්ඝ වෙයි
යුද හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ට හමුදාවට බාර වී නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති දින 24
රාජගිිරිය අනතුරට සම්බන්ධ සිසුන් දෙදෙනාට ඇප
අධික වේගයෙන් කැබ් රථ දෙකක් පදවා රාජගිරිය සිල්වා පටුමගේ දී අනතුරක් සිදුකළැයි කියන කොළඹ ජනප්‍රියතම පිරිමි විදුහල
අධ්‍යාපන අමාත්‍යංශයේ ගැටුම ගැන පරීක්ෂණයක්
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු අමාත්‍යංශ සේවකයකුට පහර දී ඇතැයි කියන සිද්
විදෙස් මත්පැන් ගෙනා අයකුට දඩ
තීරු බදු නොගෙවා ඉන්දියාවේ සිට මෙරටට විදේශීය මත්පැන් බෝතල් 8ක් සහ විදේශීය දුම්වැටි 200ක් රැගෙන විත් සන්තකයේ තබාගැනී
උ’මැද විදුහල්පතිවරු 100ක් හිටිහැටියේ මාරු
උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසම මගින් එම පළාතේ පාසල්වල විදුහල්පතිවරුන් 100කට අධික පිරිසක් හිටි හැටියේම නීති වි
ආණමඩුවේ නොහික්මුණු ගුරුවරයා ගැන විමර්ශන
ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක සේවය කරමින් සිටි තරුණ ගුරුවරියක් බලහත්කාරයෙන් සිප වැළදගෙන ඇයට ලිංගික අතවර කිරී
ඇවන්ට්ගාඩ් නාවික හමුදාවෙන් වන්දි ඉල්ලයි
ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්ෂාව ලබා දෙමින් තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කා
මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් එජාපයට
බස්නාහිර පළාත් සභාවේ හිටපු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කළ තුෂාර පෙර
යාපන සරසවි සිසුවෝ වීදි බසිති
රජය පොරොන්දු වූ පරිදි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හෝ ඔවුන් වෙනුවෙන් නඩු කටයුතු කඩිනම් කිරීමට කිසිදු පියවරක
ලංගම රියට යටවී කතක් මරුට
අම්පාර සෙනරත් සෝමරතන කි්රඩාංගණය අසල දී අද (14) ලංගම බස් රථයකට යටවී කාන්තාවක මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නුවර - කොළඹ මාර්ගයේ උද්ඝෝෂණයක්
ගනේතැන්න - ගම්පොල මාර්ගය හදා දෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද (14) නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය ගනේතැන්නෙන් අවහ
විවාහක යුවළකගේ සිරුරු මිල්ලනිය නිවසකින් සොයා ගැනේ
පරගස්දෙණිය, මිල්ලනිය වත්තේ නිවසක තිබී විවාහක යුවළකගේ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ වැඩ වරන්න සැරසෙති
පුත්තලම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටය
මුම්බායි ගිය ශ්‍රී ලන්කන් යානය ආපසු කටුනායකට
මුම්බායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ක
ඒකාබද්ධය සමඟ සාකච්ඡා සාර්ථකයි - ටී. බී
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි ලෙසකින් දෙකඩ නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය සමඟ පවත්වන සාක
භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 400ක්
ඉරාන ඉරාක දේශසීමාවේ ඇති වූ භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇතැයි දෙරටේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වාහන බලපත්‍ර මිල සීමාව ඉවතට
රජයේ නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍රය අනුව ගෙන්විය හැකි වාහනවල උපරිම මිල සීමාව මෙවර අය වැයෙන් ඉවත් කර තිබේ.
28 වැනි ඉල් මහ විරු සමරුව කොළඹදී
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු පක්ෂය වෙනුවෙන් දිවිපිදු සියලු සාමාජිකයන් සිහි කරමින් පැ
පිළිකුත්තු චෛත්‍යයේ නිදන් සොයලා
ඵෙතිහාසික වටිනාකමකින් යුත් ගම්පහ පිළිකුත්තුව රජ මහා විහාස්ථානයේ චෛත්‍ය ගර්භයෙහි නිදන් වස්තු සොරා ගැනීමට තැත්
බියර් අඩු කිරීම ගැන සංඝ සභාවේ චෝදනා
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැයෙන් බියර් මිල අඩු කිරීමට යෝජනා කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිස
රූපලාවන්‍ය ශිල්පිනියක් අභිරහස් ලෙස මියයයි
මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක සේවය කරමින් සිටියදී අභිරහස් ලෙස මියගිය තරුණ රූපලාවන්‍ය ශිල්පිනියකගේ මළ සිරුර අද
බොරළු කැපු පුද්ගලයෙක් අත්අඩංගුවට
පොළොන්නරුව අලිවංගුව ශාන්තිපුර රජයේ රක්ෂිතයේ කිසිදු අවසරකින් තොරව පුද්ගලයකු කලක පටන් මහා පරිමාණයෙන් බොරළු කපන
අරක්කු 80කින් නගී - බීර 80කින් බහී
මෙවර අයවැය ලේඛනය මගින් වැඩිකළ මත්පැන් සඳහා වන ජාතිය ගොඩනැගීමේ බද්ද හේතුවෙන් අරක්කු බෝතලයක මිල රුපියල් 50ත් 80ත් අත
නියගයෙන් බැටකන ජනතාව වෙනුවෙන් බන්දුල සහන ඉල්ලයි
රටේ දිස්ත්‍රික් 25න් 20 කම තවමත් නියඟයෙන් බැට කන ජනතාවට අවම වශයෙන් මසකට රුපියල් 2000ක සහනාධාරයක් දියයුතු යැයි පාර්ලි
බැසිල්ගේ නඩුව වෙනත් උසාවියකට යොමු කිරිමේ තීන්දුව බදාදා
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්ට එරෙහිව පවරා ඇති නඩුව
ඉරාන-ඉරාක දේශ සීමා ආසන්නයේ භුමිකම්පාවෙන් 332 ක් මරුට
ඉරාන ඉරාක දේශසීමාව ආසන්න ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකාංක 7.3ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවකින් 332 ක් මිය ගොස් අව

