මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මෙවර අයවැය රාජ්‍ය අංශයේ සේවකයා සහ පෞද්ගලික අංශයේ සේවකයා අමතක කළ අවමංගල
දියත
ස්ථාන මාරු ක්‍රියාත්මක කරන තෙක් මධ්‍යම පළාත් වර්ජනය දිගටම
පේරාදෙණිය හා මහනුවර රෝහල්වල විකිරණ විද්‍යා තාක්ෂණවේදින් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය, ස්ථාන මාරු ලබා සිටින එම
නුගේගොඩ අනුලාවේ විදුහල්පතිනිය ඉවතට
නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කරනු ලැබ ඇතැයි අධ්
‘සිම්බාබ්වේ ජනපති ආර්යාව රටෙත් නෑ‘
සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට ගෙන ඇතැයි වාර්තා වෙයි.
විද්‍යා නඩුවෙන් නිදහස් වුණත් ඉන්ද්‍රකුමාර් යළි රිමාන්ඩ්
යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැකපිට අත්
IEEE සංවේදක සමුළුවේදී මොරටු සරසවිය තෙවැනි තැනට
අන්තර්ජාතික විදුලි හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ආයතනයේ සංවේදක කවුන්සිලය සංවිධානය කළ ‘2017 IEEE සංවේදක සම්මේලනයේදී ගොඩ
දකුණු ආසියාවේ විශාලම ඇඟළුම් ප්‍රදර්ශනය ඇරැඹෙයි
ඇඟළුම්, රෙදිපිළි හා ඇඟළුම් අශ්‍රිත සේවා සඳහා වන දකුණු ආසියාවේ එකම හා විශාලතම වෙළඳ ප්‍රදර්ශනය “Intex South Asia 2017” අද (15) අග්
අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණේ විරෝධයක්
අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණ අවට විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් අද(15) බකමූණ නගරය
ව්‍යාජ ඇමරිකා ඩොලර් මිලියනය අලෙවි කිරීමට ගිය අයෙක් කොටුවෙයි
ඇමැරිකා ඩොලර් මිලියනයක ව්‍යාජ මුදල් නොට්ටුවක් රුපියල් ලක්ෂ 10 මුදලකට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයකු කින්යා මාන්ච
සීදූව ව්‍යාපාරිකයකුගේ රියට වෙඩි
සීදුව ව්‍යාපාරිකයකු (49) කල්පිටියේ ව්‍යාපාරික කටයුත්තකට ගොස් සිය ජිප් රියෙන් ආපසු එමින් සිටියදී සීදුව ඊරියගහළිඳ
සෙවණගල දයාට නෑ
ඌණ උපයෝගිතා පනත අනුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව යළි අමාත්‍ය දයා ගමගේට පැවරීමට රජය තීරණය කර නැතැයි ජල කළමනාකරණ හා
ගාමිණි සෙනරත් යළි රිමාන්ඩ්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නොවැම්බර් 21 වැනි දා දක්වා යළි රිමාන්ඩ
යාපනයේ කඩු කිනිසි ගත් කල්ලියක් 8 ක් කපා පළා යති
යාපනය දිස්ත්‍රීක්කයේ කඩු කිනිසි ගත් තවත් බිහිසුණු කල්ලියක් විසින් අඟහරුවාදා (14) රාත්‍රියේ ස්ථාන 4 කදී පුද්ගලයින්
මහාධිකරණ විනිසුරුවරුන් වැඩි කෙරේ
මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව තවත් 35 කින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යංශය කියයි.
වෙන්නපුවේදී සිසුවෙක් මුහුදේ ගිලී අතුරුදන්
වෙන්නප්පුව - සින්දාත්‍රිය ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අතරින් එක් සිසුවකු මුහුදේ ගිලී අ
සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට
තමන් අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව සිම්බාබ්වේ හමුදාව කියයි. සිම්බාබ්වේ රාජ්‍ය රූපවාහිනි සේවය වන ‘ඉ
විරෝධතාවයෙන් පසු පාර හදන්න මුදල් වෙන් කෙරේ
මහන්තේගම මාර්ගය පිළිසකර කරන්නැයි ඉල්ලා කොළඹ නුවර පාර මාවනැල්ලෙන් අවහිර කරමින් පැවති විරෝධතාවයෙන් අනතුරුව එම මා
ආණමඩුවේ නොහික්මුණු ගුරුවරයා අත්අඩංගුවට
ගුරු විවේකාගාරයේදී පාසල් ගුරුවරියක්ව වැළදගෙන ඇයව සිපගත් බව කියන එම පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව නවගත්තේ
සිවු පුද්ගල කමිටුවෙන් තෙල් සංස්ථාවට දොස්
ඉන්ධන හිඟයක අනතුරක් එන බව දැනගෙන සිටියද ඛනිජ තෙල් සංස්ථාව ඊට මුහුණ දීමට අවශ්‍ය පියවරක් ගෙන නොතිබූ බව ඉන්ධන අර්බු
අයවැය යෝජනා ගැන කැබිනට් රැස්වීමේදී විරෝධය
නාවික කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතනවල විදේශ හිමිකාරිත්වය කෙරෙහි ඇති සීමා ඉවත් කිරීමට මෙවර අයවැයෙන් ගෙන ඇති තීරණ
නිළධාරින් නැතිව එම්.අාර්.අයි ඒකකය නතර වෙයි
නිළධාරින්ගේ හිඟය හේතුවෙන් මහනුවර මහ රෝහලේ එම්.අාර්.අයි ඒකකය අද (14) සම්පුර්ණයෙන්ම නතර වී තිබු බව රජයේ විකිරණ විද්‍ය
පුංචි ඡන්දයට ඒකාබද්ධය වෙනම
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය තී
ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප වැඩිවේ
2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා අද (
බියර් අඩු කිරිමේ තින්දුවේ වෙනසක් නැ
බියර් හා වයින් සඳහා බදු අඩු කිරිමේ තින්දුවේ වෙනසක් සිදු නොවනු ඇතැයි මුදල් අමාත්‍යවරයා කියයි.
තානාපති සේවයට යන්නේ විවේක ගන්නයි - ජනපති
වර්තමානයේ තානාපති සේවාවන්වල යෙදී සිටින බොහෝ දෙනා එම සේවාව යොදා ගෙන ඇත්තේ විශ්‍රාම දිවිය විවේකයෙන් ගත කිරීම සඳහා
අල්ලස් නඩුවෙන් පොලිස් සැරයන් නිදහස්
ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් වු පැමිණිල්ලක් සමථයකට පත් කිරීමට කාන්තාවකගෙන් රුපියල් 20,000 ක අල්ලසක් ලබා ගත්යැයි කිය
තෙල් අර්බුදයේ වාර්තාව ජනපතිට
නොබෝදා ඇතිවූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට පත් කරන ලද ඇමැති අනුකමිටුවේ වාර්තාව ජන
විභාග කොමසාරිස් ඉවතට
විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එම තනතුරෙන් ඉවත් කර තිබේ.
පුංචි ඡන්දයේ කාන්තා නියෝජනය වැඩි කරන්න ඉල්ලයි
ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් මට්ටමින් සියයට 25 ක කාන්තා නියෝජනය තහවුරු කරන ලෙස ඉල්ලා පාගමන
බීර මිල වැඩිකළ යුතු බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණ කියයි
මෙවර අයවැයෙන් බියර් මිල අඩුකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ දැඩි අප්‍රසාදය පළ කරන බව

