තිලකරත්න දිසානායක
ඵෙතිහාසික වටිනාකමකින් යුත් ගම්පහ පිළිකුත්තුව රජ මහා විහාස්ථානයේ චෛත්‍ය ගර්භයෙහි නිදන් වස්තු සොරා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරීක්ෂණ අරඹා ඇත.
පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති මෙම මැටි චෛත්‍ය මීට පෙරද තෙවරක් නිදන් වස්තු ගැනීමේ අදහසින් හෑරීමට ලක් කොට ඇති බවත් මීට සිව්වසරකට පෙරද හාරන ලද ස්ථානයම කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් හාරා ඇති බවත් පොලිසිය කියයි.
චෛත්‍යයේ කොත සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.




